වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
නත්තල් දවසේ නිවාඩු නිසා පොඩි රස්තියාදුවක් ගහද්දි මේක අහම්බෙන් දැක්කේ.. මේ වාහනේ දන්න කියන කෙනෙකුගේනම් කියහල්ල මෙහෙම අනාරක්ෂිතව නවත්තල තියන්න එපා කියල.. ඉස්සරහ එල්ලලා තියන දෙහි ගෙඩි තුනයි අමු මිරිස් කරල් තුනයි නිසා වාහනේ හොරු උස්සන්න තියන ඉඩකඩ වැඩියි.. අයිතිකාරයා මා එක්ක තරහ වෙයිද මන්ද..:shocked::shocked::shocked::shocked:

:lol::lol::lol:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේ රට විනාස කරන්නේ මේ රටේ මිනිස්සුන්ම කියනවානේ.
    දැනගන්නයි අහන්නෙ.පෝස්ටර් ගහන එක ඇරෙන්න ප්‍රචාරනයට වෙන ලාභදායී,පරිසර හිතකාමී ක්‍රමයක් නැත්ද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ රට විනාස කරන්නේ මේ රටේ මිනිස්සුන්ම කියනවානේ.
    දැනගන්නයි අහන්නෙ.පෝස්ටර් ගහන එක ඇරෙන්න ප්‍රචාරනයට වෙන ලාභදායී,පරිසර හිතකාමී ක්‍රමයක් නැත්ද

    ආයි තියන්නේ ලීෆ්ලට් තමයි මල්ලි. නමුත් ලීෆ්ලට් එක යන්නේ හරි අඩු පිරිසක් අතට. ඉතිං අකමැත්තෙන් හරි පෝස්ටර් වලට යන්න වෙනවා. මොකද අපිට ටීවී රේඩියෝ ඇඩ් දාන්න සල්ලි නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආයි තියන්නේ ලීෆ්ලට් තමයි මල්ලි. නමුත් ලීෆ්ලට් එක යන්නේ හරි අඩු පිරිසක් අතට. ඉතිං අකමැත්තෙන් හරි පෝස්ටර් වලට යන්න වෙනවා. මොකද අපිට ටීවී රේඩියෝ ඇඩ් දාන්න සල්ලි නෑනේ.

    ම්හ්.ටීවි රේඩියෝ වල ලොකු ගානක් යනවනේ.ලීෆ්ලට් දුන්නත් ඒක පාරේ පුරාම දාගෙනනෙ මින්ස්සු යන්නේ.

    රැවුලත් බේරගෙන කැඳ බොන්න ක්‍රමයක් හොයා ගන්න ඕනි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ම්හ්.ටීවි රේඩියෝ වල ලොකු ගානක් යනවනේ.ලීෆ්ලට් දුන්නත් ඒක පාරේ පුරාම දාගෙනනෙ මින්ස්සු යන්නේ.

    රැවුලත් බේරගෙන කැඳ බොන්න ක්‍රමයක් හොයා ගන්න ඕනි.

    එහෙම ක්‍රමයක් ගැන අයිඩියා එකක් ආවොත් මටත් කියන්නකෝ. මොකද මාත් විකල්ප හොයනවා. පෝස්ටර් ගහනවා කියන්නේ බොහෝම කටු කන අත්දැකීමක්. ඉතිං ආසාවකට ගහනවා නෙවෙයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපොයි ටයිප් කරන එක දාහෙන් සම්පතයි අතින් ලියනවට වඩා බන්. සිංහල ලියපු කාලයක් මතක නැහැ අතින්.. ලිව්වත් ඉතින් කියවල දෙන්න මටම එන්න වෙනවා බොට ටයි කරන්න..:lol::lol::lol::lol:

    අපි ලංකාවේ ඉඳලත් එහෙමයි බං... සිංහල ලියවෙනකොට වෙලාවකට ලියන්න ඕනේ අකුර නෙමෙයි ලියවෙන්නේ... උඹ කියන්න වගේ ලියනව වඩා 100 ගුනයක් ලේසියෙන් මේකේ ටයිප් කරන්න පුලුවන්... :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදේට වාහනේ අතට ගත්තම ස්ටීරියන් එක අතගාලා මාත් වදිනවා මචං. එහෙම කරන්න පුරුදු කරේ තාත්තා. එතනදි වදින්නේ ස්ටීරියන් එකට නෙවෙයි බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට ගමනක් යන්න කලින් බුදුන් මතක් කරගත්තම මිනිස්සුන්ගේ හිත ගොඩං සන්සුන් වෙනවා.

    ගොඩක් උන් කරන්නේ වාහනේට වඳින් එක බං... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ලඟදී අරන් එන්න බඩුවගයක් සිංහල්ලෙන් ලියද්දි තමා මටත් තරු පෙනුනේ...:sorry: ආයි ලිව්වා මාමා කෙනෙක්ගෙ පොත් ලිස්ට් එකක්..:P හයියෝ සල්ලි. ඉස්සරවගේ ලියාගෙන යන්න බෑ..:no::sorry::sorry::sorry:

    උඹලා මේ අද ඊයේ ඉස්කෝල වලින් අවුට් වෙලා ඔහොම නම් අපිට කොහොමද... මම 99 දි ඉස්කෝලෙන් අවුට් වුනේ... :dull::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹලා මේ අද ඊයේ ඉස්කෝල වලින් අවුට් වෙලා ඔහොම නම් අපිට කොහොමද... මම 99 දි ඉස්කෝලෙන් අවුට් වුනේ... :dull::sorry:

    මම 2002
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම ක්‍රමයක් ගැන අයිඩියා එකක් ආවොත් මටත් කියන්නකෝ. මොකද මාත් විකල්ප හොයනවා. පෝස්ටර් ගහනවා කියන්නේ බොහෝම කටු කන අත්දැකීමක්. ඉතිං ආසාවකට ගහනවා නෙවෙයි.

    අනිවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම ක්‍රමයක් ගැන අයිඩියා එකක් ආවොත් මටත් කියන්නකෝ. මොකද මාත් විකල්ප හොයනවා. පෝස්ටර් ගහනවා කියන්නේ බොහෝම කටු කන අත්දැකීමක්. ඉතිං ආසාවකට ගහනවා නෙවෙයි.

    ටොමා උඹ ටියුශන් කරනවද ..? ;)

    ඉරිදා පත්තර ඇතුලට දාලා හෑන්ඩ් බිල් දුන්නා නම් ලේසියිනේ වැඩේ... ගොඩක් වෙලාවට ඒවා බැලෙනවා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම.
    එක්කෝ ඕනි නෑ

    මූ 2004 ඉඳල තියෙන්නේ 7 වසරේ:yes:....අර සුනාමි ත්‍රෙඩ් එකක කියල තිබ්බේ සුනාමිය එනකොට හිටියේ 7 පන්තියේ....එදා නිවාඩු දවසක් නිසා සුනාමියෙන් බේරුනේ කියලා....

    තාම චූ කොල්ලෙක්:lol:
     
    Status
    Not open for further replies.