Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මගේ favorite ම ice cream 1 higland. ඊළගට කොත්මලේ.
    අපේ පැත්තේ foodcity 1 පෙන්න තියෙන්නේ cargils ice cream විතරයි.
    higland, kotmale වෙනම dry freezer 1( transparent නෙවේ) දාල තියෙන්නේ. ඉල්ලුවොත් දෙනවා. නැතත් අපිට ගන්න පුළුවන්.
    මට cargils 1 මෙලෝ රහක් නෑ :( :(
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    I worked as a trainee engineer in elephant house.

    There's a value called the overrun. It is defined as the volume increase/actual volume * 100% of ice cream mix. The volume is increased by air, using dashing and scraping freezers. In elephant house it is kept below 100%, which means the ice cream % is above 50%, usually near 60%.

    Cargills use higher overrun ratios .... hence less ice cream for high volume. Buy the elephant house one.
    Use highland if you need more "traditional" recipe ice cream ... which is tasty of course


    macho thanks for info.....
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    අයිස් ක්‍රීම් ගැන දැන ගත්තු පොඩි දෙයක් එළකිරියේ මිතුරු මිතුරියන් සමඟ බෙදා ගන්න හිතුනා.....:)
    සමහරු මේක දන්නවත් ඇති. නොදන්න අයට තමා මේ ත්‍රෙඩ් එක.:)
    අපේ රටේ හදන රසම
    අයිස් ක්‍රීම් වර්ගය තමයි Highland;)(according to my choice).
    ඒත් වැඩිපුර කඩවල් වල තියෙන්නේ Cargills & Elephant House කියන වර්ග දෙක යි.
    නමුත් සමහර අයට දැනිලා ඇති Cargills
    අයිස් ක්‍රීම් ගත්තහම පටස් ගාල ඉවර වෙනවා:shocked:(රස නිසා වැඩිපුර කැවෙන නිසා නම් නෙවේ)
    ඒ නිසා මම දවසක්
    Cargills ,Elephant House 1L කප් දෙකක බර මැනල බැලුවා
    Elephant House 760g විතර වෙනකොට
    Cargills එකේ බර ඊට වඩා 200g ක් විතර අඩුයි:confused::angry::angry:(ඒ කියන්නේ අයිස් ක්‍රීම් අඩුයි):growl:.
    එහෙම වෙන්නෙ
    Cargillsඅයිස් ක්‍රීම් වල cream ගතිය වැඩි නිසා.
    එතකොට 4L
    අයිස් ක්‍රීම් ටබ් එකක අඩුවෙන අයිස් ක්‍රීම් ප්‍රමානය 800g විතර.:angry::angry:
    ගොඩක් වැඩියි.:growl::growl:
    ඒ නිසා උත්සව කටයුත්තකදි වගේ
    අයිස් ක්‍රීම් ගන්නකොට Elephant Houseඅයිස් ක්‍රීම් ගන්න එක ලාභයි..
    මොකද කට්ටිය හිතන්නේ...
    993icecream_cone.jpg



    Pelawaththa Ice cream ganin..patta rasai..e wagema laabai.. :cool:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    adooo nadu danna puluwan neh ban gahala thiyena bara nath nam

    party waladi laaba machoo corn packet ekak genalla podi unata dala dena eka ban loku babuntath dunnahama shape eke kanwa araka ahema newi cup ekakata dankota allenawa wadi :(
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මම දන්න තරමින් ඔය එලිපන්ට් හවුස් එක අර රවුෆ්හකීම් කියන එකාගෙ නේද
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කාගිල්ස් කාරය තනිකර සල්ලි හොයන්න දඟලන්න කරන්නේ අමු ජිල්මාට්

    ඔකේ චිකන් විකිනේන්නතුව ඉතිරි වෙද්දී ලංකාවේ පුරා අහක යන කාගිල්ස් චිකන් ටික KFC එකේ අර ඔෆර් මේ ඔෆර් බකට් කියල දාල විකුණලා දානව

    KFC එකෙත් මහ බාල විදිහට දෙන්නේ ජරා ග්‍රෙව් දාල පනුවෝ ගහන කුකුල් මස් දාල.

    එක කමක් නෑ කියහන්, එත් උන් විකුනන්නේ උන්ට ඕන brand විතරයි. ගොඩක් සිංහල Brandසුත් අඩුයි. පිටරටින් පකිස්තනෙන් ගෙන්නන ස්නැක්ස් එහෙම පුරෝලා ලංකාවේ ඒවා එකක් වත් දාන්නේ නැහැ.

    ඇන්කර් පිටි කාරයගෙනුත් තඩි කුට්ටියක් හම්බෙනව මුන්ට. කුට්ටිය දීල කාගිල්ස් එකේ TV Display එකකුත් හයි කොරල හැම එකකම ඇන්කර් ඇන්කර් කියල add එකක් ගහනව.

    එත් අපේ රටේ Highland ටික හංගල ගහනවා. නැත්තන් ගේන්නේ නැහැ. Keels කාරයත් ඔය වැඩේ ගොඩක් වෙලාවට කරනවා. නමුත් දැකල තියෙනවා Cargils Supermarket වල තමා උපරිම ජිල්මාට් එක කරන්නේ.

    කිරි පිටි විතරක් නෙමෙයි හැම බ්‍රෑන්ඩ් එකක්ම උන් විකුනන්නේ උන්ට ඕනේ එක විතරයි අනික් කම්පැනි ටික වැස්සෙන විදිහට උන් වැඩ කරන්නේ.


    Arpico එකේ එහෙම දැකල තියෙනවා හැබැයි highland පිටි තියෙනව. උන්ගේ විතරයි තිබ්බේ හරි හමන් විදිහට පහු ගිය අවුරුද්දේ නොට් කළා. හුගක් බ්‍රෑන්ඩ් තියෙනවා. එත් කාගිල්ස් එකට හයිලන්ඩ් බොහොම පොඩ්ඩයි ගේන්නෙත්. එත් ආපිකෝ එකේ අනික් කම්පැනි වලට support එකක් දෙනවා වගේ පේනව.

    දැන් වෙලා තියෙන්නේ සුපර්මාකට් යන්නේ අපිට ඕනේ බඩු ගන්න උවමනාවකට උනාට උන්ට ඕනේ එව්වා තමා අපිට ගන්න වෙලා තියෙන්නෙ. evil corps වගේ මුන් දැන් :growl:
    ඔය ටිකම තමා ඔය අයිස්ක්‍රීම් වලටත් කොරන්නේ.
    තියෙනවා නැත්තේ නැහැ එත් බොහොම ස්වල්ප ප්‍රමාණයයි ගේන්නේ.