මේකේ ඊලගට එන්න පුලුවන් ප්රශ්නේ තමයි මචං ජූරිසබිකයන් 12 දෙනා 12 දෙනෙක්ව යෝජනා කරරොත් වෙන කේස් එක. එහෙම වුනොත් ජූරියේ විශේෂ සම්මානය නොදී ඉමු. 10 ක් හෝ ඊට අඩු ගානක් යෝජනා වුනොත් පෝල් එකක් දාමු.
ඔව් එහෙම උනොත් අනිවාරෙන්ම ප්රශ්නයක් වෙනවා.. එක එක්කෙනාගෙ අදහස් වෙනස් නේ
ඔව් විනිශ්යමන්ඩලේ අය අතරේ පොඩි මතගැටුමක් වත් නොවෙන්න අපි ඉන්න ඕනේ. එහෙම වුනොත් මිනිස්සු හිනා වෙයි. 





