EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සපුරාදී නවාතැන් සපයාදුන් බඩා මාමිට හද පිරි මෙව්වා එක පතමි.:cool::):)
    එන්න හදනවිට ලබාදුන් ටීශර්ට් එකට බෙහෙවින්ම ස්තූති වෙමි.:yes::cool:
    ෆ්‍රිජ් නැන්දිට දැන් රසට උයන්නට හැකි බැවින් බය නැතිව ඕන අයෙක්ට කෑමට යන ලෙස දන්වනු කැමැත්තෙමි.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ අපේ මහගෙදර - විවාහක සමාජයේ- සියලු ම සාමාජික කුකුළු-කිකිළියන් හටත්,
    උන් ගේ අඹු-සැමි කිකිළි-කුකුළන් හටත්,
    කුකුලු පැටවුන් සහ පැටික්කියන් හටත්

    යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සපුරාදී නවාතැන් සපයාදුන් බඩා මාමිට හද පිරි මෙව්වා එක පතමි.:cool::):)
    එන්න හදනවිට ලබාදුන් ටීශර්ට් එකට බෙහෙවින්ම ස්තූති වෙමි.:yes::cool:
    ෆ්‍රිජ් නැන්දිට දැන් රසට උයන්නට හැකි බැවින් බය නැතිව ඕන අයෙක්ට කෑමට යන ලෙස දන්වනු කැමැත්තෙමි.:P
    :eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එළකිරියේ අපේ මහගෙදර - විවාහක සමාජයේ- සියලු ම සාමාජික කුකුළු-කිකිළියන් හටත්,
    උන් ගේ අඹු-සැමි කිකිළි-කුකුළන් හටත්,
    කුකුලු පැටවුන් සහ පැටික්කියන් හටත්

    යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!
    එසේම වේවා මාමෙ...!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි මාම කොහෙද මේ රවුම් දාන්නෙ :P
    වාහනේ වැඩකට කොලඹ ආවා, ඉතින් බඩාලගේ ගෙදරත් ගිහින් දවසක් ඉඳල ආවේ....:cool: