මගෙනම් නිකම්ම අඩුවෙලා බන් 7mbps![]()
මම හිතුවා එකෙක් හරි ඕක කියයි කියලාලංකාවෙ උන් වගෙ අනාතයො ටිකක් නම් දැකල නෑ ... කලින් ස්පීඩ් වැඩි උනා කියල උඩ පැන්න අන්ලිමිටඩ් පැකේජ් එක අයින් කරද්දි .. දැන් ස්පීඩ් අඩු කරගන්න දඟලනව ... අන්තිමට ස්පීඩ් එකත් නෑ ඩේටත් නෑ





netlimitter
netbalancer
මේ දෙකෙන් speed එක limit කරගන්න පුළුවන්.
ස්පීඩ් වැඩිවෙල නිකන් පිස්සු වගේද![]()




ඈ යකෝ මොකක්ද ඒ කතාව![]()




machanla මේක Free software එකක්ද?
Testing period expire කියලා වැටෙනවා....

