SLT Christmas Offer Extra GB !

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මේ පාර ෆ්‍රී ගීබි නෑ වගේ මචන්ලා , ගීබී ටික ගිය සිකුරාද ඉවර උනා , උන්ගෙ සයිට් එකට යද්දි තමයි දෑක්කෙ මේ ඔෆර් එක , හෙට ඉදන් තමයි මේක වෑඩ කරන්නෙ

    extragbdec15_p%26o_large.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    thanks මාන්.
    අනේ :angry:කන්න කියපන් slt එකට ඩයලොග් 50 දාන්නේ මමනම්.
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මුන්ට ලැජ්ජා නැති හැටි. ඒ අතින් ඩයලොග් හොදයි.