දැක්කම කන්න එපා වෙනවනේ බං..
ape ekek okama hadanawa maruwata .. mekaa hariyata karala nedda manda
ape ekaa nam kaha tikak add karawa.. ethakota oya mada paata neh bang... beer #@$%#
ekko ona neh 
Last edited:
දැක්කම කන්න එපා වෙනවනේ බං..
ape ekaa nam kaha tikak add karawa.. ethakota oya mada paata neh bang... beer #@$%#
ekko ona neh 
උඹ FB එකේ රස සරණීය එකෙන් රෙසපි උස්සලා දානවා නේද?![]()
සෝර්ස් දාලා ඇති මේක උස්සපු තැන.
පාට පොඩ්ඩක් වෙනස් උනා නම් එල. මස් ටික තැම්බිලා මදි විදියක් පේන්නේ. මේකත් එක්ක සප්පායම් වෙන්නත් මොනවා හරි තිබුනා නම් තමයි හොද..
![]()

අර එකෙක් කිව්ව වගේ කහ දැම්මනම් පාටක් එයි මචෝ.![]()

yep.. me steak newe.
menna steak..
![]()

කහ විතරක් නෙවෙයි මචන් මිරිස් තුනපහ ටිකක් කර කරලා දැම්මා නම් එලටම තියෙයි![]()
බිස්ටේක් ක්‍රමයට හදනකොට මිරිස්,තුනපහ නම් කොහොමත් දාන්නේ නැහැ බං.ගම්මිරිස් විතරයි.බිස්ටේක් ක්‍රමයට හදනකොට මිරිස්,තුනපහ නම් කොහොමත් දාන්නේ නැහැ බං.ගම්මිරිස් විතරයි.
ape ekek okama hadanawa maruwata .. mekaa hariyata karala nedda mandaape ekaa nam kaha tikak add karawa.. ethakota oya mada paata neh bang... beer #@$%#
ekko ona neh
![]()

