මේ පාර ෆ්රී ගීබි නෑ වගේ මචන්ලා , ගීබී ටික ගිය සිකුරාද ඉවර උනා , උන්ගෙ සයිට් එකට යද්දි තමයි දෑක්කෙ මේ ඔෆර් එක , හෙට ඉදන් තමයි මේක වෑඩ කරන්නෙ
thanks මාන්.
අනේකන්න කියපන් slt එකට ඩයලොග් 50 දාන්නේ මමනම්.

ඔව් අරක පැය 2යිනෙdialog mata set wen na bng , heta udeta gb 5k dagannawa mama , wena mona karnanada![]()

ඔව් අරක පැය 2යිනෙ![]()

dongale ekak na bng gedara , tibba eka balla kawane![]()
එකක් හොයාගත්තනම් හරි.
ලොල් 
dongale ekak na bng gedara , tibba eka balla kawane![]()
dagena balapano extra gb dawasen un ivara karanawa.

Ballata Sim ekath Kawala, Natta Gahapan USB ekata.. ethakota connect wei.
ow mchn dan puluwan

extra GB kiyana web page ekata giyama 5GB ganna giyama 750 kiyalane watenne![]()
e eke hati bng , bill eke enne ara aluth gana thamai
මගේ slt ඊයෙන් ඉවරයි මොබිටෙල් 279 කාඩ් එකක් දාගත්තා. 2.5GB තියෙනවා..