පට්ටයි..![]()
මං බැලුවා ඊයේ නිදි කිර කිරා...
රංගනට කට උත්තර නැතිවෙන්න දුන්නා![]()

රංගනයා මර උත්සහයක් ගත්තේ කොහොම හරි හිර කරන්න. ලොල්![]()

.....
....
1 රනිල් සිරිසේන රාජිත රවි එක්ක කතා කලා කියල පිලිගත්ත, එකෙන් ඔප්පු වෙනව මිනිහ රැට රැට රනිල් එක්ක ඩිල් දානව කියන දේ,
2 මම අහගෙන සමාජ්වාදි නායකය ලක්ශ 25ක් විජේදාසගෙන් ගත්ත කියල පිලි ගන්නව.
ඒ නාපු නෑම හොදටම ඇති,ඔන්න මහා සමාජවාදය රෙද්ද පල්ලෙ බේරෙන හැටි, රගනට නෙමේ අනුරට ඇපත් නැ විලි ලැජ්ජයි.![]()

මුන්නැගේ කියනවා නම් පිලිගනම වෙනවා![]()
ඔව් ඔව් එකයි මාත් සද්ද වහල හිටියේ
අනුරව හිරකරනවා බොරු.....
මුල ඉඳල අවසානය දක්වා බලන්න පුලුවන් අනුරගේ විවාද සංවාද විතරයි බං....
තව වික්ටර් අයිවනුත් මරු

මුන්නැගේ කියනවා නම් පිලිගනම වෙනවා![]()

අනුර කුමාරගෙත් කට විතරයි.වැඩ නෑ.
ඔක්කොම එක වල්ලේ පොල්.
ලිඳේ ඔබනවා කියලා ඔහොමත් කරනවද බන්? මොනවා වුනත් ඌත් කොල්ලෙක් නේද?![]()