SLTNet Fake Counting Bandwidth

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    යකෝ මේක හැමෝටම තියෙන ප්‍රහ්නයක්නේ. අපිටත් එහෙමයි බන්.අපේ ඔෆිස්එකෙත් 5න් පස්සෙ මොකෙක්වත් නෑ.ඒත් 15 වෙනිද වෙද්දි සේරම ඉවරයි.නයිට් ටයිම් වලිනුත් බාගයක් ඉවරයි.මම දැන් දෙපාරක්
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    අවුලක් තියනවනම් customer care එකේ ඉන්න උන්ට කුනුහර්ප කියල වැඩක් නෑ. උන් දන්න ලබ්බක් නෑ. මුලින් evidence ටිකක් හොයාගනින් උඹේ connection එක use කරන්නේ නැතුව ටිකක් වෙලා idle තියලා ඩේටා වැඩිවෙනවා කියලා. ඊට පස්සේ පොඩි වැඩ ටිකක් තියන්වා. ඊට පස්සෙ ඔය speed, data limit ප්‍රශ්න සදහටම නිවාරණය කරන්න පුලුවන්. වැඩට යන්න පරක්කු වෙනවා හවස දාන්නම්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    මේක අපිටත් වෙන සීන් එකක් බන්.අපේ ඔෆිස් එකෙත් හවස 5න් පස්සෙ මොකෙක්වත් නෑ.15 වෙනිදා වෙද්දි සේරම ඩේටා ටික ඉවරයි.නයිට් ටයිම් වලිනුත් කැපිලා.මම දැන් දෙපාරක් SLT එකට කතා කරල කිව්වා.උන් කියනවා ඊමේල් එකකින් පැමිණිල්ලක් දාන්නලු.මේක හෙන මංකොල්ලයක්.අපි සේරම එකතුවෙලා මුන්ට නඩු දාමුද...?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    Capture.png

    මේ උන්ට මේල් දැම්මට වැඩක් නෑ , රිප්ලයි නෑ , උඹලත් දාපල්ලා මේල්
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඩයලොග් බල්ලොත් තනි බොරුව බං කරන්නෙ..
    උන් නත්තලට කියලා මේ මාසෙ ගිගා දහයක් ෆ්‍රී දුන්නා..
    එතකොට ඔක්කොම ගිගා හැත්තෑවක් තියෙනවා..
    දවස් තුනක්වත් ගියේ නෑ ගිගා දහය ඉවරයි..
    පෙරේදා බලද්දි ඔක්කොම ගිගා හතලිය පැනල ගිහින්..
    වැඩේ කියන්නෙ මං ෆිල්ම් දෙකකට වඩා බෑවේ නෑ..
    යූටියුබ් එකේ වීඩියෝ සෑහෙන අඩුවෙන් බැලුවෙ..
    මේකෙ උන් දාපු සිංදු අනං මනං..

    ඔය ඔක්කොටම ගිගා විස්සක්වත් යන්නෙ නැහැ..
    කොහොමද මෙච්චර ඩේටා කැපෙන්නෙ..
    එළකිරි ආවාම ඒ තරම් ඩේටා කැපෙන්න විදියක් නෑ කොහෙත්ම..
    මං මේ පාර බිල ගෙවන්න ගියාම ඔය පක්කුන්ට කියනවා සීන් එක..
    :growl:

    sira ban..10GB washpa unaa :rofl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    අවුලක් තියනවනම් customer care එකේ ඉන්න උන්ට කුනුහර්ප කියල වැඩක් නෑ. උන් දන්න ලබ්බක් නෑ. මුලින් evidence ටිකක් හොයාගනින් උඹේ connection එක use කරන්නේ නැතුව ටිකක් වෙලා idle තියලා ඩේටා වැඩිවෙනවා කියලා. ඊට පස්සේ පොඩි වැඩ ටිකක් තියන්වා. ඊට පස්සෙ ඔය speed, data limit ප්‍රශ්න සදහටම නිවාරණය කරන්න පුලුවන්. වැඩට යන්න පරක්කු වෙනවා හවස දාන්නම්.

    aniwa dapan. mu me kiyana widhata aulak athi. mata nan thama seen eka ahu un na. balanna ona math mokada wenne kiyala usege meters anan manan tika dala thiyenne.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    hama maasema anthima sathiye dawasa gaane 500MB withara athurudahan wenawa ude balanakota. e madiwata maase madde hitapu gaman 2-3GB athurudahan wenawa :baffled::growl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    hama maasema anthima sathiye dawasa gaane 500MB withara athurudahan wenawa ude balanakota. e madiwata maase madde hitapu gaman 2-3GB athurudahan wenawa :baffled::growl:

    mchan kohomada uba 500k withara adu wenawa kiyala count karanne? Usage eka balana ekenda?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මටත් සැකයක් තියනවා මුන් GB ගාණ ඉවර වෙන්න කලිං slow කරනවද කියල‍ෙ මුන්ගෙ extra GB විකුණ ගන්න. දැන් තියන Usage meter එකේ GB ගාණ බලන්නත් බැරි කරලානෙ මුං
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    mchan kohomada uba 500k withara adu wenawa kiyala count karanne? Usage eka balana ekenda?

    mama hama masema anthima sathiye pc eka off karanna kalin thiyena gaana notepad ekaka gahanawa :P ude thiyenne wenama gaanak eli wenakota holman 500mb use karala. thawa hitapu gaman dawasata mama use karanne 800mb eth 3GB adu wela :baffled: (netlimiter eke report eka accurate pennanawa eken thamai daily usage eka balanne.)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Matat oka wenawa.habai yanne nati dawas walata poddak wat adu wenne na.poddak net eke hitiyot machine eke data counter eka 50mb wage unat arake 500k witara aduwenawa.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Sltnet.jpg

    එලකිරි වාසී ටෙලිකොම් පාරිභෝගික ජනතාව පොඩ්ඩක් එන්ට මේ පැත්තෙන්. ටෙලිකොම් බොරුවට අපේ බෑන්විත් එකක් ගනන් කරනවා කියලා අතේ මාට්ටු විය. අපේ ඔෆිස් ලයින් එකේ ඩේටා ඉවර උනාම මම උන්ට කතා කලා පීක් ඉවරයි කිව්වා , ඕෆ් පීක් 25 න් තව 15 තියෙනවා කිව්වා , යකෝ ඔෆිස් එකේ කවුද රෑට ඉන්ටර්නෙට් යන්නේ හොල්මන්ද? මුන් කියනවා පැමිණිලි කරන්නලු. පැමිණිලි කරාට ප්‍රතිචාර නෑ. ගෙදර එකෙත් එහෙම්මමයි. අද මැසේජ් එකක් ආවා පීක් 80% ඉවරයි කියලා, කරපු මගුලකුත් නෑ , මාසෙටම බෑවේ ෆිලිම් 2 . තව හිතවත් කීප දෙනෙක්ටත් උනා. කෝ බලන්න තව අය ඉන්නවනම් එන්ට බලන්න

    කවුරු හරි ඩවුන්ලෝඩ් වෙන් දාල යනවද කවුද දන්නෙ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    internet speed ekath adu wela bung .. 500-600kbps enne .. unta katha karala genna ganna welawak nane .. kaalakanni haththa :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කවුරු හරි ඩවුන්ලෝඩ් වෙන් දාල යනවද කවුද දන්නෙ

    කරන්ට් එක ඕෆ් උනාම කොහෙ ඩවුන්ලෝඩ් වෙන්නද බන්