PORK STEAK හදමු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,060
    16,785
    113
    මේ ටිකේ ත්‍රෙඩ් ගොඩක ඌරෝ ගැන මතක් කරලා තිබ්බ නිසා දාන්න හිතුනේ.:D.මෙන්න රසම රස ඌරු මස් ස්ටේක් එකක් හදා ගන්න හැටි.:P


    මුලින් පෝක් හිනි පෙත්තට වගේ කපා ගන්න.හොදින් සෝදා වතුර ගතිය යන්න තියා එකට ගම්මිරිස් කුඩු /රස අනුව ලුණු /කුරුදුපොතු ටිකක් /කරදමුංගු ටිකක් /විනාකිරි ටිකක් /රම්පේ කැලි 2-3 /ඉගුරු සුදුලුනු ටිකක් දමා හොදින් මිශ්‍ර කරන්න.අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොදින් මස් ටික තම්බා ගන්න.මස් හොදින් තැම්බි වතුර හිදි ගියාම එකට රවුමට කපා ගත්ත ලුනු /රවුමට කපා ගත් මාලු මිරිස් හා කරපිංචා හා දිග අතට කපා ගත්ත අමුමිරිස් දමා හොදින් මිශ්‍ර කරන්න.නැවත රස බලා ලුණු /ගම්මිරිස් කුඩු හා අබ පවුඩර් ටිකක් දමා ගෙන හොදින් කලවම් කරන්න.මස් වල තෙල් ගතිය තියෙනවා නම් ඒ තෙල් වලින්ම දමා ගත් ලුනු ටික හොදින් බැදෙන්නට හරින්න.තෙල් ගතිය අඩු නම් තෙල් ඇබින්දක් දමා එ විදියට ලුනු ටික බැදෙන්නට හරින්න..


    12360076_1537809229878757_6218351561986191087_n.jpg


    12376077_1537809286545418_7284683429827795118_n.jpg


    12360076_1537809229878757_6218351561986191087_n.jpg



    source:
    Kanchi Kitchen (FB page)​
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,060
    16,785
    113
    දැක්කම කන්න එපා වෙනවනේ බං.. :dull:

    ඒ මොකෝ බං?බලපන්කො දිලිසි දිලිසි තියෙන හැටි.බියර් එකක් එක්ක මරු..:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මොකෝ බං?බලපන්කො දිලිසි දිලිසි තියෙන හැටි.බියර් එකක් එක්ක මරු..:P:P
    :D

    uba pork kala nadda ban?
    mmmm my favorite
    මික්ස් රයිස් වල තිබිලා කාලා තියෙනවා..
    තෙල් වැඩියිනේ ඕවයෙ..
    බලපංකො සුදුපාටට තියෙන්නෙ තනිකර තෙල් කුට්ටි..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සුදු පාට වැඩි බන්, පොඩ්ඩක් රතු කරපන් :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    පාට පොඩ්ඩක් වෙනස් උනා නම් එල. මස් ටික තැම්බිලා මදි විදියක් පේන්නේ. මේකත් එක්ක සප්පායම් වෙන්නත් මොනවා හරි තිබුනා නම් තමයි හොද..

    7842_s.jpg