ElaKiri Bajaj Pulsar Fan Club-4

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පල්සරේ...... :( :(

    12376227_992418537490953_7035914003322857623_n.jpg

    සර්විස් එකේදි අද හෝදනකොට ඔතනින් පෙට්‍රල් එන්න ගත්තා කියහන්කෝ....... :(

    12366208_992418407490966_8394404084987243415_n.jpg

    ඔතනට යන්තම් හැක්සෝ බ්ලේඩ් එක ඈල්ලුවා විතරයි...... :baffled:

    12342852_992418607490946_6437981778979729166_n.jpg

    බුබුලු වගේ පේන්ට් එකේ ඈවිත් තියෙන තැන්.... යන්තම් බ්ලේඩ් එක අල්ලන්න විතරයි ඕනා උනේ....... :( :dull:

    12376602_992419740824166_1571319168514857860_n.jpg

    සර්විස් එකෙන් යකඩේ රත් කරලා ඊයම් තියලා යන්තම් ගොඩ දාලා දෙන්න බැලුවා.... කොහෙද එහෙම කරලා පෙට්‍රල් ටික දැම්මහම ආයෙත් පාහපු තැන් වලින් ලීක් කියහන්කෝ..... :(

    සර්විස් එකට දවසක් කම්පියුටර් අවුලකට ටීම් වීවර් කරලා හදලා දුන්න මතකේ ඒ මිනිස්සු ගාව තිබ්බ නිසා....... සත පහක්වත් ඉල්ලන්නෙත් නැතුව වෙන එකක ටැංකියක් හයි කරලා දුන්නා..... :D :P

    12391793_992459970820143_7609526681181712442_n.jpg

    ඔන්න ඕකයි තොරණේ තත්වේ සිංහළු...... :( :( සර්විස් එකේ තියෙනවා පොඩි ඩිෆෙක්ට් එකක් තිබිලා (මම හිතන්නේ පොඩි තැල්මක්ද කොහෙද) හදලා ගෙනාව අළුත්ම කළු පාට ටැංකියක්........ කවුලින් කෑලි දෙක නම් නෑ..... බැජ් එක්කම අළුත්ම ටැංකිය..... 10කට දෙන්නම් කිව්වා....... මොකද කරන්නේ සිංහළුනේ......?? :oo: :oo:

    තිබ්බ ටැංකිය පාහලා හදාගන්නවද....?? සර්විස් එකෙන් 10කට දෙන්නම් කියන ටැංකිය තියනවද.....?? නැත්නම් අළුතෙන්ම ටැංකියක් 22ක් කිව්වා........ :dull: :baffled:
    අය්යේ ඕකට හේතුව තමයි petrol ටැංකියේ වතුර ඔය හරියට වෙන්න තමයි සාමන්යෙන් රැදිලා තියෙන්නේ මගෙත් ඕකම වෙලා තිබුනා..ඕක පාස්සනවානම් අලුතෙන්ම කෑල්ලක් තියලා පාස්සන්න ඕනි එහෙම පාස්සන්න 1500 විතර කර ගන්න පුළුවන්..එත් ඔයාට එහෙට යන්න දුර වැඩි වෙයි..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පාරේ හොඳට ඉඩ තියෙනවනේ ඒ හරියේ.
    පිස්සියක් වගේ යන්න ඇති ඒකි :growl:

    කන්ටේනර් 2 ට ගේමක් නැතුව යන්න පුළුවන් පාරක් නේ .
    අඩු ගානේ L බෝර්ඩ් එකක්වත් ගහලා නැහැ

    :shocked::yes::yes:
    ලයිසන් සහිත ගෑණුන්ගේන් පරිස්සම් වන්න!

    මේක නම් සිරාම කතාවක්..ලන්කාවෙ බහුතරයක් වාහන එලෝන බයික් පදින ගෑනුන්ට හරියකට වාහනයක් එලවන්න බෑ මචන්.. :no::no::no:
    2013 අවුරුදු උත්සවේ දවසෙ අපි බයිසිකල් රේස් එක පස්සෙ බයික් වලින් යද්දි වේස ගෑනියෙක් පාර බලන්නෙ නැතුව අතුරු පාරක ඉදලා මේන් රෝඩ් එකට එබුවා ස්කූටියක්..අපේ කොල්ලෙක්ගෙ බයික් එක ඔන්න මෙන්න පෙනෙද්දි..ඌ එකතන බ්‍රේක් ගහන්න ගිහින් බයික් එක පෙරලුනා..පිටිපස්සෙ ගිය එකා නැති උනා..:(

    තව මම ඉස්සර වැඩ කරපු තැනක අපිත් එක්ක වැඩ කරපු අක්ක කෙනෙක් හිටියා..ගත්තා අලුතෙන් TVS wego එකක්..මේකි මචන් මේන් රෝඩ් එකට බයික් එක දාන්නෙ අඩුම තරමෙ පාරෙ දකුනු පැත්ත බලල වාහනයක් එනවද කියලවත් බලල නෙමේ..හිමින් හිමින් ගිහින් බලන්නෙ නැතුවම දානව..මම ඇහුවා ඇයි පාර බලන්නෙ නැත්තෙ කියල..ඒකි කියනවා පාර බලල දාද්දි ලොකු වාහන දකිද්දි බයයිලු..කලබල වෙනවලු..යන ගමන් උනත් සයිඩ් මිරර් එකෙන් බලද්දි පස්සෙ ලොකු වාහනයක් හෝන් කරන් එනව දැක්කොත් බයික් එකේ කන්ට්‍රෝල් නැති වෙනවලු බය වෙලා..
    ඉතින් කොහොමද හිතහන්කො මේ වගේ උන් පාරෙ යද්දි..

    කොල්ලනම් පව් . කෙල්ලෝ ගැනනම් කියලා වැඩක් නැහැ .

    8.gif
    අප්පා‍ෙ අදද උනේ සීන් එක. මාත් ඔය පාරේ ගියා අද. ඉස්කෝලෙට යන්න උනා..
    ඔය පාරේ බලාගෙන යමං. ත්‍රීවිල් කාරයොත් එන්නෙම මැදිං.. :eek:

    අපි හොදට පැද්දට අනිත් උන්නේ අපිව යට කරන් යන්න හදන්නේ .
    උන් ගැනත් කියලා වැඩ නැහැ

    auto bike නිසා තමා මේ ඔක්කොම

    තාම ජිවතුන් අතර ඉන්නවද දන්නේ නෑ නේද මචන්
    ස්කුටි කාරයෝ නම් මට පේන්න බෑ.බහුතරයක් කාලකන්නි වගේ යන්නේ.ඔහේ කරකවනවා කෙළගෙන යනවා හරියට පාරවත් බලන්නේ නෑ
    .
    ලග pick up වෙන හින්දා ඔය සේරම .
    ඕවට මචන් බෙහෙත් තියනව. ගිහින් ඇනපන් බය නැතුව. අත්දැකීමෙන් කියන්නෙ හොද බයික් එකක් නම් කිසි අවුලක් නෑ.කොන්ට්‍රොල් කරන් ගිහින් ඇනපන් ඔය වෙලාවට :cool::cool:
    උබෙ යාලුවා අදත් හොදට ඉදී අර ගෑනි නම් ඉතින් ගොඩක් වෙලාවට අබ්බගාත වෙයි. ඒත් අවුලක් නෑනෙ :growl:
    මම නම් බයික් එකේ පස්ස රෝදේ ස්කුටි එකේ ඉස්සර රෝදේ ගාවන්න ලං කරනවා එතකොට කෙල්ල බය වෙලා brake ගහනවා,

    :):)ඔව් ඔව් .පොඩ්ඩක් බය කරන්නත් ඕනේ ඕකුන්ව .
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පල්සරේ...... :( :(

    සර්විස් එකේදි අද හෝදනකොට ඔතනින් පෙට්‍රල් එන්න ගත්තා කියහන්කෝ....... :(

    ඔතනට යන්තම් හැක්සෝ බ්ලේඩ් එක ඈල්ලුවා විතරයි...... :baffled:

    බුබුලු වගේ පේන්ට් එකේ ඈවිත් තියෙන තැන්.... යන්තම් බ්ලේඩ් එක අල්ලන්න විතරයි ඕනා උනේ....... :( :dull:

    සර්විස් එකෙන් යකඩේ රත් කරලා ඊයම් තියලා යන්තම් ගොඩ දාලා දෙන්න බැලුවා.... කොහෙද එහෙම කරලා පෙට්‍රල් ටික දැම්මහම ආයෙත් පාහපු තැන් වලින් ලීක් කියහන්කෝ..... :(

    සර්විස් එකට දවසක් කම්පියුටර් අවුලකට ටීම් වීවර් කරලා හදලා දුන්න මතකේ ඒ මිනිස්සු ගාව තිබ්බ නිසා....... සත පහක්වත් ඉල්ලන්නෙත් නැතුව වෙන එකක ටැංකියක් හයි කරලා දුන්නා..... :D :P

    ඔන්න ඕකයි තොරණේ තත්වේ සිංහළු...... :( :( සර්විස් එකේ තියෙනවා පොඩි ඩිෆෙක්ට් එකක් තිබිලා (මම හිතන්නේ පොඩි තැල්මක්ද කොහෙද) හදලා ගෙනාව අළුත්ම කළු පාට ටැංකියක්........ කවුලින් කෑලි දෙක නම් නෑ..... බැජ් එක්කම අළුත්ම ටැංකිය..... 10කට දෙන්නම් කිව්වා....... මොකද කරන්නේ සිංහළුනේ......?? :oo: :oo:

    තිබ්බ ටැංකිය පාහලා හදාගන්නවද....?? සර්විස් එකෙන් 10කට දෙන්නම් කියන ටැංකිය තියනවද.....?? නැත්නම් අළුතෙන්ම ටැංකියක් 22ක් කිව්වා........ :dull: :baffled:

    දැනට ගම් එකෙන් ශේප් උනොත් නරකද .
    තව අවුරුදක් ඔහොම්ම ඇද ගන්න පුලුවනේ ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අලුත්ම එකක් නම් 10000 එක අර ගන්න ඇතුලෙන් හිල් වෙලාද එළියෙන් ද හිල් වෙලා තියෙන්නේ,

    :yes: අළුතෙන්ම ටැංකියක් 22800/= ක් සිංහළු..... :(

    උදේම ඩේවිඩ් පීරිස් එකේ උන්ට ඈමතුවා........ අරන් අවුරුදු දෙකහමාරයි.... ටැංකිය දිරලා කියලා..... කෝල් එක ආන්සර් කරපු එකී කියනවා පෙට්‍රල් ෆුල් ටෑංක් ගැහුවේ නැති උනහම ටැංකි දිරනවලු..... ඒකිට හොද හැටි දේසනයක් දුන්නා....... :growl: :frown: මේක රුපියල් සීය ගානේ තෙල් ගගහා දුවන බයික් එකක් නෙවේ.... ගත්ත දවසේ ඉදන් සර්විස් කරපුවා විතරක් නෙවේ ෆුල් ටෑංක් පෙට්‍රල් ගහපුවත් වෙනම පොතක ලියලා තියෙන්නේ කියලා....... 22800ක් දීලා ටැංකි දාන්න මට පිස්සුවක් නෑ කියලා...... :growl: පස්සේ ඒකි කම්ප්ලේන් එකක් දාලා කෝල් කරන්නම් කිව්වා....... ආයේ කෝල් බැක් කරලා ඒකි කිව්වා ඩිස්කවුන්ට් එකක් දාලා ටැංකියක් දෙන්නම් කියලා....... :yes: බලමුකෝ මොකද වෙන්නේ කියලා...... :growl: :frown: හමුන්නනවා ඩේවිඩ් පීරිස් එකට මම....... :angry: :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නාටාමිලා ගෙවල් වලට ඇවිත් එකතු කරලා ඉන්දියාවට යවන පරණ දිරපු යකඩ උණු කරලා ලස්සනට පුම්බල තීන්ත ටිකක් ගහල එව්වාම උඹල ලක්ස ගණන් දීල ගන්නවානම් ඉතින් ඔව්වත් විඳවපන්. :sorry::sorry:

    ටැංකියට හොඳට හුලන් අල්ලලා පෙට්‍රෝල් නැහැ කියල තක්සේරු කරගෙන ගෑස් ලාම්පුවකින් පිත්තල ටිකක් තියවහන්. හැබැයි ඊළඟ සර්විස් එකේදි වෙනත් තැන්වලින් හිල් වෙන්න පුළුවනි. ටැංකියක් දාන්න හිතනවානම් ඇපොක්සි හරි ඇරල්ඩයිට් වගේ ගම් එකක් දැම්මත් ටික කාලයක් දුවන්න පුලුවන් වෙයි. පෑසසුවොත් නම් වැඩි කාලයක් පාවිච්චි කරන්න බැරි වෙයි පාස්සද්දී රත්වෙන නිසා.

    :dull: අපි ඉතින් ජපන් ඒවා ගන්න කියලෑ මාමේ.... :( දුප්පත් අපිට ඉතින් ඉන්දියන් සරන තමා...... :baffled: ලේලන්ඩ් එකෙන් බයික් ගැහුවා නම් මෙහෙම වෙන්නේ නෑ...... :no: :love: :D

    :oo: බාගෙට අටවගෙන බෑ මාමේ..... මේක සමහර දවස් වලට දවසට 150Km - 200Km දුවන වෙලාවලුත් තියේ...... :P ඉතින් හොදට තියෙන්න එපායේ දුවන්න ඔය විදිහට..... :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes: අළුතෙන්ම ටැංකියක් 22800/= ක් සිංහළු..... :(

    උදේම ඩේවිඩ් පීරිස් එකේ උන්ට ඈමතුවා........ අරන් අවුරුදු දෙකහමාරයි.... ටැංකිය දිරලා කියලා..... කෝල් එක ආන්සර් කරපු එකී කියනවා පෙට්‍රල් ෆුල් ටෑංක් ගැහුවේ නැති උනහම ටැංකි දිරනවලු..... ඒකිට හොද හැටි දේසනයක් දුන්නා....... :growl: :frown: මේක රුපියල් සීය ගානේ තෙල් ගගහා දුවන බයික් එකක් නෙවේ.... ගත්ත දවසේ ඉදන් සර්විස් කරපුවා විතරක් නෙවේ ෆුල් ටෑංක් පෙට්‍රල් ගහපුවත් වෙනම පොතක ලියලා තියෙන්නේ කියලා....... 22800ක් දීලා ටැංකි දාන්න මට පිස්සුවක් නෑ කියලා...... :growl: පස්සේ ඒකි කම්ප්ලේන් එකක් දාලා කෝල් කරන්නම් කිව්වා....... ආයේ කෝල් බැක් කරලා ඒකි කිව්වා ඩිස්කවුන්ට් එකක් දාලා ටැංකියක් දෙන්නම් කියලා....... :yes: බලමුකෝ මොකද වෙන්නේ කියලා...... :growl: :frown: හමුන්නනවා ඩේවිඩ් පීරිස් එකට මම....... :angry: :growl: :growl:

    කමෝන් මාමා කමෝන්........

    ඔන්න සිංහලු මෙන්න මෙහෙමයි දැන් මාමා ඩිස්කවුන්ට් එකට ටැංකිය ගන්න මාලිගාවත්ත බජාජ් එකට යන්නේ ඩි ඇක්ස් එකේ හෙල්මට් එකත් දාගෙන....

    10gl0md.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: අළුතෙන්ම ටැංකියක් 22800/= ක් සිංහළු..... :(
    අපෙ ටැන්කියක් එහෙනම් 50කටවත් කිට්ටු වෙයි නේද මිට්ටො :nerd::nerd::nerd: හැබැයි තාම මලකඩ කාලනම් නෑ :no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සිංහලු.. මෙහේ ජපං බයික් වලට ලීසින් දෙනවද ? :nerd:
    දෙනවා නම්.. ඒ කොමැපැනි වල නම් මොනවාද ?

    :oo: දන්න තරමින් දෙන්නේ නෑ බං.... පොඩ්ඩක් ඉ.න.බ. කන්ටැක්ට් කරලා බලපන්...... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    :dull: අපි ඉතින් ජපන් ඒවා ගන්න කියලෑ මාමේ.... :( දුප්පත් අපිට ඉතින් ඉන්දියන් සරන තමා...... :baffled: ලේලන්ඩ් එකෙන් බයික් ගැහුවා නම් මෙහෙම වෙන්නේ නෑ...... :no: :love: :D

    :oo: බාගෙට අටවගෙන බෑ මාමේ..... මේක සමහර දවස් වලට දවසට 150Km - 200Km දුවන වෙලාවලුත් තියේ...... :P ඉතින් හොදට තියෙන්න එපායේ දුවන්න ඔය විදිහට..... :D

    gn එකක් ගත්තා නම් ඔය පස්න නැ නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අය්යේ ඕකට හේතුව තමයි petrol ටැංකියේ වතුර ඔය හරියට වෙන්න තමයි සාමන්යෙන් රැදිලා තියෙන්නේ මගෙත් ඕකම වෙලා තිබුනා..ඕක පාස්සනවානම් අලුතෙන්ම කෑල්ලක් තියලා පාස්සන්න ඕනි එහෙම පාස්සන්න 1500 විතර කර ගන්න පුළුවන්..එත් ඔයාට එහෙට යන්න දුර වැඩි වෙයි..

    :dull: බලමු දැන් ඩේවිඩ් පීරිස් එකටත් කම්ප්ලේන් කරානේ..... යාළුවෙක් ඉන්නවා එතන..... :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොකක්ද මේ මාමිට වෙලා තියන අකරතැබ්බෙ.. :sorry::sorry:
    ඕකට ඔය හැටි වියදං කරන්න ඕන නෑ මාමි :no:
    පාස්සල හදාගන්න තියන එකම, :yes::yes:
    ලාම්පුව ඇල්ලුවම වටේටම තියනව වගේ නම් කෑල්ලම අයින් කරල තහඩුවක් පාස්සන්න,
    අපෝ ඕව මොනාද,
    හැබැයි ලාම්පුව අල්ලන්න කලිං පෙට්‍රල් වාශ්පයක්වත් ඇතුලෙ ඉතුරු කරගන්න එපා :lol:

    :dull: බලමු අද ඩේවිඩ් පීරිස් එකේ උන් මොකද කියන්නේ කියලා බලලම තීරණය කරනවා මොකද කරන්නේ කියලා මේකට...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19442054 said:
    කමෝන් මාමා කමෝන්........

    ඔන්න සිංහලු මෙන්න මෙහෙමයි දැන් මාමා ඩිස්කවුන්ට් එකට ටැංකිය ගන්න මාලිගාවත්ත බජාජ් එකට යන්නේ ඩි ඇක්ස් එකේ හෙල්මට් එකත් දාගෙන....

    :dull: බජාජ් උන් ලග ටැංකි නෑ බං.... ඩීලර් කෙනෙක්ට දීපු එකක් ගෙනත් දෙන්නම් කිව්වා කියන තැනකට..... :growl:

    බජාජ් බයික් අලවිය අඩු වෙලාලු දැන්..... ඈතුලෙන් විස්තරේ ආවේ...... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපෙ ටැන්කියක් එහෙනම් 50කටවත් කිට්ටු වෙයි නේද මිට්ටො :nerd::nerd::nerd: හැබැයි තාම මලකඩ කාලනම් නෑ :no::no::no:

    :rofl: ඔව් බං..... උඹේ මොඩල් එකේ නම් ටැංකි ලොවෙත් නැතුව ඈති...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    maame ooka deela pulsar 200RS eka gamuko :) wiyadam wana gaanata hodatama watina bike ekak. 5.70k da koheda :P riyal indian yakada bata :P