මචං මේ තියන්නේ රයිඩර් දාපු ත්‍රෙඩ් එක මේ වගේ ආකාතියට දාන්න. ඔය උඩ මම හදලා තියන හෙඩින් එක එන විදිහට ගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1717779

ok done machanවිනිශ්ය කාරයොන්ට poll එකේ vote කරන්න, nomination
ඉදිරිපත් කරන්න පුලුවන්ද බන්..
විනිශ්ය කාරයොන්ට poll එකේ vote කරන්න, nomination
ඉදිරිපත් කරන්න පුලුවන්ද බන්..
වසරේ සරාගීම ත්‍රෙඩ් සපයන්නා කියන එකටත් award එකක් ඕනේ
මොකද මන් වගේම තව සෙට් එකක් මලක් වගේ වැඩේ කරගෙන යන නිසා


තමන් විනිශ්ය කරන ත්‍රේඩ් එකේ නම් ඉදිරිපත් කරන්නේ නැතුව අනිත් අය දාලා තියෙන ත්‍රේඩ් වල නම් ඉදිරිපත් කරන්න පුලුවන් කියලා තියනවද අනිත් අයගේ ත්‍රේඩ් වලත් නම් ඉදිරිපත් කරන්න බෑ කියලා තියනවද?
හොද විදියක් බලලා කියන්න..
mama hithanne behe da koheda banවිනිශ්ය කාරයොන්ට poll එකේ vote කරන්න, nomination
ඉදිරිපත් කරන්න පුලුවන්ද බන්..
mama hithanne behe da koheda ban
kalin para ehemai une
mathaka widiyata poddak balanna
එකෙන්ම, මලක් වගේ..වසරේ සරාගීම ත්‍රෙඩ් සපයන්නා කියන එකටත් award එකක් ඕනේ
මොකද මන් වගේම තව සෙට් එකක් මලක් වගේ වැඩේ කරගෙන යන නිසා

දාපු ගමන් එකෙක් තප්පුලන්න ගත්තා![]()
ගනං ගන්න එපා මචං. මේ වගේ දෙයක් කරනකොට වැඩකට ඇනි, ආතක් පාතක් නැති එව්න් අඩන්න ගන්නවා. උන් එලකිරියට යමක් දෙන්නෙත් නෑ, මේකේ යාලුවෝ ඇත්තෙත් නෑ, අනාත කමට ඔහේ දොඩවනවා.