යාලුවනේ මට proposal එකක් බලන්න හදන්නේ.
මට ඔවා ගැන ලොකු idea එකක් නැහැ.
ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියනවා ද?
කොහොමද Girl ව අදුර ගන්නේ එහෙම කියලා
Proposals වලදී සුපිරි ඇන්දිල්ලක් කරනවනේ. එවායින් එහෙම ගැලවෙන්න. Girl ගෙ නියම ස්වභවය එහෙම දැනගන්න
math poddak poddak dannawa. mona wage dewal da katha karanna onee. kohomada answer denne ehema