වෙස් මුහුණු හා අත්කම්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වෙස් මුහුණු හා අත්කම්

    කිරියේ සහෝදරවරු දන්නවද වෙස්මුණු, පොල් කටු හා වෙනත් අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් කාවහරි? (අරගෙන විකුණන අය නෙමෙයි හදන අය) දන්නවනම් ඉන්න තැන සහ අංකයක් තියනවනම් එකත් ලබා දෙන්න පුලුවන්ද?

    :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැකැත් රාල;19459627 said:
    එහේ ඒවාට ප්‍රසිද්ධ නිසා ගණන් උස්සයිද දන්නේ නැ.
    ඔව් හැබැයි :dull::dull: