මට උදව් කරන්න

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    uba apita pake athel ekakda manda yaluwa denne
    oyage thread kihipayak man balan hitiya
    gon athel nam denne hadi gawilama yanna ona thowa
    ubata 50da?tama job ekak naathei?
    boru hilada manda ube
    koka wethath anuradhapure awot pm ekak dapan jobak hoyala inna thanak set karannam
    pake athel ekaknam denne hadi gawilama pala
     

    dickensian

    Well-known member
  • now i'm bit confused bro..
    u are a guy right.. so why are you bemoaning like this..
    there are plenty for a guy to come up with..
    just be a adamant..
    i'm really sorry to say this, but don't bring up arguments to yourself which is to justify your beseech..:no:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    විස්තර ටික එවන්න.. මොරටුවේන් ජොබක් සෙට් කරලා දෙන්නම්..
    ජොබ කරලා නවතින්න තැනක් හිමීට හොයාගන්න..
    :dull:

    තව දෙයක් හරියට විස්තරේ කියන්න මුලින්ම..
    කුලීකාරයගේ ගෙට වෙලා ඌට නඩු දාන්න හිතුවා වගේ අදහස් නම් ආයේ හිතන්න එපා.. :no:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    job ekak set wenna kiyala wish karanawa..... hamba unoth kiyannam....

    meke inna ekek ubata job ekaka set karala dei machan.....

    puluwan dawasaka ara gewal kuli karayata kana palenna gahapan.....
    lankawe nam dan hama thanama inne kariyo....
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Uba mekata wela posts dada inne gihin poddak mahansi wela wadak karapanko bung. Foodcity ekakata, kohe hari shop ekaka wadak hoya ganna ochchara amaru da??

    Ubalawa ekkan giya nam ubata meke posts danna ubalage nadayata ubalata kanna hoyala denna wei. Tharaha wenna epa bung kiuwata uba kollek neme ponna dial ekak. Oita wada amaruwen kadawalata kama dapu mage yaluwek innwa u ada Company ekaka account section eka audit karanne and u thamai head.

    Ubalata kela une achchige pension eka kanna giya nisa. Ubalata nadayo udawu karan na kiyana eka nam amuthu deyak namei bung , Nayo kiyana jathiya thama irisiya karama jathiya.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබේ කලින් ත්‍රෙඩ් එකෙත් මම කිව්වා මේ ටිකම .උබ ජොබ් එකක් හොයා ගනින් කියලා .දැන් හරි එහෙම දෙයක් කරනවා නම් හොදයි .තව දෙයක් උබට 50 නම් ආච්චිට වයස කීයද ?උබ බොරු ආතල් දෙනවා නෙමෙයි නෙ මොකද එහෙම කලොත් මේකෙ ඉන්න උන් ඇත්තට ප්‍රශ්නයක් උන එකෙකුටවත් උදව් කරන එකක් නෑ ...
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    uba apita pake athel ekakda manda yaluwa denne
    oyage thread kihipayak man balan hitiya
    gon athel nam denne hadi gawilama yanna ona thowa
    ubata 50da?tama job ekak naathei?
    boru hilada manda ube
    koka wethath anuradhapure awot pm ekak dapan jobak hoyala inna thanak set karannam
    pake athel ekaknam denne hadi gawilama pala

    ow ponnayage kalin thread ekata manussakamata reply ekak dala apure wuna kiyana case monada ahuwama no reply :angry::angry::angry:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    උබේ කලින් ත්‍රෙඩ් එකෙත් මම කිව්වා මේ ටිකම .උබ ජොබ් එකක් හොයා ගනින් කියලා .දැන් හරි එහෙම දෙයක් කරනවා නම් හොදයි .තව දෙයක් උබට 50 නම් ආච්චිට වයස කීයද ?උබ බොරු ආතල් දෙනවා නෙමෙයි නෙ මොකද එහෙම කලොත් මේකෙ ඉන්න උන් ඇත්තට ප්‍රශ්නයක් උන එකෙකුටවත් උදව් කරන එකක් නෑ ...

    Na na boru newe bn:(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Mama porawa elakiri enna kalin dannwa bn:(

    මට විස්තර ටික පී.එම් කරන්න කියපන්..
    මොකක් හරි ජොබක් සෙට් කරන්නම්..
    හැබැයි මෙහේ ඒ.සී රූම් වල කැරකෙන පුටුවල ඉදන් කරන ජොබ් නම් නෑ..
    මහන්සිවෙලා කලොත් දවසට 1000-2000 හොයාගන්න වැඩක් සෙට් කරන්නම්..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට විස්තර ටික පී.එම් කරන්න කියපන්..
    මොකක් හරි ජොබක් සෙට් කරන්නම්..
    හැබැයි මෙහේ ඒ.සී රූම් වල කැරකෙන පුටුවල ඉදන් කරන ජොබ් නම් නෑ..
    මහන්සිවෙලා කලොත් දවසට 1000-2000 හොයාගන්න වැඩක් සෙට් කරන්නම්..

    tho ekawa dammala horata gas kappawa ganna neda hadanne?