සලකුණ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පට්ටයි..
11.gif

මං බැලුවා ඊයේ නිදි කිර කිරා...

රංගනට කට උත්තර නැතිවෙන්න දුන්නා:lol:
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    රංගන Kiyana Eka Mona Hal Paruwekda ban... Prashnayak ahanna thernne naha, Deyak Therun ganna Molayak na. Gon harakek. Uta Political hariyan naha. Uta hoda Nalu niliyange Gossip thamai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    වෙනදා අනුර හිර කර ගන්න ප්‍රශ්නවලට කලින්ට වඩා හොඳට උත්තර දුන්නා. පත්තර හෙඩින්ග්ස් කියෝපු පලියට අනුරලව වගේ කථිකයොන්ව හිර කරන එක ලේසි නැහැ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රංගනයා මර උත්සහයක් ගත්තේ කොහොම හරි හිර කරන්න. ලොල්:lol::lol::lol::lol:

    අනුරව හිරකරනවා බොරු:lol::lol:.....

    මුල ඉඳල අවසානය දක්වා බලන්න පුලුවන් අනුරගේ විවාද සංවාද විතරයි බං:)....
    තව වික්ටර් අයිවනුත් මරු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලක්ෂ 25 කතාව කිව්වා නේද දැන් හොද ඇතිනේ අමාරුව. අලුත් සටන් පටයක් හොයාගන්න වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 රනිල් සිරිසේන රාජිත රවි එක්ක කතා කලා කියල පිලිගත්ත, එකෙන් ඔප්පු වෙනව මිනිහ රැට රැට රනිල් එක්ක ඩිල් දානව කියන දේ,
    2 මම අහගෙන සමාජ්වාදි නායකය ලක්ශ 25ක් විජේදාසගෙන් ගත්ත කියල පිලි ගන්නව.

    ඒ නාපු නෑම හොදටම ඇති,ඔන්න මහා සමාජවාදය රෙද්ද පල්ලෙ බේරෙන හැටි, රගනට නෙමේ අනුරට ඇපත් නැ විලි ලැජ්ජයි.:dull:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රංගනට කට උත්තර නැතිවෙන්න දුන්නා:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    1 රනිල් සිරිසේන රාජිත රවි එක්ක කතා කලා කියල පිලිගත්ත, එකෙන් ඔප්පු වෙනව මිනිහ රැට රැට රනිල් එක්ක ඩිල් දානව කියන දේ,
    2 මම අහගෙන සමාජ්වාදි නායකය ලක්ශ 25ක් විජේදාසගෙන් ගත්ත කියල පිලි ගන්නව.

    ඒ නාපු නෑම හොදටම ඇති,ඔන්න මහා සමාජවාදය රෙද්ද පල්ලෙ බේරෙන හැටි, රගනට නෙමේ අනුරට ඇපත් නැ විලි ලැජ්ජයි.:dull:

    සමාජවාදය කියන්නේ මොකක්ද ? :eek:
     
    waligamaya

    Well-known member
  • 1 රනිල් සිරිසේන රාජිත රවි එක්ක කතා කලා කියල පිලිගත්ත, එකෙන් ඔප්පු වෙනව මිනිහ රැට රැට රනිල් එක්ක ඩිල් දානව කියන දේ,
    2 මම අහගෙන සමාජ්වාදි නායකය ලක්ශ 25ක් විජේදාසගෙන් ගත්ත කියල පිලි ගන්නව.

    ඒ නාපු නෑම හොදටම ඇති,ඔන්න මහා සමාජවාදය රෙද්ද පල්ලෙ බේරෙන හැටි, රගනට නෙමේ අනුරට ඇපත් නැ විලි ලැජ්ජයි.:dull:

    මුන්නැගේ කියනවා නම් පිලිගනම වෙනවා:sorry:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    අනුරව හිරකරනවා බොරු:lol::lol:.....

    මුල ඉඳල අවසානය දක්වා බලන්න පුලුවන් අනුරගේ විවාද සංවාද විතරයි බං:)....
    තව වික්ටර් අයිවනුත් මරු

    Hodai kiyanna nan ona tharan ewun innawa chandekata giyama chandayak denna ekek na. :(