එන්රික්_බ්‍රා_සහ_අපි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනපති බනින Enrique ගේ ෂෝ එක බලන්න බෑණාත් ගිහින් (PHOTO)


    ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා තිලින සුරන්ජිත්ද පැමිණ සිටි බවට සනාථ කෙරෙන ඡායාරූපයක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක් වෙනවා.

    ඒ මෙම ප්‍රසංගය දැඩි ලෙස විවේචනය කරමින් ඊයේ (27) දිනයේ ජනපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකදී සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි.

    එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවයි.

    විස්කි වැනි බීම වර්ග පානය කර මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියෝ ඒ අයගේ තන පට ගලවා අර ගායකයා වෙත දමා ගසන තත්වෙට රට පත්ව ඇති බවත් ඇතැමුන් වේදිකාවට ගොස් ගායකයා සිප ගන්නා බවත් එහිදී සඳහන් කර තිබුණා.

    එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉදිරියේදී තමං ඉඩ නොතියන බවත් මෙවැනි වැඩසටහන් කවුරුන් හෝ ඉදිරියට සංවිධානය කරන්නට යන්නේ නම් ඊට අනුමැතිය දීම වැළැක්වීමට තමං පියවර ගන්නා බවත් පෙන්වා දුන්නා.

    කෙසේවෙතත් සිය බෑණා සහ දියණිය වූ චතුරිකා සිරිසේනගේ සැමියා වන තිලින සුරන්ජිත්ද මෙම ප්‍රසංගය නරඹන්නට ගොස් ඇති බවට පහතින් දැක්වෙන ඡායාරූපයෙන් සනාථ වී තිබෙනවා. ඒ හේතුවෙන් ජනපතිගේ ඉහත ප්‍රකාශය සහ මෙම ඡායාරූපය සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා.

    ( එම ඡායාරූපය පහතින් දැක්වේ )



    :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    1463482_1287054304645396_6018650772414655575_n.jpg


    ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන ජනතාවට ගැටළු කිහිපයක් පැන නගී. ජනාධිපතිවරයා ඒ ගැටළු ගැනද ප්‍රකාශයක් කළ යුතුය.

    1. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව තමන්ගේම ගුවන් හමුදාපතිවරයාගේ දියණියයි. එසේනම් ගුවන් හමුදාපතිවරයා කැඳවා දුව හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද?

    2. එන්රික් බදා වැළඳ සිප ගත්තේ අම්පාරේ තරුණියන් නොව සිරිසේන පවුලේ කළු සල්ලි සුදු කරන ජාවාරම්කාරයා වෑගපිටියගේ පුත්‍රයා සමග විවාහ ගිවිස ගත් තරුණිය බැවින් වෑගපිටිය කැඳවා තම ලේලිය හදා ගැනීම ගැන අවවාද කරන්නේ නැතිව අහිංසක අම්පාරේ ජනතාවට මේවා දෙසා බෑමේ ඇති ඵලය කුමක්ද?

    3. රුපියල් 5000 සිට 50,000 දක්වා මිලකට ටිකට් විකිණූ බව කියන්නේ නම් තම පුත්‍රයා දහම් විමලසේන මෙම සංදර්ශනය බැලීමට ආරක්ෂක ඩිෆෙන්ඩර් රථ 6 ක් පුරවා ගත් ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන්ද සමග ගිය බව නොදන්නවාද? තම බෑණා තිලින සුරන්ජිත්ද ජනාධිපති ආරක්ෂකයන් සමග ගිය බව නොදන්නවා? (සේයාරුවේ දැක්වේ) ඔවුන් ගත් ටිකට් පත් වල වටිනාකම කීයද? නැතිනම් ඔවුන් ජනාධිපති පවර්ස් වලින් නොමිලේම සංදර්ශනය බැලුවාද? අද රෑට දහම් සිරිසේනට සහ තිලින සුරන්ජිත්ටත් මඩු වලිගෙන් ගහනවාද?

    4. සංගීත සංදර්ශනයක් සංවිධානය කළ පුද්ගලයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු යැයි කීම සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති වරයා කරන ලද බිහිසුණු තර්ජනයක් සේ සැලකිය යුතුය. මෙය සංවිධානය කළේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන්ට අයත් ලයිව් ඉවෙන්ට්ස් පුද්ගලික සමාගම බව ජනාධිපතිවරයා නොදන්නවාද? අද මඩු වලිගෙයන් තලන්න යන්නේ එදා ජනාධිපති ලෙස ක්‍රීඩා පිටියට පැන එංගලන්තයේ තානාපති ධූරය බලෙන් ඇඟේ ගැසූ කුමාර් සංගක්කාරටද? මහේල ජයවර්ධනට ද? මහේලට සහ සංගාට මඩු වලිගෙන් ගහන්න යන්නේ දහම්ට සහ තිලිනට මඩු වලිගෙන් ගහන්න බැරි නිසා ද?

    5. මේ රටේ සංගීත සංදර්ශන සංවිධානය කිරීමට විධායක ජනාධිපතිගේ නිර්දේශ උපදෙස් අවශ්‍ය යැයි නීති පැනවූයේ කවදා සිටද?

    6. තමාගේ රෙද්ද අස්සේ දමා ගත් නයි තමා විසින් නටවා ගන්නවා විනා රටේම සිටින නයි නැටවිය නොහැකි බව නලා කාර නයි නටවන්නා දැන ගත යුතු නොවේද?

    7. මඩු වලිගෙන් තලන කතා වැනි ගොන් පාට් නොදමා වැඩිහිටියෙකු ලෙස තරුණ තරුණියන්ට නිදහස සහ ප්‍රීතිය භුක්ති විඳීමේදී තමන්ගේ සදාචාර සීමාවන් අමතක නොකරන්නැයි අවවාදයක් පමණක් දුන්නා නම් නොසෑහේද?

    සෑබෑ ප්‍රශ්න අමතක කර hook lock කිරීමට ගියහොත් මෛත්‍රීද රාජපක්ෂ මෙන්ම kick වීමට නියමිතය. ස්ත්‍රීන්ගේ ගැටලු විසඳිය යුත්තේ යුත්තේ රාජපක්ෂ කළා මෙන් ස්ත්‍රීන්ගේ අධි සංවේදී කලාප (දරුවන්) හුරතල් කිරීමෙන් නොවේ.

    ෆ්ඉස්සුවේ බුකියෙන්
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අයවැය තනපට saha hirunika අස්සේ සැගවෙන බව බොහෝ උන්ට නොතේරෙයි.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ කියන ඔය පොෂ් කියන මඟුල නිසා තමයි මේ රටේ සබ්යත්වය , සංස්කෘතිය වල පල්ලට යන්නේ. උබගේ ගෑණි හරි උබගේ කෙල්ල හරි, උබගේ නංඟි හරි ඔය දේ කරා නම්, උබට ඒක කවදාවත් පොෂ් වෙන්නේ නැහැ, අත පුරෝලා කණේ පාරක් ගහනවා ඇර. මේක සිංහල බෞද්ධ රටක්, දවසින් දවස අපේ රටේ අපිට තියෙන බිම් අඟලත් එක එකා අයිති කර ගන්නකොට උබලා තව පොෂ් වෙන්න දඟලනවා, ටිකක් හිතපන් ඒ කෙල්ල ටේලර් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති ඒක නිසා බ්‍රා එක ගලවලා වීසී කරා, ඊට පස්සේ ස්ටෙජ් එකට නැගලා ඌව බදාගෙන කිස් කරා කියමුකෝ, දැන් ඒ කෙනා උබගේ මම අර කලින් කියපු කෙනෙක් උනා නම් උබ පොෂ් කිය කිය ඉන්නවද ? පොෂ් කම වැඩි කමට උට කියලා ගස්ස ගත්තොත් එන්රික් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති කියලා උබ හරි සතුටින් ඉන්නවද ?
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,346
    113
    Microsoft
    උබ කියන ඔය පොෂ් කියන මඟුල නිසා තමයි මේ රටේ සබ්යත්වය , සංස්කෘතිය වල පල්ලට යන්නේ. උබගේ ගෑණි හරි උබගේ කෙල්ල හරි, උබගේ නංඟි හරි ඔය දේ කරා නම්, උබට ඒක කවදාවත් පොෂ් වෙන්නේ නැහැ, අත පුරෝලා කණේ පාරක් ගහනවා ඇර. මේක සිංහල බෞද්ධ රටක්, දවසින් දවස අපේ රටේ අපිට තියෙන බිම් අඟලත් එක එකා අයිති කර ගන්නකොට උබලා තව පොෂ් වෙන්න දඟලනවා, ටිකක් හිතපන් ඒ කෙල්ල ටේලර් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති ඒක නිසා බ්‍රා එක ගලවලා වීසී කරා, ඊට පස්සේ ස්ටෙජ් එකට නැගලා ඌව බදාගෙන කිස් කරා කියමුකෝ, දැන් ඒ කෙනා උබගේ මම අර කලින් කියපු කෙනෙක් උනා නම් උබ පොෂ් කිය කිය ඉන්නවද ? පොෂ් කම වැඩි කමට උට කියලා ගස්ස ගත්තොත් ටේලර් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති කියලා උබ හරි සතුටින් ඉන්නවද ?

    oyaata poddak waradila wage:eek:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන ඔය පොෂ් කියන මඟුල නිසා තමයි මේ රටේ සබ්යත්වය , සංස්කෘතිය වල පල්ලට යන්නේ. උබගේ ගෑණි හරි උබගේ කෙල්ල හරි, උබගේ නංඟි හරි ඔය දේ කරා නම්, උබට ඒක කවදාවත් පොෂ් වෙන්නේ නැහැ, අත පුරෝලා කණේ පාරක් ගහනවා ඇර. මේක සිංහල බෞද්ධ රටක්, දවසින් දවස අපේ රටේ අපිට තියෙන බිම් අඟලත් එක එකා අයිති කර ගන්නකොට උබලා තව පොෂ් වෙන්න දඟලනවා, ටිකක් හිතපන් ඒ කෙල්ල ටේලර් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති ඒක නිසා බ්‍රා එක ගලවලා වීසී කරා, ඊට පස්සේ ස්ටෙජ් එකට නැගලා ඌව බදාගෙන කිස් කරා කියමුකෝ, දැන් ඒ කෙනා උබගේ මම අර කලින් කියපු කෙනෙක් උනා නම් උබ පොෂ් කිය කිය ඉන්නවද ? පොෂ් කම වැඩි කමට උට කියලා ගස්ස ගත්තොත් එන්රික් ගේ හෙන ෆෑන් කෙනෙක් වෙන්න ඇති කියලා උබ හරි සතුටින් ඉන්නවද ?

    උබ මේ මටද බනින්නේ? හොදට කියවපන් ආයේ මම දාල තියෙන එක :yes::yes: උබ පටලවාගෙන :frown:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    විසික් කරනව නම් විසික්කරන්න ඕන හොඳ වැඩගත් එක්ස්පෙන්සිව් බ්‍රා එතකොට තමා ලංකාවේ පොෂ් එක ලෝකෙට පේන්නේ පේමන්ට් වල තියන දෙකයි පනහේ කෑලි විසික් කරොත් කොච්චර චාටර්ද බන් ලංකාවට මොනව උනත් කෙල්ල කරපු වැඩෙන් එච්චරම සවුත්තුවක් උනේ නෑ මොකද ඒක triumph bra එකක් 6000ක් වත් වෙන්න ඇති අඩුම
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විසික් කරනව නම් විසික්කරන්න ඕන හොඳ වැඩගත් එක්ස්පෙන්සිව් බ්‍රා එතකොට තමා ලංකාවේ පොෂ් එක ලෝකෙට පේන්නේ පේමන්ට් වල තියන දෙකයි පනහේ කෑලි විසික් කරොත් කොච්චර චාටර්ද බන් ලංකාවට මොනව උනත් කෙල්ල කරපු වැඩෙන් එච්චරම සවුත්තුවක් උනේ නෑ මොකද ඒක triumph bra එකක් 6000ක් වත් වෙන්න ඇති අඩුම

    උබ එන්රිකේ ද? විසි කරපු බ්‍රා එක ගැන ඔච්චරටම දන්නේ? :lol: