මාලබේ....

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    මාලබේ ඉන්න උන් පොඩි උදව්වක් කරපන්කො
    මාලබේ ඉඩමක් ගැන අම්මගෙ යාලුවෙක් කියල තියෙනව. ඉඩම තියෙන්නෙ ගොඩැල්ල පාර හරි ඒ කිට්ටුව හරි.මතක නැ හරියටම. මට දැනගන්න ඕන;
    ඒ හරියෙ ඉඩම් වල වටිනාකම. පර්ච් එකක් කීයද
    ටවුන් එක කිට්ටුවද?
    මොනාද ඒ ලගපාත තියන වැදගත් තැන්. උදා. බැන්කු, ෆුඩ් සිටි, කඩ, වගෙ ඒව.
    ස්ලිට් වගෙ ප්ලේස්, ඉස්කෝල එහෙම මොනාද තියෙන්නෙ. ලගපාත. කොච්ච්ර දුරින් වගේ ද
    කොලබට එන්න කොච්චර වෙලා යනවද
    පාරවල් හොදයිද
    ට්‍රැෆික් සෙට් වෙනවද.
    බස් ඕන තරම් තියනවද නැත්නම් එන බස් එකේ පොල් පැටෙව්ව වගෙ යාමක් ද තියෙන්නෙ
    ඒ පැත්තෙ වාසයට සුදුසු (මිනිස්සු එහෙම කොයි වගේ ද)
    තව ඉඩමක් ගන්න බලද්දි වැදගත් කියල උබලට හිතෙන ඒවත් කොටල පලයල්ල.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    avatar542448_1.gif


    මහතුංට බස් වල යන්න පුලුවන්ද? ඩබල් ටිකට්ද කඩන්නෙ? :eek: