Sri lanka Insurance උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    මචං මේක සෙනසුරාදාට, ඉරිදට වැඩද? :oo:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මොකෝ බන් අවුල..සෙනසුරාද ඉරිදා නිවාඩු තියෙන එක හොදයි නේ:eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    මොකෝ බන් අවුල..සෙනසුරාද ඉරිදා නිවාඩු තියෙන එක හොදයි නේ:eek:

    මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මේකනෙ බං මට නිවාඩු දවස් දෙකේ තමයි annual fee ගෙවන්න බැලුවෙ. මේකට සතියෙ දවසක් අපරාදෙ නිසා.

    ඉතින් බං ලන්ච් ටයිම් එකේ පලයන්කෝ. නැත්තම් හාෆ් ඩේ දාලා
     
    Hera

    Junior member
  • Dec 12, 2006
    40
    15
    8
    සමහර branches සෙනසුරාද ඇරල
    මහරගම එහෙම