[NEW !!!] Windows Phone App : Sri Lanka Calendar

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com

    ලස්සන වැඩක් මචං :yes: Interface එක එහෙම ගතියටම තියෙනවා
    11.gif


    640XL එකෙත් නියමෙට වැඩ :cool:

    ela macho...925 win 10 build 10586.29 lesatama wada..puluwan nam live tile ekak hadapan...ethakota elama thama..ubage calender eka hinda thama mama next year annual leave mark kare.mama review ekek dannan.

    great job

    Thanks machanla :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්ලා උදවුවක් ඕනේ....
    මගේ තියෙන්නේ ලුමියා 535 එකක්...
    මේකේ එන කෝල් රෙකොර්ඩ් කරන්න app එකක් නැද්ද බන්?
    සයිට් එකක තිබ්බා වින්ඩොව්ස් 10 වල පුළුවන් කියල.
    මේක 10 වලට අප්ඩේට් කරන්න පුලුවන්ද?
    දාන්න එකෙක් කියපල්ලකෝ....
    තරහ නැතුව VM එකකුත් දාන්න මචන්ලා,
    නැත්නම් මිස් උනොත් අපරාදේ....
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙන්න නියම කොල්ලෝ.
    app නැ කියා කියා නහයෙන් අඬන්නේ නැතුව app develop ම කරලා.
    එල වැඩක් මචං.:):):):)
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    පදිරි ඇඃ

    පට්ට මචන්...:cool:
    ඔන්න රිවීව් එකකුත් දැම්ම...;)
    +Rep

    RePost බුවා;19452996 said:
    daala balala kiyannam machan,,
    rep 14+

    මෙන්න නියම කොල්ලෝ.
    app නැ කියා කියා නහයෙන් අඬන්නේ නැතුව app develop ම කරලා.
    එල වැඩක් මචං.:):):):)



    supiri machan

    ඉන්ස්ටෝල් කරලම තත්වේ කියන්නම් .. rep +6


    Thanks machanla... for the support :)
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Machan meka danne be lumia 730 ekata. error code 8103012e enawa

    Machan, app download location eka SD Card nam thiyennei. Phone memory ekata change karala download karala balanna. windows 10 mobile wala thibba issue ekak hindha SD card walata install karana eka restrict kala. eika hindha thama. :)

    Pahala thiyennei windows phone 8.1 storage sense ekei screen shot ekak


    Storage-Sense.png