Koito අවුල්ද? ඔරිජිනල් එන්නේ ඒවා නේද? රිකන්ඩිශන් බල්බ් අවුල්ද? thanks machan..
koito ජපන්. උන්ගෙත් OEM බඩු තියෙනවා. මම පාවිච්චි කරල නන් නෑ. හැබැයි ගොඩක් කඩවල් වල තියෙන්නෙ ඔය බ්රෑන්ඩ් එක. අවුලක් නැතුව ඇති. වොරන්ටි නන් නෑ මයෙ හිතේ. පුලුවන්නන් ebay එකෙන් ගෙන්න ගනින් මචන්. philips/bosch එහෙම තියෙනව. $15න් උඩ. රීකන්ඩිශන් අවුලක් නෑ මචන්. බඩු වැඩ නන් එච්චරයි.


