පොලයියටත් නූල එපා වෙලා වගේ නේද? ලඟදි පොල් කටුවක් වත් වැටුන්නෑ

පාස්සලා ඉවරයක් දකින්න ලැබේද කියලයි බය.....
![]()
මරුටි වගේ ඉන්දියන් කාර් කඩන තැනක් දන්නවන්ද කව්රිහරි. හිතවතෙකුට 2002 මරුටියේ එන්ජින් එකේ ඩිප්ස්ටික් එකයි බටෙයි ගන්න ඕනවෙලා තියනවා. දන්නා කව්රුහරි ඉන්නවද ඉන්දියන් කාර් කනත්තක් කරන තැනක්..
ඕක කඩන තැනකින් හොයනවට වඩා කම්පැණියෙන්ම අරන් දාන එක ලාභ නැද්ද.....?? 
උඹ ඕක පාස්සන්න ලාම්පුව තිබ්බොත් දිරන එක වැඩි වෙනවා බන්. ඊයම් වලින් පාහන කෙනෙක් ඉන්නවනම් ඊයම් ටිකක් තියවන්න. වෙල්ඩින් ලාම්පුව තිබ්බොත් ටැංකිය තව හිල් වෙන්න ගනියි ඉක්මනින්ම.
ඊයම් තමා මාමේ ඔය තිබ්බේ..... හරි යන්නේ නෑ..... ඒ තිබ්බ තැන් වලිනුත් පැට්රල් පොඩ්ඩ පොඩ්ඩ එනවා..... මේක හදනවා නම් තහඩු කෑල්ලක් තියලම පාහන එක තමා හරි යන්නේ......
නැත්නම් සර්විස් එකේ තියෙනවා එකක් 10කට දෙන්නම් කිව්වා...... මොකක් කරන්නද කියලා හෙට ඩොටේ ගිහින් ඈවිත් තමා තීරණය කරන්න වෙන්නේ....... 
ඊයම් තමා මාමේ ඔය තිබ්බේ..... හරි යන්නේ නෑ..... ඒ තිබ්බ තැන් වලිනුත් පැට්රල් පොඩ්ඩ පොඩ්ඩ එනවා..... මේක හදනවා නම් තහඩු කෑල්ලක් තියලම පාහන එක තමා හරි යන්නේ......
![]()
22800/= ටැංකිය ඩේවිඩ් පීරිස් එකෙන් 20%ක් ඩිස්කවුන්ට් දාලා අරන් දෙන්නම් කිව්වා මගේ යාළුවෙක් ඒකේ වැඩ.... ඒකටත් තව සති දෙකක් බලං ඉන්න ඕනා......නැත්නම් සර්විස් එකේ තියෙනවා එකක් 10කට දෙන්නම් කිව්වා...... මොකක් කරන්නද කියලා හෙට ඩොටේ ගිහින් ඈවිත් තමා තීරණය කරන්න වෙන්නේ.......
![]()

උඹ ඕක පාස්සන්න ලාම්පුව තිබ්බොත් දිරන එක වැඩි වෙනවා බන්. ඊයම් වලින් පාහන කෙනෙක් ඉන්නවනම් ඊයම් ටිකක් තියවන්න. වෙල්ඩින් ලාම්පුව තිබ්බොත් ටැංකිය තව හිල් වෙන්න ගනියි ඉක්මනින්ම.

ඕක කඩන තැනකින් හොයනවට වඩා කම්පැණියෙන්ම අරන් දාන එක ලාභ නැද්ද.....??
![]()
කඩන තැන් හොයන්න නෑ. ඕවගෙ අමුතුවෙන් දිරන එක වැඩිවෙන්න දෙයක් නෑ..![]()
පොල් මාමි හිතන්නේ ඕවා ජපන් බඩු වගේ කියලා. ඕවට ආයි ලාම්පුව තිබ්බා කියලා අමුතුවෙන්න වෙන්න දෙයක් නෑ. වෙන්න ඕනේ හැම දෙයක්ම උපතේ ඉදලා වෙලා තියන්නේ.
බඩාට සල්ලි වැඩි නම් අර ඩේවිඩ් පීරිස් එකේ එකම අරන්න දාන්න කියමු. ඊටත් වැඩිය සල්ලි තියනව නම් අර 10 ට තියන එක දාලා මාස හයකින් ඩේවිඩ් පීරිස් එකේ එක දාන්න කියමු. 
කඩන තැන් හොයන්න නෑ.
ලේලන්ඩ් (ගොඩක්ම කන්ඩෙම් වෙච්ච ලොරි) කඩන තැන් තියෙනවනේ.....

බොට අම්බානක සල්ලි තියනවනම් ඉතින් ටැන්කියක් දාගන්න එකයි ඇත්තේ..
මේ.. ස්කෑනර් තියනවනම් එකක් ඇන්න වර...![]()
උඹ මේ මගුලක් කතා කරනවා...... මම මේ වද වෙන්න වෙලාවක් නැති නිසා වැඩේ ඉවරයක් කර ගන්න බැලුවේ ඉක්මනට.... මේ ටිකේ එක කස්ටමර් කෙනෙක් එක්ක වැඩ වැඩ වැඩ..... 
පොල් මාමි හිතන්නේ ඕවා ජපන් බඩු වගේ කියලා. ඕවට ආයි ලාම්පුව තිබ්බා කියලා අමුතුවෙන්න වෙන්න දෙයක් නෑ. වෙන්න ඕනේ හැම දෙයක්ම උපතේ ඉදලා වෙලා තියන්නේ.
බඩාට සල්ලි වැඩි නම් අර ඩේවිඩ් පීරිස් එකේ එකම අරන්න දාන්න කියමු. ඊටත් වැඩිය සල්ලි තියනව නම් අර 10 ට තියන එක දාලා මාස හයකින් ඩේවිඩ් පීරිස් එකේ එක දාන්න කියමු.
![]()
බ්රෑන්ඩ් නිව් එකක් තමා 10ට දෙන්නම් කිව්ව එක..... සර්විස් එකේ බුවා මාව අමාරුවේ වැටෙන වැඩ කරන්නේ නෑ...... 

මොකද දැන් ඕකේ දිරුම් ටිකක් දිගටම එන්න පුලුවන්. බ්රෑන්නිව් නම් පාඩු නෑ මචං.මොකද දැන් ඕකේ දිරුම් ටිකක් දිගටම එන්න පුලුවන්.
එලකිරියෙත් ත්රෙඩ් එකක් තිබුනා බං හොදට ටැංකි පාස්සන තැනක් ගැන නම්.
පැකින් එක පිටින් තියෙන්නේ........ පොඩ්ඩක් තැලිච්ච සීන් එකක්ද කොහෙද තිබිලා..... ඒක කම්පැණි යවලා හදලා එවලා....... එච්චරයි.....!! අනික සර්විස් එකේ බුවා මාව අමාරුවේ දාන්නේ නෑ...... මොකද කම්පියුටර් කැඩුනහම හදාගන්න එකෙක් එපායේ.... 
උඹ මේ මගුලක් කතා කරනවා...... මම මේ වද වෙන්න වෙලාවක් නැති නිසා වැඩේ ඉවරයක් කර ගන්න බැලුවේ ඉක්මනට.... මේ ටිකේ එක කස්ටමර් කෙනෙක් එක්ක වැඩ වැඩ වැඩ.....
![]()

හිත රිදෙන කතා බෝමයි . . .මන් මුකුත් කියන්නේ නෑමයි . . . .