Elakiri.com Awards 2015

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    විනිශ්ය කාරයොන්ට poll එකේ vote කරන්න, nomination
    ඉදිරිපත් කරන්න පුලුවන්ද බන්..

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    වසරේ සරාගීම ත්‍රෙඩ් සපයන්නා කියන එකටත් award එකක් ඕනේ

    මොකද මන් වගේම තව සෙට් එකක් මලක් වගේ වැඩේ කරගෙන යන නිසා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විනිශ්ය කාරයොන්ට poll එකේ vote කරන්න, nomination
    ඉදිරිපත් කරන්න පුලුවන්ද බන්..

    තමන්ගේ ත්‍රෙඩ් එකට නොමිනේට් කරන්න බෑ කියමු. මොකද නැත්තං පක්ෂපාති කියලා කියයිනේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    විනිශ්ය කාරයොන්ට poll එකේ vote කරන්න, nomination
    ඉදිරිපත් කරන්න පුලුවන්ද බන්..

    තමන් විනිශ්ය කරන ත්‍රේඩ් එකේ නම් ඉදිරිපත් කරන්නේ නැතුව අනිත් අය දාලා තියෙන ත්‍රේඩ් වල නම් ඉදිරිපත් කරන්න පුලුවන් කියලා තියනවද අනිත් අයගේ ත්‍රේඩ් වලත් නම් ඉදිරිපත් කරන්න බෑ කියලා තියනවද?

    හොද විදියක් බලලා කියන්න..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තමන් විනිශ්ය කරන ත්‍රේඩ් එකේ නම් ඉදිරිපත් කරන්නේ නැතුව අනිත් අය දාලා තියෙන ත්‍රේඩ් වල නම් ඉදිරිපත් කරන්න පුලුවන් කියලා තියනවද අනිත් අයගේ ත්‍රේඩ් වලත් නම් ඉදිරිපත් කරන්න බෑ කියලා තියනවද?

    හොද විදියක් බලලා කියන්න..

    තමන්ගේ ත්‍රෙඩ් එකට නොමිනේට් කරන්න බෑ කියමු. මොකද නැත්තං පක්ෂපාති කියලා කියයිනේ. අනිත් අයගේ ඒවගේ කමක් නෑ. මම නම් ඉදිරිපත් කරන්නෙ නැතුව ඉන්නම්.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වසරේ සරාගීම ත්‍රෙඩ් සපයන්නා කියන එකටත් award එකක් ඕනේ

    මොකද මන් වගේම තව සෙට් එකක් මලක් වගේ වැඩේ කරගෙන යන නිසා
    එකෙන්ම, මලක් වගේ.. :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1717801

    දැම්මා
    4.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දාපු ගමන් එකෙක් තප්පුලන්න ගත්තා :dull:

    ගනං ගන්න එපා මචං. මේ වගේ දෙයක් කරනකොට වැඩකට ඇනි, ආතක් පාතක් නැති එව්න් අඩන්න ගන්නවා. උන් එලකිරියට යමක් දෙන්නෙත් නෑ, මේකේ යාලුවෝ ඇත්තෙත් නෑ, අනාත කමට ඔහේ දොඩවනවා.