වෙච්ච දේට කලකිරිලා - නැහැ කවදත් මම අඬලා
පච්ච කොටලා කිට මරලා - පට්ට කෙල්ලෝ කොර කරලා
පට්ට කෙල්ලෝ මැද ඔයා ජාති - අතීතය අපේ පජාති
ලඟ උන්නේ මට ඔයා ගතින් - නැත්තං නම් ඔයා නතින්........!
-Iraj's Visey kurutta

යන එකාට යන්න දෙන්නෙත් නැති උඹල කටු ලොවන බල්ලොන්ටත් වඩා අනිතයි.


life"Ponna Kathaawak" කියල REP කපපු වඳයට කියන්නෙ උබල වගේ මානසික පිස්සොන්ට ගොඩ යාමක් නෑ කවදාවත් මට රෙප් කන්නද ඕයි?? තිබුනොත් වැදගත් දෙයක් දාන එකේට සප් එකක් දෙනව් මිසක්, උඹල වගේ සරමෙ පිහින්න වත් නොවටින කුහක කුජීත සක්කිලි ඉන්නකන් මේ රට මෙහෙම තමයි. යමක් කියවල ගොඩ යන්නවත් ජීවිතේ අරමුණ්ක් ඇතුව ඉස්සරහට යන්නවත් උවමනාවක් නැතියන එකාට යන්න දෙන්නෙත් නැති උඹල කටු ලොවන බල්ලොන්ටත් වඩා අනිතයි.
අද වෙනකොට මාසෙට උඹට හීනෙන්වත් හිතන්න බැරි පඩියක් ගන්න ජීවිතේ ගහන්න ඕන ටාගට් ඔක්කොම් වගේ ගහල තවත් එකෙක් හරි ගොඩයනව බලන්න කැමති නිසා මිසක් පුකේ අමාරුවට මේව කොටන්නෑ..
16+