හදන්න බලාපොරොත්තුවකුත් නෑ... 
මගේනම් මංගල එකවුන්ට් එක මේක...![]()
ෆේක් හදලම නෑ..හදන්න බලාපොරොත්තුවකුත් නෑ...
තාම බෑන් වෙලත් නෑ... එහෙම කර ගන්න බලාපොරොත්තුවකුත් නෑ...

man danne nah bn ea kale meke mokwath ohe atha patha ganawa
වෙච්ච කාලේ නම් මතක නෑ හැබෑයි දැන් අවුරුදු ගානකට කලින් උනේ.
මාව දෙපාරක් බෑන් කරා ඇඩ්මියා හෝ වෙන මොකෙක්හරි එකෙක්.
මොකාද කියලා නම් දන්නේ නෑ මාව බෑන් කරේ.
කොහොමහරි මාව බෑන් කරා.
පලවෙනි පාරට මාව බෑන් කරේ සෙන්ටිග්‍රේඩ්ස්ලා අලුතෙන් ඇල්බම් එකක් රිලීස් කරලා දවස් දෙකෙන් මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දැම්මා එලකිරි එකේ කස්ටියට බාගන්න කියන්න.
ඒ ඇල්බම් එක ප්‍රොමෝට් කරා ඒ කාලේ එලකිරි එකේ ඇඩ්ස් එහෙම දාලා.
මට ටොරන්ට් එකක් සෙට් වෙලා තනියම බෙදාගෙන කන්න හොද නැති නිසා මම මේකේ දැම්මා.
මාව බෑන් කරා පහුවදා.
මට මතක නෑ කොච්චර කාලේකටද බෑන් කරේ කියලා.
කොහොමහරි බෑන් එක ඉවර වෙච්ච ගමන් චින්තිගේ ඇල්බම් එකක් දැම්මා ඒකත් මට සෙට් වුනු ටොරන්ට් එකක් මේකේ කස්ටියටත් බාගන්න කියලා දැම්මේ.
ඒකනම් දැම්මේ මම මලපැනපු නිසා.
චින්තිගේ ඇල්බම් එක දාලා පැයගානකින් ආපහු මාව බෑන් කරා.
ඊට පස්සේ නම් බෑන් උනේ නෑ.
තව ඇල්බම් එකක් සෙට් උනා නම් මම අනිවා තවපාරක් දානවා බෑන් වෙයන් කියලා.
සෙට් උනේ නෑ වෙන ඇල්බම් එකක්.

මගේනම් මංගල එකවුන්ට් එක මේක...![]()
ෆේක් හදලම නෑ..හදන්න බලාපොරොත්තුවකුත් නෑ...
තාම බෑන් වෙලත් නෑ... එහෙම කර ගන්න බලාපොරොත්තුවකුත් නෑ...
දෙතුන් පාරක් බෑන් වෙලා මිනිහෙක් වෙයන් බන් ඔහොම ජීවත් වෙලා මොකටද![]()

දවසක් දෙකක් අර ටින් ටින් හාදයා මට සද්දෙ දාගෙන ආවා.. තුන් වෙනි දවසේ මන් ඒකව බෑන් කරලා දැම්මා..![]()

පස්සෙ පොරගෙ ෆේක් එකෙන් නොවඳිනා වැඳුම් වැඳලා තමා අන්බෑන් කර ගත්තෙ...ඒව හොඳ වැඩ![]()

පස්සෙ පොරගෙ ෆේක් එකෙන් නොවඳිනා වැඳුම් වැඳලා තමා අන්බෑන් කර ගත්තෙ...![]()

වෙච්ච කාලේ නම් මතක නෑ හැබෑයි දැන් අවුරුදු ගානකට කලින් උනේ.
මාව දෙපාරක් බෑන් කරා ඇඩ්මියා හෝ වෙන මොකෙක්හරි එකෙක්.
මොකාද කියලා නම් දන්නේ නෑ මාව බෑන් කරේ.
කොහොමහරි මාව බෑන් කරා.
පලවෙනි පාරට මාව බෑන් කරේ සෙන්ටිග්‍රේඩ්ස්ලා අලුතෙන් ඇල්බම් එකක් රිලීස් කරලා දවස් දෙකෙන් මම ඒ ඇල්බම් එකේ ටොරන්ට් එකක් දැම්මා එලකිරි එකේ කස්ටියට බාගන්න කියන්න.
ඒ ඇල්බම් එක ප්‍රොමෝට් කරා ඒ කාලේ එලකිරි එකේ ඇඩ්ස් එහෙම දාලා.
මට ටොරන්ට් එකක් සෙට් වෙලා තනියම බෙදාගෙන කන්න හොද නැති නිසා මම මේකේ දැම්මා.
මාව බෑන් කරා පහුවදා.
මට මතක නෑ කොච්චර කාලේකටද බෑන් කරේ කියලා.
කොහොමහරි බෑන් එක ඉවර වෙච්ච ගමන් චින්තිගේ ඇල්බම් එකක් දැම්මා ඒකත් මට සෙට් වුනු ටොරන්ට් එකක් මේකේ කස්ටියටත් බාගන්න කියලා දැම්මේ.
ඒකනම් දැම්මේ මම මලපැනපු නිසා.
චින්තිගේ ඇල්බම් එක දාලා පැයගානකින් ආපහු මාව බෑන් කරා.
ඊට පස්සේ නම් බෑන් උනේ නෑ.
තව ඇල්බම් එකක් සෙට් උනා නම් මම අනිවා තවපාරක් දානවා බෑන් වෙයන් කියලා.
සෙට් උනේ නෑ වෙන ඇල්බම් එකක්.

බෑ බෑ.. ඕක පුරුද්දකට ගියාට පස්සෙ කට ඇරපු ගමන් ඩෝං ගාල බෑන් වෙන්න ගනී.. මේ ඉන්න විදිහ හොඳා...