SLTNet Fake Counting Bandwidth

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මටත් ඕක උනා බන්...තව ටෝටල් අලෝකෙශ්න් එක තිබ්බ 6ක් ..එත් මුන් මොකක්ද බම්බුවක් කියෝනව බන් ...තව දවස් දෙක තුනක් විතර තිබුන හින්ද එක පස්සේ යන්නේ නැතිව අත ඇරිය..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේ ටිකේම ඔකේ එක එක අප්ඩේට් කළා
    ඔෆිස් එකේ උන්
    IBM එකේ සපෝර්ට් එකත් ඇතුව
    සිංග වල

    අවුල කියන්නේ වැරදිලාවත් අඩුවෙන් කවුට් වෙන්නෙ නෑ නේද? ඔක්කොම වැඩියෙන් කවුන්ට් වෙන්නේ. තුප්පහි වැඩ බන් ඕවා :growl::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මැදමුලනෙ පරයා ඉන්න දවස්වල ඔහොම සීන් තිබ්බෙ නැද්ද? :eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පැටියා;19445462 said:
    මැදමුලනෙ පරයා ඉන්න දවස්වල ඔහොම සීන් තිබ්බෙ නැද්ද? :eek:

    උබේ මහ එකාගේ මල්ලි ආවට පස්සේ තමයි ඔක්කොම
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබේ මහ එකාගේ මල්ලි ආවට පස්සේ තමයි ඔක්කොම
    ඕක මචං මානසික ලෙඩක්. ඔය සීන් එක නිසාම තමා ලංකාවෙ ගොඩක් ඩිවෝස් සීන් වෙන්නෙත්. උඹට සැකයි මැදමුලනෙ පරයා නැති නිසා SLT එකේ එවුං හොර කරනවා කියලා. උඹ ඒ මතේ තහවුරු කරගන්න හැම වෙලේම ට්‍රයි කරනවා. ඒ නිසා උඹට පේන්නෙම ඔය data counter එක වැරදි වගේ. බැඳපු ගෑනු මිනිස්සුත් ඔහොමයි. පිට යනවා කියලා පොඩි සැකයක් ආපු ගමං තමංගෙ පාට්නර් ගන්න බස් ටිකට් එකේ ඉඳං බලනවා. හදිසියෙ වත් ඩබල් ටිකට් කඩලා තිබ්බොත් වලි. අන්තිමට ඩිවෝස්.

    මෙහෙම ගිහිං උඹ අංගොඩ නවතින්නෙ මැදමුලනෙ හොර සක්කිලියා නැති දුකෙන්. වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයං. යාලුවෙක් විදියට කියන්නෙ :(
     
    • Like
    Reactions: biskubiskulahila

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Windows 10 daagena inna kattiya eeke peer to peer updates yana eka nawathanna. Netlimitter wage ekak daagena monatada data yanne kiyala check karanna. Process wise balanna puluwan. (Phone ekenuth connect wenawa nan eekth mokak hari daaganin)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අවුල කියන්නේ වැරදිලාවත් අඩුවෙන් කවුට් වෙන්නෙ නෑ නේද? ඔක්කොම වැඩියෙන් කවුන්ට් වෙන්නේ. තුප්පහි වැඩ බන් ඕවා :growl::growl:
    එහෙම අඩුවෙන් වැඩියෙන් කියල එකක් නැහැ බන්
    සින්ගපුරු වලින් ඇවිත් ඔඩිට් කරනවා ISO වලට
    එහෙම වංචා කරන්න නම් හිතා මතා අමාරුයි
    හැබැයි ෆෝල්ට් එකක් ආවොත් අනිව බලනව මචං
    මේ ටිකේම එක එක අප්ඩේට් වගයක් ඕකෙ කළා
    අනික ඕක අවුල් කියලා මාහ පැමිනිලි ගොඩක් ඇවිල්ලත් නැහැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ මහ එකාගේ මල්ලි ආවට පස්සේ තමයි ඔක්කොම
    මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම්
    තරහ වෙන්න එපා

    මහ එකාගේ මල්ලි කියල ඔයා හඳුන්වන කෙනා මේ පොස්ට් එකට කොහොමත් ගැලපෙන්නෙ නැහැ මොකද මේ පොස්ට් එකට තියෙන්න ඕන පරිපාලන ශේණියේ සුදුසුකම් වලට එහා ගිය සුදුසුකම් ඔය මහ එකාගේ මල්ලිට තියෙනවා
    අනික තමයි මහ එකාගේ මල්ලි කියලා මහා පඩියක් ගන්නෙ නැහැ
    පොරට වඩා තව 50,000ක් අඩුයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කට
    අනික පොර ඇවිත් කරපු මුල්ම වැඩේ තමයි එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම්
    වත්කම් ප්‍රකාශනය වෙල්ෆෙයාර් සහ අනෙකුත් සේවක සංගම් සමඟ දැනුවත් කරපු එක මචං

    ඉස්සර තමයි මොන මඟුලක්වත් නැති උන් ගෙනත් එබුවේ
    බලපන් ශ්‍රී ලංකන් එකේ ඉන්න ඕන ගානට වඩා හම්බානෙක පිරිසක් ඉන්නවා
    උන්ට නිකන් පඩි ගෙවනවා අඩුගානේ කරන්න ජොබ් එකක් තියා වාඩිවෙන්න පුටුවක් නැහැ
    SLIC එකේ IT එක ගත්තොත් යකෝ මෙලෝ වැඩක් නැති උන් ඉන්නවා එකසිය පනහක් විතර 40ක් වගේ ඉන්න ඕන තැනක කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලනවා ගේම් ගහනවා
    ඕව තමයි ඉස්සර උනේ මම ඇහින් දැකපුවා

    අර අනුෂ පැල්පිට කියන ගෝතයා නාමල් එක්ක එකතුවෙලා
    උගේ ඉන්ස්ටිටුට් එකේ ඉන්න ඉංග්‍රීසි බැරි සිංහලත් බැරි කෝල් එකකටවත් අන්සර් කරගන්න බැරි හම්බන්තොට හද්ද වන්නියේ උන් ගෙනත් ටෙලිකොම් කස්ටමර් කන්ටැක්ට් සෙන්ටර් එකට එබුවා ලොල්
    උන් ඇවිල්ලා කෝල් දහයක් අන්සර් කරලා එකෙනුත් පහ හයක්
    පරණ ඉන්න අයට මාරු කරලා නිකන් ඉඳලා පඩි කාලා
    චන්දෙ කාලෙට කොල බෙදන්න ගියා ටෙලිකොම් එකේ ෆ්‍රින්ගර් ප්‍රින්ට් එක උදේට තියෙලා ලැජ්ජයි ඕයි

    ටෙලිකොම් එක ගැන නම් කතා කරන්න කලින් දෙයක් හිතල කතා කරපන් මචෝ
    මොකද ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි දැනගෙන

    ස්තුති
     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    පැටියා;19445480 said:
    ඕක මචං මානසික ලෙඩක්. ඔය සීන් එක නිසාම තමා ලංකාවෙ ගොඩක් ඩිවෝස් සීන් වෙන්නෙත්. උඹට සැකයි මැදමුලනෙ පරයා නැති නිසා SLT එකේ එවුං හොර කරනවා කියලා. උඹ ඒ මතේ තහවුරු කරගන්න හැම වෙලේම ට්‍රයි කරනවා. ඒ නිසා උඹට පේන්නෙම ඔය data counter එක වැරදි වගේ. බැඳපු ගෑනු මිනිස්සුත් ඔහොමයි. පිට යනවා කියලා පොඩි සැකයක් ආපු ගමං තමංගෙ පාට්නර් ගන්න බස් ටිකට් එකේ ඉඳං බලනවා. හදිසියෙ වත් ඩබල් ටිකට් කඩලා තිබ්බොත් වලි. අන්තිමට ඩිවෝස්.

    මෙහෙම ගිහිං උඹ අංගොඩ නවතින්නෙ මැදමුලනෙ හොර සක්කිලියා නැති දුකෙන්. වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයං. යාලුවෙක් විදියට කියන්නෙ :(

    rep++ sira kathawa
     
    • Like
    Reactions: පැටියා

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Well said. Most people forgot the past. Thanks for remembering :yes::yes:

    මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම්
    තරහ වෙන්න එපා

    මහ එකාගේ මල්ලි කියල ඔයා හඳුන්වන කෙනා මේ පොස්ට් එකට කොහොමත් ගැලපෙන්නෙ නැහැ මොකද මේ පොස්ට් එකට තියෙන්න ඕන පරිපාලන ශේණියේ සුදුසුකම් වලට එහා ගිය සුදුසුකම් ඔය මහ එකාගේ මල්ලිට තියෙනවා
    අනික තමයි මහ එකාගේ මල්ලි කියලා මහා පඩියක් ගන්නෙ නැහැ
    පොරට වඩා තව 50,000ක් අඩුයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කට
    අනික පොර ඇවිත් කරපු මුල්ම වැඩේ තමයි එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම්
    වත්කම් ප්‍රකාශනය වෙල්ෆෙයාර් සහ අනෙකුත් සේවක සංගම් සමඟ දැනුවත් කරපු එක මචං

    ඉස්සර තමයි මොන මඟුලක්වත් නැති උන් ගෙනත් එබුවේ
    බලපන් ශ්‍රී ලංකන් එකේ ඉන්න ඕන ගානට වඩා හම්බානෙක පිරිසක් ඉන්නවා
    උන්ට නිකන් පඩි ගෙවනවා අඩුගානේ කරන්න ජොබ් එකක් තියා වාඩිවෙන්න පුටුවක් නැහැ
    SLIC එකේ IT එක ගත්තොත් යකෝ මෙලෝ වැඩක් නැති උන් ඉන්නවා එකසිය පනහක් විතර 40ක් වගේ ඉන්න ඕන තැනක කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලනවා ගේම් ගහනවා
    ඕව තමයි ඉස්සර උනේ මම ඇහින් දැකපුවා

    අර අනුෂ පැල්පිට කියන ගෝතයා නාමල් එක්ක එකතුවෙලා
    උගේ ඉන්ස්ටිටුට් එකේ ඉන්න ඉංග්‍රීසි බැරි සිංහලත් බැරි කෝල් එකකටවත් අන්සර් කරගන්න බැරි හම්බන්තොට හද්ද වන්නියේ උන් ගෙනත් ටෙලිකොම් කස්ටමර් කන්ටැක්ට් සෙන්ටර් එකට එබුවා ලොල්
    උන් ඇවිල්ලා කෝල් දහයක් අන්සර් කරලා එකෙනුත් පහ හයක්
    පරණ ඉන්න අයට මාරු කරලා නිකන් ඉඳලා පඩි කාලා
    චන්දෙ කාලෙට කොල බෙදන්න ගියා ටෙලිකොම් එකේ ෆ්‍රින්ගර් ප්‍රින්ට් එක උදේට තියෙලා ලැජ්ජයි ඕයි

    ටෙලිකොම් එක ගැන නම් කතා කරන්න කලින් දෙයක් හිතල කතා කරපන් මචෝ
    මොකද ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි දැනගෙන

    ස්තුති
     
    thili99

    Member
    Jun 9, 2011
    4
    1
    0
    Mang hithuwe mata witharai kiyala.. Mona karannada manda.. Mung hama maasema hora karanawa.. Mage etisalat 12 GB eken movie balala slt 40GB eken browse karanawa dan :(
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දැන් නම් හරි අවුල මම හිතන්නෙ

    ONgvg8m.jpg

    :eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙම අඩුවෙන් වැඩියෙන් කියල එකක් නැහැ බන්
    සින්ගපුරු වලින් ඇවිත් ඔඩිට් කරනවා ISO වලට
    එහෙම වංචා කරන්න නම් හිතා මතා අමාරුයි
    හැබැයි ෆෝල්ට් එකක් ආවොත් අනිව බලනව මචං
    මේ ටිකේම එක එක අප්ඩේට් වගයක් ඕකෙ කළා
    අනික ඕක අවුල් කියලා මාහ පැමිනිලි ගොඩක් ඇවිල්ලත් නැහැ

    ඩී.යූ මීටර් එක කීයෙන් කීදෙනාද බන් යූස් කරන්නේ , පැමිණිලි කරාට උන් ගනන් ගන්නෑ , උන්ට මේල් දැම්මට රිප්ලයි නෑ , මග ඇරලා යනවා උත්තර නැතුව. ඩී.යූ මීටරේ ජී.බී 25 කවුට් උනොත් එස්.ඇල්.ටී 30 විතර කවුට් කරනවා , එහෙම කොහොමද වෙන්නේ කියපන්. මහ එකාගේ මල්ලි ආවම කියලා කිව්වේ ජෝක් එකට පැටියා කියන එකාට කිව්වේ , අනික මහින්දගේ කාලේ . දැන් කාලේ කියලා නෑ සර්විස් එක පජාතායි
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම්
    තරහ වෙන්න එපා

    මහ එකාගේ මල්ලි කියල ඔයා හඳුන්වන කෙනා මේ පොස්ට් එකට කොහොමත් ගැලපෙන්නෙ නැහැ මොකද මේ පොස්ට් එකට තියෙන්න ඕන පරිපාලන ශේණියේ සුදුසුකම් වලට එහා ගිය සුදුසුකම් ඔය මහ එකාගේ මල්ලිට තියෙනවා
    අනික තමයි මහ එකාගේ මල්ලි කියලා මහා පඩියක් ගන්නෙ නැහැ
    පොරට වඩා තව 50,000ක් අඩුයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කට
    අනික පොර ඇවිත් කරපු මුල්ම වැඩේ තමයි එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම්
    වත්කම් ප්‍රකාශනය වෙල්ෆෙයාර් සහ අනෙකුත් සේවක සංගම් සමඟ දැනුවත් කරපු එක මචං

    ඉස්සර තමයි මොන මඟුලක්වත් නැති උන් ගෙනත් එබුවේ
    බලපන් ශ්‍රී ලංකන් එකේ ඉන්න ඕන ගානට වඩා හම්බානෙක පිරිසක් ඉන්නවා
    උන්ට නිකන් පඩි ගෙවනවා අඩුගානේ කරන්න ජොබ් එකක් තියා වාඩිවෙන්න පුටුවක් නැහැ
    SLIC එකේ IT එක ගත්තොත් යකෝ මෙලෝ වැඩක් නැති උන් ඉන්නවා එකසිය පනහක් විතර 40ක් වගේ ඉන්න ඕන තැනක කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලනවා ගේම් ගහනවා
    ඕව තමයි ඉස්සර උනේ මම ඇහින් දැකපුවා

    අර අනුෂ පැල්පිට කියන ගෝතයා නාමල් එක්ක එකතුවෙලා
    උගේ ඉන්ස්ටිටුට් එකේ ඉන්න ඉංග්‍රීසි බැරි සිංහලත් බැරි කෝල් එකකටවත් අන්සර් කරගන්න බැරි හම්බන්තොට හද්ද වන්නියේ උන් ගෙනත් ටෙලිකොම් කස්ටමර් කන්ටැක්ට් සෙන්ටර් එකට එබුවා ලොල්
    උන් ඇවිල්ලා කෝල් දහයක් අන්සර් කරලා එකෙනුත් පහ හයක්
    පරණ ඉන්න අයට මාරු කරලා නිකන් ඉඳලා පඩි කාලා
    චන්දෙ කාලෙට කොල බෙදන්න ගියා ටෙලිකොම් එකේ ෆ්‍රින්ගර් ප්‍රින්ට් එක උදේට තියෙලා ලැජ්ජයි ඕයි

    ටෙලිකොම් එක ගැන නම් කතා කරන්න කලින් දෙයක් හිතල කතා කරපන් මචෝ
    මොකද ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි දැනගෙන

    ස්තුති

    උඹත් VRS එකෙන් පලයන්කො, එතකොට ඉස්සර හිටපු සෙට් එකට උඹවත් එකතුවෙයි. එතකොට මෙතන ඇවිත් බයිලා ගහන්නෙ නැතුව වැදගත් දෙයක් දාන්න උඹට හැකි වේවි යැයි අපි පතනව.
     
    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    SLT aluth system akaka case akaklu. dan galla patte gihin un test karanawalu. Usage meter aka wiswasa karanna be me kiyana widiyata.