Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    හයිලන්ඩ් කිරි බෝතල් වලට ගහන්න බිමක් ලොවෙත් නැහැ

    අපෝ කල්කිරි නේද තෝ කියන්නේ?
    මෙලෝ රහක් නෑ. ඉස්සර මුළු පඩියම ඉවරයි ඔය මගුල බීලා
    :(:(:(

    දවසට 5ක් වත් බොනවා. සතියක් විතර හැබැයි එක කඩේකවත් කල්කිරි හොයගන්න නෑ ඉවර වුනාම ස්ටොක් එක