මේ ටිකේම ඔකේ එක එක අප්ඩේට් කළාකොහොමද එහෙම කියන්නේ![]()
මේ ටිකේම ඔකේ එක එක අප්ඩේට් කළා
ඔෆිස් එකේ උන්
IBM එකේ සපෝර්ට් එකත් ඇතුව
සිංග වල

මැදමුලනෙ පරයා ඉන්න දවස්වල ඔහොම සීන් තිබ්බෙ නැද්ද?අවුල කියන්නේ වැරදිලාවත් අඩුවෙන් කවුට් වෙන්නෙ නෑ නේද? ඔක්කොම වැඩියෙන් කවුන්ට් වෙන්නේ. තුප්පහි වැඩ බන් ඕවා![]()

පැටියා;19445462 said:මැදමුලනෙ පරයා ඉන්න දවස්වල ඔහොම සීන් තිබ්බෙ නැද්ද?![]()
ඕක මචං මානසික ලෙඩක්. ඔය සීන් එක නිසාම තමා ලංකාවෙ ගොඩක් ඩිවෝස් සීන් වෙන්නෙත්. උඹට සැකයි මැදමුලනෙ පරයා නැති නිසා SLT එකේ එවුං හොර කරනවා කියලා. උඹ ඒ මතේ තහවුරු කරගන්න හැම වෙලේම ට්‍රයි කරනවා. ඒ නිසා උඹට පේන්නෙම ඔය data counter එක වැරදි වගේ. බැඳපු ගෑනු මිනිස්සුත් ඔහොමයි. පිට යනවා කියලා පොඩි සැකයක් ආපු ගමං තමංගෙ පාට්නර් ගන්න බස් ටිකට් එකේ ඉඳං බලනවා. හදිසියෙ වත් ඩබල් ටිකට් කඩලා තිබ්බොත් වලි. අන්තිමට ඩිවෝස්.උබේ මහ එකාගේ මල්ලි ආවට පස්සේ තමයි ඔක්කොම

එහෙම අඩුවෙන් වැඩියෙන් කියල එකක් නැහැ බන්අවුල කියන්නේ වැරදිලාවත් අඩුවෙන් කවුට් වෙන්නෙ නෑ නේද? ඔක්කොම වැඩියෙන් කවුන්ට් වෙන්නේ. තුප්පහි වැඩ බන් ඕවා![]()
මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම්උබේ මහ එකාගේ මල්ලි ආවට පස්සේ තමයි ඔක්කොම
පැටියා;19445480 said:ඕක මචං මානසික ලෙඩක්. ඔය සීන් එක නිසාම තමා ලංකාවෙ ගොඩක් ඩිවෝස් සීන් වෙන්නෙත්. උඹට සැකයි මැදමුලනෙ පරයා නැති නිසා SLT එකේ එවුං හොර කරනවා කියලා. උඹ ඒ මතේ තහවුරු කරගන්න හැම වෙලේම ට්‍රයි කරනවා. ඒ නිසා උඹට පේන්නෙම ඔය data counter එක වැරදි වගේ. බැඳපු ගෑනු මිනිස්සුත් ඔහොමයි. පිට යනවා කියලා පොඩි සැකයක් ආපු ගමං තමංගෙ පාට්නර් ගන්න බස් ටිකට් එකේ ඉඳං බලනවා. හදිසියෙ වත් ඩබල් ටිකට් කඩලා තිබ්බොත් වලි. අන්තිමට ඩිවෝස්.
මෙහෙම ගිහිං උඹ අංගොඩ නවතින්නෙ මැදමුලනෙ හොර සක්කිලියා නැති දුකෙන්. වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයං. යාලුවෙක් විදියට කියන්නෙ![]()

මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම්
තරහ වෙන්න එපා
මහ එකාගේ මල්ලි කියල ඔයා හඳුන්වන කෙනා මේ පොස්ට් එකට කොහොමත් ගැලපෙන්නෙ නැහැ මොකද මේ පොස්ට් එකට තියෙන්න ඕන පරිපාලන ශේණියේ සුදුසුකම් වලට එහා ගිය සුදුසුකම් ඔය මහ එකාගේ මල්ලිට තියෙනවා
අනික තමයි මහ එකාගේ මල්ලි කියලා මහා පඩියක් ගන්නෙ නැහැ
පොරට වඩා තව 50,000ක් අඩුයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කට
අනික පොර ඇවිත් කරපු මුල්ම වැඩේ තමයි එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම්
වත්කම් ප්රකාශනය වෙල්ෆෙයාර් සහ අනෙකුත් සේවක සංගම් සමඟ දැනුවත් කරපු එක මචං
ඉස්සර තමයි මොන මඟුලක්වත් නැති උන් ගෙනත් එබුවේ
බලපන් ශ්‍රී ලංකන් එකේ ඉන්න ඕන ගානට වඩා හම්බානෙක පිරිසක් ඉන්නවා
උන්ට නිකන් පඩි ගෙවනවා අඩුගානේ කරන්න ජොබ් එකක් තියා වාඩිවෙන්න පුටුවක් නැහැ
SLIC එකේ IT එක ගත්තොත් යකෝ මෙලෝ වැඩක් නැති උන් ඉන්නවා එකසිය පනහක් විතර 40ක් වගේ ඉන්න ඕන තැනක කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලනවා ගේම් ගහනවා
ඕව තමයි ඉස්සර උනේ මම ඇහින් දැකපුවා
අර අනුෂ පැල්පිට කියන ගෝතයා නාමල් එක්ක එකතුවෙලා
උගේ ඉන්ස්ටිටුට් එකේ ඉන්න ඉංග්‍රීසි බැරි සිංහලත් බැරි කෝල් එකකටවත් අන්සර් කරගන්න බැරි හම්බන්තොට හද්ද වන්නියේ උන් ගෙනත් ටෙලිකොම් කස්ටමර් කන්ටැක්ට් සෙන්ටර් එකට එබුවා ලොල්
උන් ඇවිල්ලා කෝල් දහයක් අන්සර් කරලා එකෙනුත් පහ හයක්
පරණ ඉන්න අයට මාරු කරලා නිකන් ඉඳලා පඩි කාලා
චන්දෙ කාලෙට කොල බෙදන්න ගියා ටෙලිකොම් එකේ ෆ්රින්ගර් ප්‍රින්ට් එක උදේට තියෙලා ලැජ්ජයි ඕයි
ටෙලිකොම් එක ගැන නම් කතා කරන්න කලින් දෙයක් හිතල කතා කරපන් මචෝ
මොකද ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි දැනගෙන
ස්තුති
Mang hithuwe mata witharai kiyala.. Mona karannada manda.. Mung hama maasema hora karanawa.. Mage etisalat 12 GB eken movie balala slt 40GB eken browse karanawa dan![]()

එහෙම අඩුවෙන් වැඩියෙන් කියල එකක් නැහැ බන්
සින්ගපුරු වලින් ඇවිත් ඔඩිට් කරනවා ISO වලට
එහෙම වංචා කරන්න නම් හිතා මතා අමාරුයි
හැබැයි ෆෝල්ට් එකක් ආවොත් අනිව බලනව මචං
මේ ටිකේම එක එක අප්ඩේට් වගයක් ඕකෙ කළා
අනික ඕක අවුල් කියලා මාහ පැමිනිලි ගොඩක් ඇවිල්ලත් නැහැ
මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම්
තරහ වෙන්න එපා
මහ එකාගේ මල්ලි කියල ඔයා හඳුන්වන කෙනා මේ පොස්ට් එකට කොහොමත් ගැලපෙන්නෙ නැහැ මොකද මේ පොස්ට් එකට තියෙන්න ඕන පරිපාලන ශේණියේ සුදුසුකම් වලට එහා ගිය සුදුසුකම් ඔය මහ එකාගේ මල්ලිට තියෙනවා
අනික තමයි මහ එකාගේ මල්ලි කියලා මහා පඩියක් ගන්නෙ නැහැ
පොරට වඩා තව 50,000ක් අඩුයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කට
අනික පොර ඇවිත් කරපු මුල්ම වැඩේ තමයි එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම්
වත්කම් ප්රකාශනය වෙල්ෆෙයාර් සහ අනෙකුත් සේවක සංගම් සමඟ දැනුවත් කරපු එක මචං
ඉස්සර තමයි මොන මඟුලක්වත් නැති උන් ගෙනත් එබුවේ
බලපන් ශ්‍රී ලංකන් එකේ ඉන්න ඕන ගානට වඩා හම්බානෙක පිරිසක් ඉන්නවා
උන්ට නිකන් පඩි ගෙවනවා අඩුගානේ කරන්න ජොබ් එකක් තියා වාඩිවෙන්න පුටුවක් නැහැ
SLIC එකේ IT එක ගත්තොත් යකෝ මෙලෝ වැඩක් නැති උන් ඉන්නවා එකසිය පනහක් විතර 40ක් වගේ ඉන්න ඕන තැනක කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලනවා ගේම් ගහනවා
ඕව තමයි ඉස්සර උනේ මම ඇහින් දැකපුවා
අර අනුෂ පැල්පිට කියන ගෝතයා නාමල් එක්ක එකතුවෙලා
උගේ ඉන්ස්ටිටුට් එකේ ඉන්න ඉංග්‍රීසි බැරි සිංහලත් බැරි කෝල් එකකටවත් අන්සර් කරගන්න බැරි හම්බන්තොට හද්ද වන්නියේ උන් ගෙනත් ටෙලිකොම් කස්ටමර් කන්ටැක්ට් සෙන්ටර් එකට එබුවා ලොල්
උන් ඇවිල්ලා කෝල් දහයක් අන්සර් කරලා එකෙනුත් පහ හයක්
පරණ ඉන්න අයට මාරු කරලා නිකන් ඉඳලා පඩි කාලා
චන්දෙ කාලෙට කොල බෙදන්න ගියා ටෙලිකොම් එකේ ෆ්රින්ගර් ප්‍රින්ට් එක උදේට තියෙලා ලැජ්ජයි ඕයි
ටෙලිකොම් එක ගැන නම් කතා කරන්න කලින් දෙයක් හිතල කතා කරපන් මචෝ
මොකද ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි දැනගෙන
ස්තුති
කොහෙන්ද බන් ඩයලොග් බල්ලෙක් ගන්නේ.ඩයලොග් බල්ලොත් තනි බොරුව බං කරන්නෙ..