වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Elakiri com Awards 2015 ඡන්ද විමසීම

d4bjr.png


වසරේ කළු චරිතය 2015
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.


එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක
කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල
ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක්
සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම
දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා
බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ
ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින්
අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.


චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති

1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ.
ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට
ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

නීති රීති වලට අනුකුලව පිළිගත් නාම යෝජනා 10

1.

avatar525431_2.gif

Antibbs http://www.elakiri.com/forum/member.php?u=525431
2.

avatar130929_23.gif

scurvy http://www.elakiri.com/forum/member.php?u=130929
3.

avatar520020_8.gif

Dilwaale http://www.elakiri.com/forum/member.php?u=520020

4.

avatar482203_32.gif

JesonRulez http://www.elakiri.com/forum/member.php?u=482203

5.

avatar438906_38.gif

amasin http://www.elakiri.com/forum/member.php?u=438906
6.

avatar532894_8.gif

Nadun26
http://www.elakiri.com/forum/member.php?u=532894

7.

avatar548558_6.gif

WhiteWalker http://www.elakiri.com/forum/member.php?u=548558

8.

පැටියා http://www.elakiri.com/forum/member.php?u=228926
9.

avatar346866_6.gif

erozan http://www.elakiri.lk/forum/member.php?u=346866

10.

avatar26553_56.gif

aruna47 http://www.elakiri.com/forum/member.php?u=26553
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කළු නම් සුදු වෙමු. :)



    Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.
    කරුණාකර ඔබේ වටිනා මනාපය සියලු අංශ සදහා ලබාදෙන්න.

    හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439

    වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424

    වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433

    හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445

    වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466

    වසරේ කළු චරිතය. 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හුත්*යේ, මේකට මගේ නමත් දැම්මද තොපි?

    Kohomada mekata Jeson ayya awe:eek::lol:
    ඔයාව 3 දෙකෙන් nominate කරලා තිබුනා. . sorry තමයි සුදු. :sorry::sorry::sorry:

    යෝජිත නාම යෝජනා

    1. chikamawa 1
    2. AntiBBS 20
    3. පවුලේ සෙට් එක 1
    4. Dilwale 3
    5. erosan 1
    6. aruna47 1
    7. scurvy 7
    8. nadun26 2
    9. cedric1986
    10. whitewalker 2
    11. පැටියා 2
    12. JasonRulz 3
    13. r.pathirana 1
    14. ThadiBidiBoz 1
    15. KaalaGola 1
    16. amazin 3
    17. Mr.tom 1
    18. bakamuna69 1
    19. Little cobra 1
    20. malbaba 1
    21. Dickensian 1
    22. HenryL 1
    22. kiripani 1
    23. Twisted 1
    24. kandahar 1
    25. hankok 1
    26. hackrish 1
    27. Elysium 1

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    JesonRulez ඕකෙන් අයින් කරපන්... නැත්නම් උබට වැඩක් දෙනවා :dull::dull::lol::lol:

    ජෙසා කිව්වේ බන් මෙහෙම කියන්න කියලා
     
    Status
    Not open for further replies.