Iwara Nowena Kathawak

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ඊට පස්සේ කුකුලන්ගේ කතාව මැද්දට පැනපු කලුවයි , වයිටයි කුකුලන්ගෙන් ඇහුවලු , අර "අවසාන ප්‍රේමයයි" සින්දුව කියන නංගිලගේ ගෙවල් වලට යන පාර මොකක්ද කියල ..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊට පස්සේ කුකුලන්ගේ කතාව මැද්දට පැනපු කලුවයි , වයිටයි කුකුලන්ගෙන් ඇහුවලු , අර "අවසාන ප්‍රේමයයි" සින්දුව කියන නංගිලගේ ගෙවල් වලට යන පාර මොකක්ද කියල ..
    උන්ට වැරදිලා පාර පෙන්නල තියෙන්නෙ 'හීන හා තනිවෙලා' සිංදුව කියන මල්ලිලගෙ ගෙදරටලු :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එතනින් යද්දිම බ්‍රා එකක් පාවෙලා ඇවිත් කළුවගෙ ඔළුවට උඩින් ගිහින් වයිටගෙ අත උඩට වැටුනලු :sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වයිටා බ්‍රා එකත් අරන් යද්දී එන්රික් අයියා ඇවිත් යන්න දෙන්නේ නැතුව පාර හරස් කරලු :eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කට කා ගෙන ගියපු ගමන් එන්රික් අයියා දිව්වලු ඒ කෙල්ලව පෙරලලා..කට හෝදන්න හාපික් දලා :P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කට කා ගෙන ගියපු ගමන් එන්රික් අයියා දිව්වලු ඒ කෙල්ලව පෙරලලා..කට හෝදන්න හාපික් දලා :P

    ita passe mal faffa kata kiyala hodala thiyenne wena ekaklu :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කට කා ගෙන ගියපු ගමන් එන්රික් අයියා දිව්වලු ඒ කෙල්ලව පෙරලලා..කට හෝදන්න හාපික් දලා :P
    දූවගෙන ගිහින් කළුව ලඟට "මට හාපික් එකක් දීපන් සිංහලයෝ" කීවලු.කළුව හදිස්සියට දීල තියෙන්නෙ වැරදිලා සිද්ධාලේප අසමෝදගම් බෝතලයක්ලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලුවා කොහොමත් එන්රික් අ‍යි‍යත් එක්ක තරහ‍යිලු......:growl:

    දෙන්නම් මුට දොඹෙන් ‍යන්නම කි‍යලා සිද්ධාලේප අසමෝදගම් බෝතලේකට පෙට්‍රල් දාල දුන්නලු බීලා මැරි‍යන් කි‍යලා......:eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තිබුනු හදිසියට එන්රික් අයියත් බෝතලේ බලන්නෙ නැතිවම අතට ගත්තලු හිටපු ගමන්ම කොහෙද ඉඳල ආපු හිපාටු කෙල්ලෙක් "දෙන්න මට සමා " කියාගෙන වහ බෝතලයක් කියල හිතන් ඒක උදුරන් ගුඩු ගුඩු ගාල බීවලු :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එන්රික් අ‍යි‍යට අර කෙල්ලත් එක්ක පට්ට මලලු.......:oo:
    "නොදකින් මැට්ටි මගේ අසමෝදගම් එකත් ඉවර කලා නේද" කි‍යලා (සිංහලෙන්ම කි‍යලා :P) ගැහුවලු අර කෙල්ලගේ බඩ මැද්දටම ප‍යින් පාරක්........:growl:

    පෙට්‍රල් සැරත් බඩට වැදිලා තිබ්බ හින්දා ප‍යින් පාර වැදුන ගමන් කෙල්ල මැරිලා වැටුනලු.......:sorry:

    කලුවා තක්කු මුක්කු වෙලා බලන් ඉන්නවලු දැන් මොකද කරන්නේ කි‍යලා........:eek::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කළුව බයවෙල බලන් හිටියට වයිටට මල පැන්නලු.දෙන්නම් තොට කියල වටපිට බලද්දි මන්නයක් වැටිල තියෙනවලු ගත්ත ගමන් හැරුනලු එන්රිකා පැත්තට
    ​
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කළුව බයවෙල බලන් හිටියට වයිටට මල පැන්නලු.දෙන්නම් තොට කියල වටපිට බලද්දි මන්නයක් වැටිල තියෙනවලු ගත්ත ගමන් හැරුනලු එන්රිකා පැත්තට
    ​

    මම දෙයියෝ...තොපි අනාත කුකුල්ලු කියල කෙටුවලු...:rofl::rofl::rofl::P:P:P