උන්ට වැරදිලා පාර පෙන්නල තියෙන්නෙ 'හීන හා තනිවෙලා' සිංදුව කියන මල්ලිලගෙ ගෙදරටලුඊට පස්සේ කුකුලන්ගේ කතාව මැද්දට පැනපු කලුවයි , වයිටයි කුකුලන්ගෙන් ඇහුවලු , අර "අවසාන ප්‍රේමයයි" සින්දුව කියන නංගිලගේ ගෙවල් වලට යන පාර මොකක්ද කියල ..

කට කා ගෙන ගියපු ගමන් එන්රික් අයියා දිව්වලු ඒ කෙල්ලව පෙරලලා..කට හෝදන්න හාපික් දලා![]()

දූවගෙන ගිහින් කළුව ලඟට "මට හාපික් එකක් දීපන් සිංහලයෝ" කීවලු.කළුව හදිස්සියට දීල තියෙන්නෙ වැරදිලා සිද්ධාලේප අසමෝදගම් බෝතලයක්ලුකට කා ගෙන ගියපු ගමන් එන්රික් අයියා දිව්වලු ඒ කෙල්ලව පෙරලලා..කට හෝදන්න හාපික් දලා![]()


) ගැහුවලු අර කෙල්ලගේ බඩ මැද්දටම පයින් පාරක්........



කළුව බයවෙල බලන් හිටියට වයිටට මල පැන්නලු.දෙන්නම් තොට කියල වටපිට බලද්දි මන්නයක් වැටිල තියෙනවලු ගත්ත ගමන් හැරුනලු එන්රිකා පැත්තට





