Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    :yes: බැංකුකාරයෝ මන්දබුද්ධික නැහැ ඇපක් නැතුව ණයක් දෙන්නෙ.

    Hari ban. Mata dunna heti tamai mama quwe. Umbala ahapu nsai demme. Aparade demme. :baffled::baffled: Mukuth danne ne wage hitiyanam mukuth ne. Lesson learned
     
    • Like
    Reactions: mldarshana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    Hari ban. Mata dunna heti tamai mama quwe. Umbala ahapu nsai demme. Aparade demme. :baffled::baffled: Mukuth danne ne wage hitiyanam mukuth ne. Lesson learned

    යකෝ දැන් තොට කවුරුත් මොකුත් කීවෙ නැහැනෙ. අවුලක් ගන්නෙ නැතුව හිටු. :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකට ඇප වෙලා තියෙන්නෙ උඹෙ අම්මගේ ජොබ් මචන්
    උඹ ෆ්‍රීලාන්සර් නොකලත් ඇපේකුයි, ජොබ් එකක් කරන එකෙකුයි ඉන්නවා නම් ඔහොම ගන්න පුලුවන්

    :lol: :yes: Freelance karayinwa satha pahakata ganan ganne nae ban banku walin

    Hari ban. Mata dunna heti tamai mama quwe. Umbala ahapu nsai demme. Aparade demme. :baffled::baffled: Mukuth danne ne wage hitiyanam mukuth ne. Lesson learned

    awlak nae ban ehema hari umbata ganna puluwan unane ... thawa ekekta useful wei
    +
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    බලපල්ලා payoneer inbox එකට මෙහෙම මොකක් හරි ඇවිත් තියනවද උඹලගෙ?

    Capture.png
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ නොර්මල් swift transfer එකක් වගේ මචන්.. ඔක ෆ්‍රී දෙනවා බැන්ක් ඔෆ් සිලොන් එකෙනුයි හැටන් නැශනල් එකෙනුයි. hsbc එකෙත් ෆ්‍රී

    මම Skrill එකෙන් ලගදී $2000 ක ගානක් ගන්න ඉන්නේ බැංකුවට මගේ Peoples Bank Account එකට

    දවස් කීයකින් විතර එයිද ? Skrill එකෙන් කපන ගාන කීයක් විතරද ?

    Peoples Bank එකෙන් කපන ගාන නම් රු.100 වගේලු ...ලියුමක් එනවලු ගෙදරට...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,737
    40,359
    113
    මම Skrill එකෙන් ලගදී $2000 ක ගානක් ගන්න ඉන්නේ බැංකුවට මගේ Peoples Bank Account එකට

    දවස් කීයකින් විතර එයිද ? Skrill එකෙන් කපන ගාන කීයක් විතරද ?

    Peoples Bank එකෙන් කපන ගාන නම් රු.100 වගේලු ...ලියුමක් එනවලු ගෙදරට...

    100, 200, 300 wage gaanak uparima gani. mata dena ganna oone hidden fees thiyenawada kiyala.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ow ban matat awa..... mokakda me case eka?

    මම ඇහුව උන් කියන්නෙ for security purpose කියල. ඉතිං මම password එක renew කරා කෝකටත් කියලා. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    කාලෙන් කාලෙට කරනවා බන් ඕක :D

    උන් කියන්නෙත් මාස 3 න් 3 ට කරනවා කියල. ඒත් මීට කලින් නම් මෙහෙ message එවල නැහැ බං. දැන් අවුරුදු තුනකටත් කිට්ටුයි. ඒත් මේ වගේ එක message එකක්වත් එවල නම් නැහැ. :confused: