වලකජ්ජ..

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඇයි යකෝ අරුව ඉස්පිරිතාලේ ගිනියන්න කලින් phone එකේ චිප් එක ගලවලා විසි කරන්න එපැයි..:baffled:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    iPhone එකක්ලු බන් තිබිල තියෙන්න chip මොන ද? :rofl::rofl:

    giphy.gif
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    වෙච්ච දේට කලකිරිලා - නැහැ කවදත් මම අඬලා

    පච්ච කොටලා කිට මරලා - පට්ට කෙල්ලෝ කොර කරලා
    පට්ට කෙල්ලෝ මැද ඔයා ජාති - අතීතය අපේ පජාති:baffled:
    ලඟ උන්නේ මට ඔයා ගතින් - නැත්තං නම් ඔයා නතින්........!:yes:
    -Iraj's Visey kurutta

    Hahaa Well said!! ;)
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    "Ponna Kathaawak" කියල REP කපපු වඳයට කියන්නෙ උබල වගේ මානසික පිස්සොන්ට ගොඩ යාමක් නෑ කවදාවත් මට රෙප් කන්නද ඕයි?? තිබුනොත් වැදගත් දෙයක් දාන එකේට සප් එකක් දෙනව් මිසක්, උඹල වගේ සරමෙ පිහින්න වත් නොවටින කුහක කුජීත සක්කිලි ඉන්නකන් මේ රට මෙහෙම තමයි. යමක් කියවල ගොඩ යන්නවත් ජීවිතේ අරමුණ්ක් ඇතුව ඉස්සරහට යන්නවත් උවමනාවක් නැති :no: යන එකාට යන්න දෙන්නෙත් නැති උඹල කටු ලොවන බල්ලොන්ටත් වඩා අනිතයි.
    අද වෙනකොට මාසෙට උඹට හීනෙන්වත් හිතන්න බැරි පඩියක් ගන්න ජීවිතේ ගහන්න ඕන ටාගට් ඔක්කොම් වගේ ගහල තවත් එකෙක් හරි ගොඩයනව බලන්න කැමති නිසා මිසක් පුකේ අමාරුවට මේව කොටන්නෑ..
     
    • Like
    Reactions: crazyasa

    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    BUMP
    b.gif
    u.gif
    m.gif
    p.gif
    වෙච්ච දේට කලකිරිලා - නැහැ කවදත් මම අඬලා
    පච්ච කොටලා කිට මරලා - පට්ට කෙල්ලෝ කොර කරලා
    පට්ට කෙල්ලෝ මැද ඔයා ජාති - අතීතය අපේ පජාති:baffled:
    ලඟ උන්නේ මට ඔයා ගතින් - නැත්තං නම් ඔයා නතින්........!:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    "Ponna Kathaawak" කියල REP කපපු වඳයට කියන්නෙ උබල වගේ මානසික පිස්සොන්ට ගොඩ යාමක් නෑ කවදාවත් මට රෙප් කන්නද ඕයි?? තිබුනොත් වැදගත් දෙයක් දාන එකේට සප් එකක් දෙනව් මිසක්, උඹල වගේ සරමෙ පිහින්න වත් නොවටින කුහක කුජීත සක්කිලි ඉන්නකන් මේ රට මෙහෙම තමයි. යමක් කියවල ගොඩ යන්නවත් ජීවිතේ අරමුණ්ක් ඇතුව ඉස්සරහට යන්නවත් උවමනාවක් නැති :no: යන එකාට යන්න දෙන්නෙත් නැති උඹල කටු ලොවන බල්ලොන්ටත් වඩා අනිතයි.
    අද වෙනකොට මාසෙට උඹට හීනෙන්වත් හිතන්න බැරි පඩියක් ගන්න ජීවිතේ ගහන්න ඕන ටාගට් ඔක්කොම් වගේ ගහල තවත් එකෙක් හරි ගොඩයනව බලන්න කැමති නිසා මිසක් පුකේ අමාරුවට මේව කොටන්නෑ..
    life :( 16+
     
    • Like
    Reactions: sherby