සිංහලේ....

r runner

Member
May 12, 2015
2,396
780
0
සිoහලේ කියද්දි රිදෙන පරයො ඉන්නව නේද , මම දැක්ක DNA කතාවක් කියල තිබ්බ චෙක් කරල බලටන් උබේ DNA අප්ප හම්බයෙක් වෙන්ඩ ඇති

දේශපාලනේට සිoහලේ පාවල දෙන්ඩ බලන් ඉන්න එකෙක්.බොරුවට සිoහලේ හොදයි කියල පස්සෙ බනිනව උබල වගේ දෙපත් නයි.:oo:

:):):)
 
IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113

    ""අපේ රටේ සිංහල මිනිස්සු මොනා කිව්වත් එහෙම ජාතිවාදිගති ගොඩක් අඩුයි
    සිංහල අපි රට ජාතිය ආගම කියන ඒව වැඩිය ගනන් ගන්නතුව ෆුල් ෆන් එකේ කාල බීල නටල පිස්සුවක් කෙලල හිටිය...උදේට ලමයි ඉස්කෝලෙ ගියා ගෑනු මිනිස්සු වැඩට ගියා,හවසට ආව සිරස දාගත්ත කට ඇරගෙන රන් දෙපැය ,මහ ගෙදර,සප්නා බැලුව,,රට ගැන තියා ලමයි කැවද මිනිහ ගෙදර ආවද කියල ගෑනිට බලන්නවත් හිතක් නෑ මොකද සිරස එකේ සප්න අඩනව,,උතුම් පැතුම් එකෙ හොර මිනිය අහුවෙලා එතන ප්‍රශ්නයක්,,ඉතින් ගෙදර ගෑනිට සිංහලේ නෙවේ ලමයට නයා ගැහුවත් මීටර් නෑ
    ඔහොම ගිහින් සෙනසුරාද ඉරිද සුපර් ඉස්ටාර්,ඩ්‍රීම් ඉස්ටාර්,සිරස කුමරි බලන්න ගත්තම තව ගෑනිට මෝල්..සුබාසිරි ඒව මේව බලල ගෑනිට ෆශන් පිස්සුව,,මිනිහගෙ සල්ලි කඩන් දුවන් ගිහින් නෝ ලිමිට් එකේ කිටි කිටි ටයිට් ස්කර්ට් එකක් අරන් එනව මොඩෙල් කෙනෙක් වගේ ඇදල පන්සල් යන්න...ඔහොමයි සතිය ගෙවෙන්නෙ,,ඔය අතරෙ ගෙදර ලමයි පන්ති ගියාද කොල්ලො එක්ක රූම් රින්ගුවද කියලවත් බලන්න ඕන කමක් නෑ

    සිංහල පවුල් ඔහොම උනාට අනික් ජාතිවල ඔහොම නැ,,ඒ මිනිස්සු තව තව ලමයි 4ක් 5ක් හදල උන්ට උගන්නල රටේ උඩට ජාතිය ගෙන්න ගෙදර කතා වෙනව,,පල්ලියෙ කතා වෙනව,,ශරියා නීතිය ගේන දවස ගැන හීන මවනව,,ඉස්ලාම් බැංකු ක්‍රමය මෙහෙ දාගත්තු එක ගැන උදම් අනනව,,රටේ බහුතරය වෙන එක ගැන හීන මවනව,,තමන්ගෙම ජාතියෙ එකෙක්ගෙ කඩෙකින්ම කන්න,,බඩු ගන්න,,තමන්ගෙ ජාතියෙ එකෙක්ගෙම ත්‍රීවීල් එකෙකින් හයර් එක හරි යන්න කියල උපදෙස් දෙනව

    සිංහලය මෙච්චර කල් ඔය ජාති ආගම් තුට්ටුවකට ගත්තෙ නැනත් අනික් අය ඒව දැන් වෙනදටත් වඩා තදින් කරනව...මෙච්චර කල් විනෝදෙ ගැන විතරක් මුලා වෙලා හිටිය සිංහලය අඩුගානෙ බය නැතුව තමන්ගෙ වාහනේ,ගෙදර දැන් "සිංහ ලේ" කියල ගහ ගන්න පෞර්ශත්වයක් ආපු එකෙ එක අතකට ටිකක් හොදයි වගේ..යමක් වේගෙන එනව තමන්ගෙ අනාගතය අනතුරක කියල දැනිල තියෙන බව පේනව එකෙන්
    රටක අනෙක් ජාතිවල අය තදින්ම ජාතිවදීනම් එක ජාතියකට තමන්ගෙ ජාතිකත්වය පොඩ්ඩක් වත් නොසලකා හිටියොත් උන්ට ඒ රටේ කානුවක වත් ඉන්න ඉඩක් ලැබෙන එකක් නැ
    -ලක්ශත පෙරේරා- ""
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    රෙප් නම් මොනාද බං .. හැබැයි උබල වගේ එවුන්ගෙනම් ඩිඑන්ඒ විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා චෙක් කරලා බලන්න... තියෙනවද කියලා...

    සිංහලේ ekata kiyawapan. සිංහ ලේ neme. සිංහ ලේ unath mokada bn. sinhalaayange itihasaya dannaawanm eka prraashnayak wenne na ubata.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,460
    113
    තුන් සිංහලේ කියන්නේ සිංහල දෙමල මුස්ලිම් නෙමෙයි. රුහුණු පිහිටි මායා කියන එක :dull:

    ඔව්. අද ඒ කොටස් තුනේම හැම ආගමකම ජාතියකම මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් උන්ට බැරි ඇයි සිංහලේ කියන්න? උන්ට තහනම්ද?

    දේශපාලනේට සිoහලේ පාවල දෙන්ඩ බලන් ඉන්න එකෙක්.බොරුවට සිoහලේ හොදයි කියල පස්සෙ බනිනව උබල වගේ දෙපත් නයි.:oo:

    යමකට දෙයක් කියන්න ඉස්සෙල්ලා, කියපු දේ පොඩ්ඩක් තේරුම් ගන්න බලපන්. බැරි නම් අහපන් ආයි ආයි කියන්නම්. ගොනා උනාට තපුල්ලන්න එපා බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. අද ඒ කොටස් තුනේම හැම ආගමකම ජාතියකම මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් උන්ට බැරි ඇයි සිංහලේ කියන්න? උන්ට තහනම්ද?

    යමකට දෙයක් කියන්න ඉස්සෙල්ලා, කියපු දේ පොඩ්ඩක් තේරුම් ගන්න බලපන්. බැරි නම් අහපන් ආයි ආයි කියන්නම්. ගොනා උනාට තපුල්ලන්න එපා බන්.
    මොලයක් තියෙන ඔනෙ එකෙක්ට තේරෙනව බන් උබ පොල් පැලේකන්ඩ යන්නෙ කියල.අනිත් ජාති වෙනුවෙන් පෙනි ඉන්ඩ දගලන දැගලිල්ලෙන්ම පේනව උබේ කවුද කියල, උබ සිoහල කියල උප්පැන්නෙ තියෙ නම් DNA චෙක් කරපන් කවලන් වගෙ,
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    ඉතින් වස්තුවේ, ඔකට සින්හලේ කියලා නෙමෙයි දැනටමත් නමක් තියනවනේ, සින්හල, හින්දු, මුස්ලිම් ඔක්කොටම ලන්කාවේ නම් කියන්නේ "ශ්‍රී ලාන්කික" කියලා.. මට උඩ දාගෙන බැන්නට කමක් නැ.. ඔකත් තවත් බොබොසේ එකක් උනදාට උබලා මේ ත්‍රේඩ් එකට ඇවිත් කියපන්කො ඒ මොකද කියලා. බොදු බලේ යන කාලේ කැට තියලා මේකේ උන් කිව්වා බොදු බලේ නැගිටලා සින්හලයන් රෙඩි වෙලා හම්බා කඩ වහලා, හලාල් නැති කරලා, මුස්ලිම් උන් එලවනවා කියලා.. මම එදා බැනුම් අහ අහා කිව්වා ඔක සොඩා බොතලේ වගේ.. සද්දේ නැගලා යයි, ටික දවසකින් අමතකයි කියලා. දැන් බොරුද? කො පන්නල, කටුනයක,මහනුවර, ඩර්ගා ටවුන් රැස්වීම්.. අඩු තරමේ හැම දිස්ත්‍රික්කෙකම තිබ්බ ශාකා සමිතිය කො? ඉතින් සින්හලේ
     
    • Like
    Reactions: 541100

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0

    ""අපේ රටේ සිංහල මිනිස්සු මොනා කිව්වත් එහෙම ජාතිවාදිගති ගොඩක් අඩුයි
    සිංහල අපි රට ජාතිය ආගම කියන ඒව වැඩිය ගනන් ගන්නතුව ෆුල් ෆන් එකේ කාල බීල නටල පිස්සුවක් කෙලල හිටිය...උදේට ලමයි ඉස්කෝලෙ ගියා ගෑනු මිනිස්සු වැඩට ගියා,හවසට ආව සිරස දාගත්ත කට ඇරගෙන රන් දෙපැය ,මහ ගෙදර,සප්නා බැලුව,,රට ගැන තියා ලමයි කැවද මිනිහ ගෙදර ආවද කියල ගෑනිට බලන්නවත් හිතක් නෑ මොකද සිරස එකේ සප්න අඩනව,,උතුම් පැතුම් එකෙ හොර මිනිය අහුවෙලා එතන ප්‍රශ්නයක්,,ඉතින් ගෙදර ගෑනිට සිංහලේ නෙවේ ලමයට නයා ගැහුවත් මීටර් නෑ
    ඔහොම ගිහින් සෙනසුරාද ඉරිද සුපර් ඉස්ටාර්,ඩ්‍රීම් ඉස්ටාර්,සිරස කුමරි බලන්න ගත්තම තව ගෑනිට මෝල්..සුබාසිරි ඒව මේව බලල ගෑනිට ෆශන් පිස්සුව,,මිනිහගෙ සල්ලි කඩන් දුවන් ගිහින් නෝ ලිමිට් එකේ කිටි කිටි ටයිට් ස්කර්ට් එකක් අරන් එනව මොඩෙල් කෙනෙක් වගේ ඇදල පන්සල් යන්න...ඔහොමයි සතිය ගෙවෙන්නෙ,,ඔය අතරෙ ගෙදර ලමයි පන්ති ගියාද කොල්ලො එක්ක රූම් රින්ගුවද කියලවත් බලන්න ඕන කමක් නෑ

    සිංහල පවුල් ඔහොම උනාට අනික් ජාතිවල ඔහොම නැ,,ඒ මිනිස්සු තව තව ලමයි 4ක් 5ක් හදල උන්ට උගන්නල රටේ උඩට ජාතිය ගෙන්න ගෙදර කතා වෙනව,,පල්ලියෙ කතා වෙනව,,ශරියා නීතිය ගේන දවස ගැන හීන මවනව,,ඉස්ලාම් බැංකු ක්‍රමය මෙහෙ දාගත්තු එක ගැන උදම් අනනව,,රටේ බහුතරය වෙන එක ගැන හීන මවනව,,තමන්ගෙම ජාතියෙ එකෙක්ගෙ කඩෙකින්ම කන්න,,බඩු ගන්න,,තමන්ගෙ ජාතියෙ එකෙක්ගෙම ත්‍රීවීල් එකෙකින් හයර් එක හරි යන්න කියල උපදෙස් දෙනව

    සිංහලය මෙච්චර කල් ඔය ජාති ආගම් තුට්ටුවකට ගත්තෙ නැනත් අනික් අය ඒව දැන් වෙනදටත් වඩා තදින් කරනව...මෙච්චර කල් විනෝදෙ ගැන විතරක් මුලා වෙලා හිටිය සිංහලය අඩුගානෙ බය නැතුව තමන්ගෙ වාහනේ,ගෙදර දැන් "සිංහ ලේ" කියල ගහ ගන්න පෞර්ශත්වයක් ආපු එකෙ එක අතකට ටිකක් හොදයි වගේ..යමක් වේගෙන එනව තමන්ගෙ අනාගතය අනතුරක කියල දැනිල තියෙන බව පේනව එකෙන්
    රටක අනෙක් ජාතිවල අය තදින්ම ජාතිවදීනම් එක ජාතියකට තමන්ගෙ ජාතිකත්වය පොඩ්ඩක් වත් නොසලකා හිටියොත් උන්ට ඒ රටේ කානුවක වත් ඉන්න ඉඩක් ලැබෙන එකක් නැ
    -ලක්ශත පෙරේරා- ""

    මෙන්න මේ ටිකේ හිතන්න දෙයක් තියෙනවා.. අපි අපේ එවුන්ගෙ මනස හදන්නයි ඕන .. ඒක තව අවුරැදු ගානක් අනාගතය ගැන හිතලා කරන්න ඕන.. කසල මාධ්‍ය මෙගා නාට්‍ය වලින් අපේ එවුන් ගළව ගන්න ඕන.. අපිටම කියලා තිබ්බ අනන්‍යතාවය නැතිවෙන එක ගැන ස්ටිකර් එකක් ගහලවත් ඒත්තු ගන්වන්න ඕන.. මේක දිගින් දිගට දකිද්දි හරි මේකෙන් දෙන පණිවිඩය අපේ එවුන්ගේ හිත්වලට යවන්න ඕන.. සිංහල අපි තරම් සමානාත්මතාවය දන්න වෙන ජාතියක් නැහැ..ඒත් අපේ ඉවසීම පරික්ෂා කිරිමේ සීමාව ඉක්මවලා යන කාලය එළබිලා වගේ දැනෙන්න අරන් .. ඒකයි මේ වෑයම... අපිට ඕන තවත් ජාතියක සුරක්ෂිතභාවය පමණයි... අපේ මුතුන් මිත්තන් රැක ගත්තු ඒ අභිමාණය පමණයි.... RR
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    මොලයක් තියෙන ඔනෙ එකෙක්ට තේරෙනව බන් උබ පොල් පැලේකන්ඩ යන්නෙ කියල.අනිත් ජාති වෙනුවෙන් පෙනි ඉන්ඩ දගලන දැගලිල්ලෙන්ම පේනව උබේ කවුද කියල, උබ සිoහල කියල උප්පැන්නෙ තියෙ නම් DNA චෙක් කරපන් කවලන් වගෙ,
    ඔහොමම තමා. ඔය වචනම තමා.. මීට අවුරුද්දක විතර උඩහා ත්‍රේඩ් චෙක් කරපන්.. BBS ටැග් එක්ක.. ඔයම වචන.. එදා බොබොසේ.. අද සින්හලේ.. හෙට.....
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඉතින් වස්තුවේ, ඔකට සින්හලේ කියලා නෙමෙයි දැනටමත් නමක් තියනවනේ, සින්හල, හින්දු, මුස්ලිම් ඔක්කොටම ලන්කාවේ නම් කියන්නේ "ශ්‍රී ලාන්කික" කියලා.. මට උඩ දාගෙන බැන්නට කමක් නැ.. ඔකත් තවත් බොබොසේ එකක් උනදාට උබලා මේ ත්‍රේඩ් එකට ඇවිත් කියපන්කො ඒ මොකද කියලා. බොදු බලේ යන කාලේ කැට තියලා මේකේ උන් කිව්වා බොදු බලේ නැගිටලා සින්හලයන් රෙඩි වෙලා හම්බා කඩ වහලා, හලාල් නැති කරලා, මුස්ලිම් උන් එලවනවා කියලා.. මම එදා බැනුම් අහ අහා කිව්වා ඔක සොඩා බොතලේ වගේ.. සද්දේ නැගලා යයි, ටික දවසකින් අමතකයි කියලා. දැන් බොරුද? කො පන්නල, කටුනයක,මහනුවර, ඩර්ගා ටවුන් රැස්වීම්.. අඩු තරමේ හැම දිස්ත්‍රික්කෙකම තිබ්බ ශාකා සමිතිය කො? ඉතින් සින්හලේ

    ඒ වෑයම් නිකන්ම නිකන් සෝඩා බෝතල් වුනේ නැහැ... ඒවගෙන් ගොඩක් දේවල් රැකුනා... උබ සිංහලනම් උබේ වටාපිටාවෙ ඉන්න (මේ වගේ දෙයකට පවුලේ අය කියන නම ගාව ගන්න තරම් මන් පහත් නැති නිසා වටපිටාවේ කියන්නෙ) ගොඩක් ගැහැනු අය වද වෙලා මේ වෙනකොටත්.. ඒ අය ඒ හඩ නොනැගුවානම්.. උන් දුන්නේ සයිකොලොජිකල් වයිරස් එකක්.. ඒක තේරෙන්න උබලා වගේ පේක් එකවුන්ට් එවුන්ට ටිකක් කල් යනවා.. දුකයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,460
    113
    මොලයක් තියෙන ඔනෙ එකෙක්ට තේරෙනව බන් උබ පොල් පැලේකන්ඩ යන්නෙ කියල.අනිත් ජාති වෙනුවෙන් පෙනි ඉන්ඩ දගලන දැගලිල්ලෙන්ම පේනව උබේ කවුද කියල, උබ සිoහල කියල උප්පැන්නෙ තියෙ නම් DNA චෙක් කරපන් කවලන් වගෙ,

    දේශපාලන අරමුනු නැති නිසා කිසිම දෙයක් මාකර්ට් කරන්න යන්නේ නැහැ. හැකි උපරිමයෙන්ම ජාතියයි ආගමයි රැකගන්නවා එච්චරයි. වහන වල ස්ටිකර් ගහලා ජාතියක් රැක ගන්න බෑ බොලව්. පුළුවන් නම් පන්සිල් පද පහ ආරක්ෂා කරන්න බලපන්. අඩුමතරමේ මතට අබ්බැහි වෙච්ච උන් ඉන්නවා නම්, වැරැද්ද තේරුම් අරගෙන ජාතියේ නාමයෙන් ඕවා අතහැරලා දාපන්. අපේ ගොන්නු හිතන්නේ ස්ටිකර් ගැහුවම ඔක්කෝම හරි කියලා. මතට තිත තියලා ස්ට්කර් ගහගනිල්ලා.
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    [/COLOR]
    මෙන්න මේ ටිකේ හිතන්න දෙයක් තියෙනවා.. අපි අපේ එවුන්ගෙ මනස හදන්නයි ඕන .. ඒක තව අවුරැදු ගානක් අනාගතය ගැන හිතලා කරන්න ඕන.. කසල මාධ්‍ය මෙගා නාට්‍ය වලින් අපේ එවුන් ගළව ගන්න ඕන.. අපිටම කියලා තිබ්බ අනන්‍යතාවය නැතිවෙන එක ගැන ස්ටිකර් එකක් ගහලවත් ඒත්තු ගන්වන්න ඕන.. මේක දිගින් දිගට දකිද්දි හරි මේකෙන් දෙන පණිවිඩය අපේ එවුන්ගේ හිත්වලට යවන්න ඕන.. සිංහල අපි තරම් සමානාත්මතාවය දන්න වෙන ජාතියක් නැහැ..ඒත් අපේ ඉවසීම පරික්ෂා කිරිමේ සීමාව ඉක්මවලා යන කාලය එළබිලා වගේ දැනෙන්න අරන් .. ඒකයි මේ වෑයම... අපිට ඕන තවත් ජාතියක සුරක්ෂිතභාවය පමණයි... අපේ මුතුන් මිත්තන් රැක ගත්තු ඒ අභිමාණය පමණයි.... RR
    කාර් එකේ ස්ටිකර් එකක් ගැහුවම ජාතිය හැදෙනවා නම්, මෙලහකට ඉන්දියන් උන් හදටත් ගිහින් බන්.. අඩුම තරමේ ලන්කාවේ නිශ්පාදනයකට සින්හලේ කිව්වනම් තව කමක් නැ.. රට ජාතිය නගන්න මේක හරියන්නේ නැ බන්.. අපේ උන්ට උගන්නන්න ඔනේ පිට රටවලට ගිහින් රට ප්‍රමොට් කරන්න.. බෞද්දකම ප්‍රමොට් කරන්න. නැතුව ලිදේ ඉන්න ගෙම්බා වගේ රට ඇතුලේ මේක ගහගෙන මොනවා කරන්නද? ඔක ගැහුවත් නැත්තත් ලන්කාවේ උන් දන්නවනේ ලන්කාවේ බහුතරේ සින්හල කියලා.. අපි රටේ ජාතියේ ප්‍රෞඩත්වය පෙන්නන්න ඔනේ එලියට.. ආයේ ලන්කාව ඇතුලේ සින්හලේ සින්හලකම, බෞද්දකම ප්‍රමොට් කරන්න දෙයක් නැ..,
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    ඒ වෑයම් නිකන්ම නිකන් සෝඩා බෝතල් වුනේ නැහැ... ඒවගෙන් ගොඩක් දේවල් රැකුනා... උබ සිංහලනම් උබේ වටාපිටාවෙ ඉන්න (මේ වගේ දෙයකට පවුලේ අය කියන නම ගාව ගන්න තරම් මන් පහත් නැති නිසා වටපිටාවේ කියන්නෙ) ගොඩක් ගැහැනු අය වද වෙලා මේ වෙනකොටත්.. ඒ අය ඒ හඩ නොනැගුවානම්.. උන් දුන්නේ සයිකොලොජිකල් වයිරස් එකක්.. ඒක තේරෙන්න උබලා වගේ පේක් එකවුන්ට් එවුන්ට ටිකක් කල් යනවා..දුකයි..
    ඔව්.. ඔව්.. රැකුනා.. සාසනේ සැහෙන්ට රැකුවා බොබොසේ කට්ටිය.. රැක්කනම් අද කො? රැකුනනම් අද මිනිස්සු පිලිගන්න එපැයි.. ආන්ඩු මාරු උනාම බොබොසේ අතුරුදහන් උනේ ඇයි? ඒකෙන් තෙරෙනවා රැක්කේ මොනවද කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලන අරමුනු නැති නිසා කිසිම දෙයක් මාකර්ට් කරන්න යන්නේ නැහැ. හැකි උපරිමයෙන්ම ජාතියයි ආගමයි රැකගන්නවා එච්චරයි. වහන වල ස්ටිකර් ගහලා ජාතියක් රැක ගන්න බෑ බොලව්. පුළුවන් නම් පන්සිල් පද පහ ආරක්ෂා කරන්න බලපන්. අඩුමතරමේ මතට අබ්බැහි වෙච්ච උන් ඉන්නවා නම්, වැරැද්ද තේරුම් අරගෙන ජාතියේ නාමයෙන් ඕවා අතහැරලා දාපන්. අපේ ගොන්නු හිතන්නේ ස්ටිකර් ගැහුවම ඔක්කෝම හරි කියලා. මතට තිත තියලා ස්ට්කර් ගහගනිල්ලා.
    මොකො මේ ස්ටිකරේට මෙච්චර දගලන්නෙ, උබේ කතාවෙන් තනිකර පේන්නෙ ස්ටිකරේ දැකල හම්බ් ලෙ කකියල වගෙ, උබල වගෙ ජාතියක් ජම්මයක් නැති සහජීවන &න්නයො, තොපි කල්ලතොනි උනාට අපිට ජාතියක් ආගමක් රටක් තියෙනව, මේක සිoහලේ අපිට ඔනෙ නම් ස්ටිකර් ගහනව ඒකට උබල වගේ කවලන් එවුන්ට රිදුන කියල අපිට වැඩක් නැ,අනික ස්ටිකරෙ ගහල නතර වෙන් නැ මේ ඇරබුම පමනයි,
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    කාර් එකේ ස්ටිකර් එකක් ගැහුවම ජාතිය හැදෙනවා නම්, මෙලහකට ඉන්දියන් උන් හදටත් ගිහින් බන්.. අඩුම තරමේ ලන්කාවේ නිශ්පාදනයකට සින්හලේ කිව්වනම් තව කමක් නැ.. රට ජාතිය නගන්න මේක හරියන්නේ නැ බන්.. අපේ උන්ට උගන්නන්න ඔනේ පිට රටවලට ගිහින් රට ප්‍රමොට් කරන්න.. බෞද්දකම ප්‍රමොට් කරන්න. නැතුව ලිදේ ඉන්න ගෙම්බා වගේ රට ඇතුලේ මේක ගහගෙන මොනවා කරන්නද? ඔක ගැහුවත් නැත්තත් ලන්කාවේ උන් දන්නවනේ ලන්කාවේ බහුතරේ සින්හල කියලා.. අපි රටේ ජාතියේ ප්‍රෞඩත්වය පෙන්නන්න ඔනේ එලියට.. ආයේ ලන්කාව ඇතුලේ සින්හලේ සින්හලකම, බෞද්දකම ප්‍රමොට් කරන්න දෙයක් නැ..,

    1. සමහර දෙනෙක් මෙහෙම හරි ප්‍රයත්නෙක යෙදෙන එකේ උබ දකින වැරද්ද මොකද්ද?

    2. හරි ඒක වැරදියිනම් මේ වෙනකොට උබ ඒ වෙනුවෙන් කරලා තියෙන දේවල් මොනවද? අඩුම ගානේ එකක්?

    3. ලෝකේට ජාතික අනන්‍යතාවය ගෙනියන්න උබ බලාපොරත්තු වෙන ක්‍රම මොනවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,460
    113
    මොකො මේ ස්ටිකරේට මෙච්චර දගලන්නෙ, උබේ කතාවෙන් තනිකර පේන්නෙ ස්ටිකරේ දැකල හම්බ් ලෙ කකියල වගෙ, උබල වගෙ ජාතියක් ජම්මයක් නැති සහජීවන &න්නයො, තොපි කල්ලතොනි උනාට අපිට ජාතියක් ආගමක් රටක් තියෙනව, මේක සිoහලේ අපිට ඔනෙ නම් ස්ටිකර් ගහනව ඒකට උබල වගේ කවලන් එවුන්ට රිදුන කියල අපිට වැඩක් නැ,අනික ස්ටිකරෙ ගහල නතර වෙන් නැ මේ ඇරබුම පමනයි,

    අපි නම් ජාතිය ආගම වෙනුවෙන් හැකිතාක් පන්සිල් රකිනවා. පන්සල් වලට ආධාර කරනවා. හාමුදුරුවන්ට වෙලාවට දානේ දෙනවා. පන්සලේ අඩුපාඩු බලනවා. ස්ටිකර් එකක් ලැබුනොත් ඒකත් ගහනවා. තොපි වගේ කියෝ කියෝ සිංහලයෝ මාකට් කරලා බඩවියත රැක ගන්නේ නැහැ. bbs එක්ක අපි ඉස්සර හිටියා. රැලි වලටත් ගියා. පක්ෂ වලට කඩේ යනකොට අපි අයින් වුනා. එතකොට හේදිලාම ගියා. කෝ දැන් bbs බෙහෙතකට වත් නෑනේ. ස්ටිකර් ගැහුවට නම් කමක් නැහැ. අපිත් ගහනවා. මහින්දව නම් නැගිට්ටවන්න හදනන් එපා. ආයි එයාට නැගිටින්න බැහැ. නැගිටින්න දෙන්නෙත් නැහැ.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඔව්.. ඔව්.. රැකුනා.. සාසනේ සැහෙන්ට රැකුවා බොබොසේ කට්ටිය.. රැක්කනම් අද කො? රැකුනනම් අද මිනිස්සු පිලිගන්න එපැයි.. ආන්ඩු මාරු උනාම බොබොසේ අතුරුදහන් උනේ ඇයි? ඒකෙන් තෙරෙනවා රැක්කේ මොනවද කියලා..

    පිලිනොගන්නෙ උබලා වගේ ලිං මැඩියො කිහිප දෙනෙක් විතරයි... හොර රහසේ කරපු ගොඩක් කුමන්තන නතර වෙලා නැහැ තමයි ඒවා pause වුනා විතරයි.. ආයෙත් පටන් ගනියි තමයි.. මොකද උබලට ඕනත් ඒ දේමනේ... දෙයක් වෙනුවෙන් නැගෙන හඩක් නවත්තන්න විතරයි උබලා වගේ එවුන්ට ඕන...
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    1. සමහර දෙනෙක් මෙහෙම හරි ප්‍රයත්නෙක යෙදෙන එකේ උබ දකින වැරද්ද මොකද්ද?

    2. හරි ඒක වැරදියිනම් මේ වෙනකොට උබ ඒ වෙනුවෙන් කරලා තියෙන දේවල් මොනවද? අඩුම ගානේ එකක්?

    3. ලෝකේට ජාතික අනන්‍යතාවය ගෙනියන්න උබ බලාපොරත්තු වෙන ක්‍රම මොනවද?

    1. ලොකෙට ජාතික අනන්යතාවය ගෙනියන්න ලන්කාවේ කාර්වල ස්ටිකර් ගහලා බැ. එහෙනම් අඩුම තරමේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ livery එකක්වත් ගැහුවනම් හරි..

    2. මම මාද්ය සන්දර්ශන තියලා නැ. මම හම්බා කඩ ගිනි තියලා නැ. මම හලාල් එපා කියලා ටී ශර්ට් ඇදලා නැ.. හැබැයි මමත් මගේ අයියත් කුරුනැගල, පුත්තලම, අනුරාදපුරේ කියන පලාත්වල කවුරුත් නොදැකපු නොඇසූ ගම්වල පොඩි සින්හල දෙමල, මුස්ලිම් දරුවන්ට ඉන්ග්‍රීසී, ගනිතය, විද්යාව විශයන් නොමිලේ උගන්නලා තියන. දැන් අවුරුදු 10කට කිට්ටුයි. මගෙන්, අයියගෙන් ඉගෙන ගත්තු ලමයි දැන් A/L O/L කරනවා ඒ පලාත්වල. මම සීයට සීයක් හරි නැ.. නමුත් කරන්න ඔනේ දේ රට වෙනුවෙන් කරලා තියනවා. බොඩ් අල්ලන් ස්ටේජ් උඩ කැගහලා නම් නැ තමා..

    3. මගේ පියා හිටපු විගනන නිලදාරියෙක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ, එවකට ඒක එයාර් ලන්කා.. එතුමා තමා මුල්වෙලා ඒ කාලේ ලන්ඩන් කලු කැබ්ස් වල ශ්‍රී ලන්කන් සහා ශ්‍රී ලන්කාව ගැන විශාල ඇඩ් කැම්පේන් එකක් කලේ.. ඒ වසරේ එයාර් ලන්කා එකේ ආදායව 20%කින් වැඩි උනා කාර්තුවක.. අද ඒවා නැ.. රටේ අවාසනාව.. උබ මගෙන් අහනවා කරපු දේ.. උබ ඇහුව නිසා කිව්වා මිසක, මම ඇඩ් දාලා මාව හො මගේ පියාව ප්‍රමොට් කලේ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් ජාතිය ආගම වෙනුවෙන් හැකිතාක් පන්සිල් රකිනවා. පන්සල් වලට ආධාර කරනවා. හාමුදුරුවන්ට වෙලාවට දානේ දෙනවා. පන්සලේ අඩුපාඩු බලනවා. ස්ටිකර් එකක් ලැබුනොත් ඒකත් ගහනවා. තොපි වගේ කියෝ කියෝ සිංහලයෝ මාකට් කරලා බඩවියත රැක ගන්නේ නැහැ. bbs එක්ක අපි ඉස්සර හිටියා. රැලි වලටත් ගියා. පක්ෂ වලට කඩේ යනකොට අපි අයින් වුනා. එතකොට හේදිලාම ගියා. කෝ දැන් bbs බෙහෙතකට වත් නෑනේ. ස්ටිකර් ගැහුවට නම් කමක් නැහැ. අපිත් ගහනවා. මහින්දව නම් නැගිට්ටවන්න හදනන් එපා. ආයි එයාට නැගිටින්න බැහැ. නැගිටින්න දෙන්නෙත් නැහැ.

    පේනව පේනව කොරන හැටි කොරන උන් කියන් නැ එකෙන්ම පේනව,සහජීවනේ නිරුවත පන්සලෙන් වසා ගැනිම.උබල වගෙ එවුන් තමා පන්සලුත් හම්බයන්ට විකුනන්නෙ දවසක, දෙපත් නයි.මොකො මේ මහින්දයෙක් අල්ලගෙන සිoහලේ කියල ගහල තියෙන්නෙ නැතුව මහින්ද කියල නෙමේ හම්බ පුතේ.
     
    Last edited:
    • Like
    Reactions: r runner

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    අපි නම් ජාතිය ආගම වෙනුවෙන් හැකිතාක් පන්සිල් රකිනවා. පන්සල් වලට ආධාර කරනවා. හාමුදුරුවන්ට වෙලාවට දානේ දෙනවා. පන්සලේ අඩුපාඩු බලනවා. ස්ටිකර් එකක් ලැබුනොත් ඒකත් ගහනවා. තොපි වගේ කියෝ කියෝ සිංහලයෝ මාකට් කරලා බඩවියත රැක ගන්නේ නැහැ. bbs එක්ක අපි ඉස්සර හිටියා. රැලි වලටත් ගියා. පක්ෂ වලට කඩේ යනකොට අපි අයින් වුනා. එතකොට හේදිලාම ගියා. කෝ දැන් bbs බෙහෙතකට වත් නෑනේ. ස්ටිකර් ගැහුවට නම් කමක් නැහැ. අපිත් ගහනවා. මහින්දව නම් නැගිට්ටවන්න හදනන් එපා. ආයි එයාට නැගිටින්න බැහැ. නැගිටින්න දෙන්නෙත් නැහැ.

    උබට අමාරැව තියෙන්නෙ ඔන්න ඔය රතුපාටින් පේන අකුරැ ටික එක්ක.. ඒක පැහැදිලියි... අපිට කැක්කුමක් තියෙන්නේ ඊට එහා ගියපු රටේ අස්ථාවර අනාගතයක් ගැන විතරයි.. ඒකට දේශපාලනයක් ගාව ගත්තෙ නැහැ අපි... අපි කථා කලේ අපිට නැතිවෙලා යන අනාගතයක් ගැන විතරයි..අපේ කමක් ගැන විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. ලොකෙට ජාතික අනන්යතාවය ගෙනියන්න ලන්කාවේ කාර්වල ස්ටිකර් ගහලා බැ. එහෙනම් අඩුම තරමේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ livery එකක්වත් ගැහුවනම් හරි..

    2. මම මාද්ය සන්දර්ශන තියලා නැ. මම හම්බා කඩ ගිනි තියලා නැ. මම හලාල් එපා කියලා ටී ශර්ට් ඇදලා නැ.. හැබැයි මමත් මගේ අයියත් කුරුනැගල, පුත්තලම, අනුරාදපුරේ කියන පලාත්වල කවුරුත් නොදැකපු නොඇසූ ගම්වල පොඩි සින්හල දෙමල, මුස්ලිම් දරුවන්ට ඉන්ග්‍රීසී, ගනිතය, විද්යාව විශයන් නොමිලේ උගන්නලා තියන. දැන් අවුරුදු 10කට කිට්ටුයි. මගෙන්, අයියගෙන් ඉගෙන ගත්තු ලමයි දැන් A/L O/L කරනවා ඒ පලාත්වල. මම සීයට සීයක් හරි නැ.. නමුත් කරන්න ඔනේ දේ රට වෙනුවෙන් කරලා තියනවා. බොඩ් අල්ලන් ස්ටේජ් උඩ කැගහලා නම් නැ තමා..

    3. මගේ පියා හිටපු විගනන නිලදාරියෙක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ, එවකට ඒක එයාර් ලන්කා.. එතුමා තමා මුල්වෙලා ඒ කාලේ ලන්ඩන් කලු කැබ්ස් වල ශ්‍රී ලන්කන් සහා ශ්‍රී ලන්කාව ගැන විශාල ඇඩ් කැම්පේන් එකක් කලේ.. ඒ වසරේ එයාර් ලන්කා එකේ ආදායව 20%කින් වැඩි උනා කාර්තුවක.. අද ඒවා නැ.. රටේ අවාසනාව.. උබ මගෙන් අහනවා කරපු දේ.. උබ ඇහුව නිසා කිව්වා මිසක, මම ඇඩ් දාලා මාව හො මගේ පියාව ප්‍රමොට් කලේ නැ..

    ශුප් මාර පොරවල්නෙ ඉන්නෙ එලකිරි එකෙත් ඒක කියන්ඩත් ෆේක් එකක් අටවගෙන ඉන්නෙ ලොල්.:lol::lol::lol: එයා ලයින් එකෙත් ගහමු මුලු රටෙම ගැහුවට පස්සෙ ඉස්සලාම තමන්ගෙ වාහනෙන් පටන් ගමු.