අපොයි ටයිප් කරන එක දාහෙන් සම්පතයි අතින් ලියනවට වඩා බන්. සිංහල ලියපු කාලයක් මතක නැහැ අතින්.. ලිව්වත් ඉතින් කියවල දෙන්න මටම එන්න වෙනවා බොට ටයි කරන්න..![]()
මේ සින් එක දැන් මටත් තියනවා වගේ..

අපොයි ටයිප් කරන එක දාහෙන් සම්පතයි අතින් ලියනවට වඩා බන්. සිංහල ලියපු කාලයක් මතක නැහැ අතින්.. ලිව්වත් ඉතින් කියවල දෙන්න මටම එන්න වෙනවා බොට ටයි කරන්න..![]()

ස්ටීරින් එකට වදින්නෙ ගොඩක්ම වාහනෙන් හම්බ කරන උන් තමයි නේද
මේ සින් එක දැන් මටත් තියනවා වගේ..![]()

හැමදෙනාම කීබෝර්ඩ් එකට හුරු වෙලා බන් .. මටත් සිංහල ඉංග්‍රීසිත් දෙකම ලියවෙන්නේ අමාරුවෙන් අතින් ලියද්දි. kiyala wadak ne.. lejjawe beruwa.. samahara akuru liyana widiya mathaka ne bola!මේ සින් එක දැන් මටත් තියනවා වගේ..![]()

හම්බුකරන්නනම් ලංකාවෙත් පුළුවන් බන්. එත් ඉතුරු කරන්නයි බැරි ..උදාහරණයක් විදිහට කියනවනම් මම මෙහෙ ඉන්නකොට ලංකාවේ වියදම යන්නේ මාසෙට තිහක් වගේනම් මම ලංකාවේ ඉන්නකොට මාසේ අවම වියදම හැටක් හැත්තෑවක් වෙනවා බන්.. ඊට වඩා මේ විදිහ හොඳා .. වයසට ගියාම ඇවිත් ඔය නිස්කලංක පැත්තකින් කටු මැටි පැලක් අටෝගෙන අලක් බතලයක් හිටෝගෙන කූල් එකේ ඉන්න බැරිය. එහෙමත් නැත්තම් ඔය ආරණ්‍යයක වගේ තැනක අබිත්තකමක් කරගෙන ඉන්න බැරිය මං වගේ එවුන් මහනකමට ගත්තේ නැති උනොත්.
උඹේ ගිටාර් කරුමාන්තේ මොකද මේ දවස්වල .. ප්‍රගතියක් තිබේ නේද..
ධර්මය පැත්තට නම් දැනටමත් යොමු වෙලානේ තියන්නේ. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගැරජ් එකක් දාගත්තත් ගෝලයෝ ටිකක් දාගෙන ආතල් එකේ වීදුරු කාමරයකට වෙලා ඉන්න පුලුවන්.
එහෙම හිතන්න එපා බං.ධර්මය පැත්තට නම් දැනටමත් යොමු වෙලානේ තියන්නේ. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගැරජ් එකක් දාගත්තත් ගෝලයෝ ටිකක් දාගෙන ආතල් එකේ වීදුරු කාමරයකට වෙලා ඉන්න පුලුවන්.
ගිටාර් කරුමාන්තෙ නම් තාම එතනමයි මචං. හැමදාම ප්‍රැක්ටිස් නම් වෙනවා. ඒත් තවම කෝඩ් මාරු කරන්න බෑ. සිංදුවක් ගහන්න ගියොත් කෝඩ් එකකින් අනිත් එකට යන්න තත්පර කීපයක් යන නිසා සිංදුවට කෙල වෙනවා![]()
අනේ කව්ද බන් දන්නේ .. එල්ලන එවුන්ගෙන් තමයි අහන්න ඕන..දෙහි මිරිස් වගේද බන් ජීවිතේට දෙමාපියන්ටවත් වඳින්නේ පුදන්නේ නැති එවුන් ස්ටියරින් එකට වඳින්නේ.![]()
දිගටම ප්‍රැක්ටිස් කරපන්.. පුලුවනිනම් කාර් ගේම් එකක් එහෙම ගහපන් පුළුවන් තරම් ස්පීඩ් එක වැඩි කරලා. කරන්න ඕන දේ ඔලුවෙන් තීරණය කරලා අතට සිග්නල් එක දෙන්න ගතවෙන වෙලාව සහ මසල් මෙමරි එක හැදිලා නැති නිසයි ඔය ප්රශ්නය. ටික කාලයක් යනකොට ඔයාගේ ඇඟිලි වලට මසල් මෙමරි එක හැදෙනවා. ඊට පස්සේ ඔයා නොදැනම කෝර්ඩ් මාරු කරාවි.
Thanks මචංහැමදෙනාම කීබෝර්ඩ් එකට හුරු වෙලා බන් .. මටත් සිංහල ඉංග්‍රීසිත් දෙකම ලියවෙන්නේ අමාරුවෙන් අතින් ලියද්දි.

මටත් බං. හරි දාන්නයි, වැරදි දාන්නයි, මාකර් එකෙන් තඩි අකුරු ලියන්නයි විතරයි දැන් පුලුවන්. පොඩි අකුරු ලියන්න හරි අමාරුයි. කොහොමත් පොඩි කාලේ ඉදලා මගේ අකුරු හකුරු වගේ තමයි. පොඩිකාලේ නෝට් ලියාගෙන ඇවිල්ලා මටම කියව ගන්න බැරි ඒවා අම්මට කියලා තමයි කියව ගන්නේ.![]()

kiyala wadak ne.. lejjawe beruwa.. samahara akuru liyana widiya mathaka ne bola!![]()
හැමදෙනාම කීබෝර්ඩ් එකට හුරු වෙලා බන් .. මටත් සිංහල ඉංග්‍රීසිත් දෙකම ලියවෙන්නේ අමාරුවෙන් අතින් ලියද්දි.
ආයි ලිව්වා මාමා කෙනෙක්ගෙ පොත් ලිස්ට් එකක්..
හයියෝ සල්ලි. ඉස්සරවගේ ලියාගෙන යන්න බෑ..

ඒකට මගේ අකුරු.පරණවිතාන මහත්තයව වලෙන් නැගිට්ටවලා එක්කන් එන්න ඕනි ඒවා කියවන්න.දැන් සිංහලෙන් ලියන්න ගියාම අතර මගදි සිංග්ලිශ් වලිනුත් ලියවෙනවා.![]()
මට ලගදි මාර සීන් එකක් වුනා බං, නගර සභාවෙන් සීල් ගහල නැති පෝස්ටර් ඉරන නිසා මම ගියා පෝස්ටර් මිටියත් අරං සීල් ගහ ගන්න. මෙන්න මුක් කියාපි ලියුමක් ලියලා දෙන්න කියලා.
හුටා ඉතිං මම ලැප් එකයි ප්‍රින්ටර් එකයි උස්සගෙන ගියපු එකක් යෑ. ඉතිං අතින් ලියලා දුන්නා. මූ ඒක කියවලා ඇස්දෙක ලොකු කරලා මගේ දිහා බැලුවා කියපංකෝ. මම හිතුවා මූට කියව ගන්න බැරුව වෙන්න ඇති කියලා. හොද වෙලාවට එහෙම බලලා කිව්වේ මහත්තයා එහෙනම් රිසිට් එක අරගෙන පෝස්ටර් ටික අර මේසෙ ගාවට ගෙනියන්න කියලා. 
මේ ලඟදී අරන් එන්න බඩුවගයක් සිංහල්ලෙන් ලියද්දි තමා මටත් තරු පෙනුනේ...ආයි ලිව්වා මාමා කෙනෙක්ගෙ පොත් ලිස්ට් එකක්..
හයියෝ සල්ලි. ඉස්සරවගේ ලියාගෙන යන්න බෑ..
![]()

කාලෙකින් වාහන කට්ටක් ලියන්නයි යන්නේ ඔන්න..

රෝදය කොටයක් මගින් හිර කිරීම සහ ලිස්සන රෝදය සහ පොලුව අතර ඝර්ෂණය වැඩි කරීමට එම රෝදය උඩට මගීන් පැටවීමේ ප්‍රතිපලය තමයි එරිලා නැති රෝදය වෙත එන්ජිමේ බලය සම්ප්‍රේෂණය වීම . අන්න ඒ රෝදය විසින් තමයි බස් රථය ගොඩට ගන්න ශක්තිය සපයන්නේ.

කාලෙකින් වාහන කට්ටක් ලියන්නයි යන්නේ ඔන්න..