maithripala Against තන_පට

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මේ ශෝ එක ඕගනයිස් කරපු ර්‍Riyaz Shakib බුවා ටැක්ස් ගෙවන්නෙත් නැතුව ලස්සනට ඉන්නව හින වෙවී උබල මරාගන්නෙ පිස්සුද බන්..බය වෙන්න දෙයක් නෑ Riyaaz ගොයියා මේක අරාබියක් වෙන්න දෙන එකක් නෑ උන්ගෙ බිස්නස් මේවා තමයි:lol::lol::lol::lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ ශෝ එක ඕගනයිස් කරපු ර්‍Riyaz Shakib බුවා ටැක්ස් ගෙවන්නෙත් නැතුව ලස්සනට ඉන්නව හින වෙවී උබල මරාගන්නෙ පිස්සුද බන්..බය වෙන්න දෙයක් නෑ Riyaaz ගොයියා මේක අරාබියක් වෙන්න දෙන එකක් නෑ උන්ගෙ බිස්නස් මේවා තමයි:lol::lol::lol::lol:

    :lol: සිරාවට බන්, මුස්ලිම් එවුන්ට ආගමට වඩා සල්ලියි ලොකු. සවුදි රාජ කුමාරයේ ඇතුලේ ඉදන් බඩු ගහන්නේ ඒකනේ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    - දේශපාලුවෝ කෙල්ලොන්ව දුෂණය කරනවා
    - මහලු ගැහැණුන්ව දුෂණය කරලා මරනවා
    - පොඩි කෙල්ලොන්ට ළමයි හම්බවෙනවා
    - ප්‍රසිද්දියේ ගණිකා මධ්‍යස්ථාන පවත්වනවා
    - night club තියෙනවා
    - රටේ අහිංසක කෙල්ලෝ දුෂණය කරලා මරලා දානවා
    - පොඩි ළමයි දුෂණය වෙනවා
    - ඉන්දියන් නාට්‍ය වල වෛරය / ඉරිසියාව / කුහකකම / අනියම් සම්බන්ධතා ගැන පෙන්නනවා....


    ඒ උනාට මේ වගේ අන්තර්ජාතික ගායකයෙක්ගේ සංදර්ශනයකදී bra එක ගැලවීම / කිස් එකක් දීම නිසා සංස්කෘතිය නැති වෙනවාලු ....!!
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලංකාවේ සිටිනා සදාචාරය ඉසමුදුනේ රදවාගත් සුවහසක් මෝඩ ජනතාවගේ ජන්ද දිනාගැනීමේ අරමුණින් කරන ලද මෝඩ කතාවක්...

    ඒවගේම මේ කතාවට බනින මිනිසුන්ගෙන් කොටසක් බනින්නේ මේක ටෝයියෙක් විසින් කියපු නිසාය.... නැතිනම් ඔවුන්ද මේ කතාව ඉසමුදුනින් පිලිගන්නවා ඇති..

    අපේ සදාචාරය කරපින්නාගෙන නිදහසෙන් පසු අවුරුදු ගණනක් පැමිණි අපේ රට සිටිනා තැනත්, ඔය විකාර නැති රටවල් සිටිනා තැනත් සසදා බලා අපට වැරදුන තැන හොයාගන්න...
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ලංකාවේ ඉන්න එක්තරා සුළු පිරිසක් දැඩි ඉරිසියාවකින් ඉන්නේ ...ලංකාවේ එකෙක් sexual fun එකක් ගත්තොත් උ සංස්කෘතියට හානි කරලලු.ලංකාවේ ගැනියෙකුට fashion එකක් කරන්න බැ ..තමන් කැමති කෙනත් එක්ක මුකුත් කරන්න බැ ...එහෙම කරොත් උන් සංස්කෘතියට හානි කරන එවුන් ...අවරුදු 18 පස්සේ ඔනම කෙනුකුට නිදහස තියනවා තමන් කැමති දෙයක් කරන්න ...කෙල්ලෙක් ලස්සන කොල්ලෙක් kiss කරොත් ..ලස්සන celibrity කෙනෙක් ට කිස් කලොත් bra එක විසි කලාම අර ගොඩයින්ට ඉන්න බැ ..උන්ට මර ඉරිසියාවක් තියෙන්නේ ..ඊට පස්සේ උන්ගේ ගොඩේ logic වෙන රටේ සංස්කෘතිය,අම්ම නංගි සහෝදරිය බ්රිද ආගම වගේ දේවල් කියලා online පොරවල් වෙනවා ...උන් තමයි
    ලංකාව තවත් අරබියක් පකිස්තනයක් කරන්නේ ...මෝඩ හුත්තල දුවිලි වෙලාම යන්න ඕන ..අනික ඕකුන්ට හරි හමන් දෙයක් හරියට කර ගන්න බැරි උන්...
    නාකි හුටන්ලගෙ පරම්පරාව ඉරිසියාවෙන් ඉන්නෙ:growl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මරු:rofl:
    ඒ අස්සෙන් කැරි කොටි දෙමලෙක්.
    මුන් හැමදාම ලංකාව ගැන මොකක් හරි ඔන්ලයින් ගියොත් ඒකට පැනලා ලංකාව චාටර් කරනවා, සක්කිලි ටික.

    Yaah - killing innocent women and children as they did in the Civil war with the Tamils is much more in line with their "culture".
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංහල ඉතිහාසේ ලංකාවේ පෙලෙපොත් වලින් කපල විකුර්ති කරනකොට නාගදීපේ නයිනතිව් කියල විකුර්ති කරනකොට සංස්කෘතිය කොහෙද හිටන් තිබ්බේ ?
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    :lol: සිරාවට බන්, මුස්ලිම් එවුන්ට ආගමට වඩා සල්ලියි ලොකු. සවුදි රාජ කුමාරයේ ඇතුලේ ඉදන් බඩු ගහන්නේ ඒකනේ.

    Un yanne master plan ekakata ban
    Unge target eka unge ganu safe karala sinhala kello badu karala fun ganna.salli hoyanna:lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,889
    3,257
    113
    Malabe

    - දේශපාලුවෝ කෙල්ලොන්ව දුෂණය කරනවා
    - මහලු ගැහැණුන්ව දුෂණය කරලා මරනවා
    - පොඩි කෙල්ලොන්ට ළමයි හම්බවෙනවා
    - ප්‍රසිද්දියේ ගණිකා මධ්‍යස්ථාන පවත්වනවා
    - night club තියෙනවා
    - රටේ අහිංසක කෙල්ලෝ දුෂණය කරලා මරලා දානවා
    - පොඩි ළමයි දුෂණය වෙනවා
    - ඉන්දියන් නාට්‍ය වල වෛරය / ඉරිසියාව / කුහකකම / අනියම් සම්බන්ධතා ගැන පෙන්නනවා....


    ඒ උනාට මේ වගේ අන්තර්ජාතික ගායකයෙක්ගේ සංදර්ශනයකදී bra එක ගැලවීම / කිස් එකක් දීම නිසා සංස්කෘතිය නැති වෙනවාලු ....!!

    Correct. Bra eka galavanava kiyala organisersla kalin denaganne kohomada? Ehenam ticket ekey gahanna thibba endum mukuth galavanna thahanam kiyala. Anika eka Rs 50,000 ta ticket thibune nehe. Max Rs 35,000.
    President ta mey vagey deval gena ehen mehen kiyavala engili gahala MR vagey savuththu venava. Vena national leaders la vagey sadda nethuva neethiya kriyathmaka venna ida denna oney. Ara cricketer Kusal Perera ge drugs scene ekatath Prez eyage peththa gannava kiyala kivvaney. Ethakota neethiya mokakda?
    Musical shows peththaka thiyala loku loku kudukaarayinva alluvoth narakada?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,098
    16,895
    113
    Facebook.jpg