කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්


Koito අවුල්ද? ඔරිජිනල් එන්නේ ඒවා නේද? රිකන්ඩිශන් බල්බ් අවුල්ද? thanks machan..


koito ජපන්. උන්ගෙත් OEM බඩු තියෙනවා. මම පාවිච්චි කරල නන් නෑ. හැබැයි ගොඩක් කඩවල් වල තියෙන්නෙ ඔය බ්‍රෑන්ඩ් එක. අවුලක් නැතුව ඇති. වොරන්ටි නන් නෑ මයෙ හිතේ. පුලුවන්නන් ebay එකෙන් ගෙන්න ගනින් මචන්. philips/bosch එහෙම තියෙනව. $15න් උඩ. රීකන්ඩිශන් අවුලක් නෑ මචන්. බඩු වැඩ නන් එච්චරයි.
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
I think DOT mean, Department of Transportation (US)
DOT in a bulb mean its DOT approved one.
There are regulations and specifications for automobile lighting such as beam pattern.

මාත් ඔය එහෙන් මෙහෙන් හොයා ගත්ත දේවල් තමයි දන්නේ. ගොඩක් වටිනවා. පින් මචන් දැනුවත් කරාට :love:
 

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළකිරි සහෝ, වටින ත්‍රෙඩ් එකක්....
    විවේක වෙලාවක අනිත් පොරොන්දු උන ත්‍රෙඩ් ටිකත් දාන්න.....
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මරු මචන් ගොඩ දවසකින් ඔලුවට හොඳ දෙයක් කිරියෙන් වැටුනෙ.
    මේ දවස් වල අර bra සීන් එකෙන් තොර ලොවක් නැනේ ලංකාවේ උන්ට
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන්...
    11.gif

    බෙදා ගත්තට සිතූතියි...:)
    +Rep