මචං මේක සෙනසුරාදාට, ඉරිදට වැඩද? :oo:
jhnnwp Well-known member Jan 6, 2012 44,094 31,858 113 Jan 1, 2016 #1 මචං මේක සෙනසුරාදාට, ඉරිදට වැඩද?
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Jan 1, 2016 #3 නැහැ..නිවාඩු සතියේ දවස් 5 . 8:30 ටූ 4.30 තමා..සමහර අය 5.00 Reactions: jhnnwp
jhnnwp Well-known member Jan 6, 2012 44,094 31,858 113 Jan 1, 2016 #4 Bad Cop said: නැහැ..නිවාඩු සතියේ දවස් 5 . 8:30 ටූ 4.30 තමා..සමහර අය 5.00 Click to expand...
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Jan 1, 2016 #5 මොකෝ බන් අවුල..සෙනසුරාද ඉරිදා නිවාඩු තියෙන එක හොදයි නේ
jhnnwp Well-known member Jan 6, 2012 44,094 31,858 113 Jan 1, 2016 #6 Bad Cop said: මොකෝ බන් අවුල..සෙනසුරාද ඉරිදා නිවාඩු තියෙන එක හොදයි නේ Click to expand... මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා.
Bad Cop said: මොකෝ බන් අවුල..සෙනසුරාද ඉරිදා නිවාඩු තියෙන එක හොදයි නේ Click to expand... මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා.
Bad Cop Well-known member Jun 9, 2014 7,529 907 113 ගම්පහ Jan 1, 2016 #7 jhnnwp said: මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා. Click to expand... ඉතින් බං ලන්ච් ටයිම් එකේ පලයන්කෝ. නැත්තම් හාෆ් ඩේ දාලා
jhnnwp said: මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා. Click to expand... ඉතින් බං ලන්ච් ටයිම් එකේ පලයන්කෝ. නැත්තම් හාෆ් ඩේ දාලා
T tarangaerosh Junior member Oct 22, 2014 285 9 18 Jan 2, 2016 #9 saturday 12.30 wena kana arala sunday wahala
chanakamanjula Well-known member Aug 21, 2007 22,262 4,399 113 ඇයි එන්නද Jan 2, 2016 #10 jhnnwp said: මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා. Click to expand... apo ovath vada da oyage insurance eka handle karana kenata kiyanna pora aran yanna eyi
jhnnwp said: මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා. Click to expand... apo ovath vada da oyage insurance eka handle karana kenata kiyanna pora aran yanna eyi