alto tama ban oya ganata
japan wunat prananam gannepa ban
thanks macho
alto tama ban oya ganata
japan wunat prananam gannepa ban
පළවෙනි වාහනේ ලෙඩ දෙන්න ගත්ත්තොත් උඹට වහ කන්න හිතෙයි..දැනට ඇල්ටෝ එකක් අරන් හිතා හදාගනින්ඊට පස්සේ තව සල්ලි ටිකක් එකතු කරගෙන ජපන් වන්ඩියක් ගනින්
දන්න කෙනෙක්ව සෙට් කරන් ගිහින් හොද එකක් බලල ගනින්..වන්ඩිය ගෙනාවම ෆොටෝස් ටිකක් දාපන්
ජය වේවා....!!![]()


https://ikman.lk/en/ad/mazda-familia-1990-for-sale-colombo-42
Mewage ekak gana moko kiyanne. Help ekak diyanko macho. Bj3p eke gana hoda comment ekek dakkema na.
