නත්තල් දවසේ නිවාඩු නිසා පොඩි රස්තියාදුවක් ගහද්දි මේක අහම්බෙන් දැක්කේ.. මේ වාහනේ දන්න කියන කෙනෙකුගේනම් කියහල්ල මෙහෙම අනාරක්ෂිතව නවත්තල තියන්න එපා කියල.. ඉස්සරහ එල්ලලා තියන දෙහි ගෙඩි තුනයි අමු මිරිස් කරල් තුනයි නිසා වාහනේ හොරු උස්සන්න තියන ඉඩකඩ වැඩියි.. අයිතිකාරයා මා එක්ක තරහ වෙයිද මන්ද..![]()







හයියෝ සල්ලි. ඉස්සරවගේ ලියාගෙන යන්න බෑ..


