web lite සිටweb family දක්වා...

batta77

Member
Dec 25, 2012
572
15
0
මම slt web lite වල ඉදලා web family එකට මාරැ උනා ...දැන් speedඑක වැඩියි.ඉක්මනට ඩේටා ඉවර වෙයි.. net speed එක අඩු කර ගන්න හොද software මොනවද දන්නේ.. speed අඩු කර ගන්න වෙන විදියක් තියනවද???
 

batta77

Member
Dec 25, 2012
572
15
0
13.39 Mbps enawa

site එකකට ගිය ගමන් videos grapics ads ලෝඩ් වෙනවානේ


:(:(:(:(
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවෙ උන් වගෙ අනාතයො ටිකක් නම් දැකල නෑ ... කලින් ස්පීඩ් වැඩි උනා කියල උඩ පැන්න අන්ලිමිටඩ් පැකේජ් එක අයින් කරද්දි .. දැන් ස්පීඩ් අඩු කරගන්න දඟලනව ... අන්තිමට ස්පීඩ් එකත් නෑ ඩේටත් නෑ
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ලංකාවෙ උන් වගෙ අනාතයො ටිකක් නම් දැකල නෑ ... කලින් ස්පීඩ් වැඩි උනා කියල උඩ පැන්න අන්ලිමිටඩ් පැකේජ් එක අයින් කරද්දි .. දැන් ස්පීඩ් අඩු කරගන්න දඟලනව ... අන්තිමට ස්පීඩ් එකත් නෑ ඩේටත් නෑ
    මම හිතුවා එකෙක් හරි ඕක කියයි කියලා
    :lol::lol::lol::lol::lol:
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ස්පීඩ් වැඩිවෙල නිකන් පිස්සු වගේද :lol:


    හි.... හි.... හී.... අනේ මන්ද.... youtube ගිය ගමන් වීඩියෝව ලෝඩ් වෙලා...:lol::lol::lol::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    FlashBlock කියලා addon එකක් තියෙනවා.
    Adblocker Plus කියලා addon එකක් තියෙනවා.
    ඔය දෙක browser එකට දාගනින්.