Nikon DSLR Help d7100 vs d5300

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    යාලුවනේ මම DSLR එකක් ගන්න බැලුවේ. අපේ අය්යගේ තිබ්බේ D5000 ක් දැන් පොර එක විකුණලා දැන් මටම කියල එකක් ගන්න බැලුවේ ගන්න හිතන් ඉන්නේ D5300 එකක්
    ජපන් වලින් ගෙන්නගන්න බැලුවේ .
    මම 5300 යන්න හැදුවේ 5500 ලොකු වෙනසක් නැහැ touch එක විතරයි නේද
    නැත්නම් touch තියන 5500 යන එක හොදද ??

    ලොකුම ප්‍රශ්නය තමයි මේක D5300 හරි D5500 යන්නේ නැතුව D7100 ගන්න අදහසකුත් තියනවා
    ඊත් D7100 ටිකක් ලොකුයි සහ බර ටිකක් වැඩි වගේ එකේ තියන එකම වාසිය built-in focus motor සහ Weather sealed එකක් තියන එක

    ඉතින් යාලුවනේ D7100 අතැරලා D5300 හරි D5500 ගන්න එක පාඩුවක් නැහැ නේද
    නැත්නම් D7100 යන්නද ?
    D5300 එහෙට මෙහෙට අරන් යන්නත් පුළුවන් නේද අනික දැන් තියන ලෙන්ස් එක්ක බැලුවම D7100 built-in focus motor එක එච්චර අව්ලක් වෙන එකක් නැහැ නේද
    මේවා අතර මිල එච්චරම වෙනසක් නැහැ

    http://snapsort.com/compare/Nikon-D5300-vs-Nikon-D7100/detailed
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    D3xxx and D5xxx are entry level cameras. D7xxx is mid-range camera. So, D7100 is better than D5300.
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    D3xxx and D5xxx are entry level cameras. D7xxx is mid-range camera. So, D7100 is better than D5300.

    thanks but carrying around here and there bit uncomfortable ?
    bez of huge size and weight
    practicality D7100 much better than D5300 ?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කෙලින්ම 7100එක ගනින්... ටික කාලෙකට පස්සේ ගත්ත තීරණේ ගැන උඹ සතුටු