Mam try karapu lankawe flavors walin best ma Kotmale Richie Rich eka ponnayo.
Ai chicken Flavor ekakda thiyenne deiyo.

Mam try karapu lankawe flavors walin best ma Kotmale Richie Rich eka ponnayo.

Ai chicken Flavor ekakda thiyenne deiyo.![]()
Wal Flavor Eka Den Gahanne Ne Wage

I worked as a trainee engineer in elephant house.
There's a value called the overrun. It is defined as the volume increase/actual volume * 100% of ice cream mix. The volume is increased by air, using dashing and scraping freezers. In elephant house it is kept below 100%, which means the ice cream % is above 50%, usually near 60%.
Cargills use higher overrun ratios .... hence less ice cream for high volume. Buy the elephant house one.
Use highland if you need more "traditional" recipe ice cream ... which is tasty of course
අයිස් ක්රීම් ගැන දැන ගත්තු පොඩි දෙයක් එළකිරියේ මිතුරු මිතුරියන් සමඟ බෙදා ගන්න හිතුනා.....
සමහරු මේක දන්නවත් ඇති. නොදන්න අයට තමා මේ ත්රෙඩ් එක.
අපේ රටේ හදන රසම අයිස් ක්රීම් වර්ගය තමයි Highland(according to my choice).
ඒත් වැඩිපුර කඩවල් වල තියෙන්නේ Cargills & Elephant House කියන වර්ග දෙක යි.
නමුත් සමහර අයට දැනිලා ඇති Cargills අයිස් ක්රීම් ගත්තහම පටස් ගාල ඉවර වෙනවා(රස නිසා වැඩිපුර කැවෙන නිසා නම් නෙවේ)
ඒ නිසා මම දවසක් Cargills ,Elephant House 1L කප් දෙකක බර මැනල බැලුවා
Elephant House 760g විතර වෙනකොට
Cargills එකේ බර ඊට වඩා 200g ක් විතර අඩුයි(ඒ කියන්නේ අයිස් ක්රීම් අඩුයි)
.
එහෙම වෙන්නෙ Cargillsඅයිස් ක්රීම් වල cream ගතිය වැඩි නිසා.
එතකොට 4L අයිස් ක්රීම් ටබ් එකක අඩුවෙන අයිස් ක්රීම් ප්රමානය 800g විතර.
ගොඩක් වැඩියි.
ඒ නිසා උත්සව කටයුත්තකදි වගේ අයිස් ක්රීම් ගන්නකොට Elephant Houseඅයිස් ක්රීම් ගන්න එක ලාභයි..
මොකද කට්ටිය හිතන්නේ...
![]()


මම දන්න තරමින් ඔය එලිපන්ට් හවුස් එක අර රවුෆ්හකීම් කියන එකාගෙ නේද
