1$ = RS.140
BOC
Sampath Direct credit - 14/12/2015
1$ - LKR 140.2576
payoneer eke salli bank ekata withdraw karanne kohomada machanla. man card ekenmai mechchara kal gatte. bank account details wala amarica bank eka auto watila tiyanawan. change karannat be.. please help me
අද නේද අර $ hike එක වෙනවා කියපු දවස?

US interest rate decision එකද? ඒක නම් අපේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පාන්දර 12.30ට තියෙන්නේ. එත් මටනම් හිතෙනවා rate hike එකක් නැතිවෙයි කියල. එක නිසා $ එක පහල යයි කියල හිතෙනවා මටනම්![]()

US interest rate decision එකද? ඒක නම් අපේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පාන්දර 12.30ට තියෙන්නේ. එත් මටනම් හිතෙනවා rate hike එකක් නැතිවෙයි කියල. එක නිසා $ එක පහල යයි කියල හිතෙනවා මටනම්![]()

පිටරට ඉඳන් එන සල්ලි NRFC account එකක ඉතිරි කරන එක ලැබ නැද්ද බන්?

Rate eka adu wela na neda machan? lagadi withdrw karapu kenk nadda bank ekata?
(Rate eka danaganna)