2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උත්සහ කරලා බලමු.. අපි මෙහෙ කට්ටියක් දැනට මේ SW එක එක්ක වැඩ ටිකක් කරගෙන යනවා. මම ත්‍රෙඩ් එකක් දාල වාදක පිරිස එකතුකරගන්නම්. හොඳ ගායන හැකියාවක් තියන දෙන්නෙක් තුන්දෙනෙක් හිටියොත් වැඩේ ලස්සනට කරන්න පුළුවන්. දන්නා තරමි එළකිරියේ drummer කෙනෙක් ඇහැගැහිලා නැහැ. ඒ ගැන ටිකක් හොයල බලන්න වෙනවා. ADSL තියන කට්ටිය වෙන්නත් ඕන. පොඩි Bandwidth එකකින් මේ වැඩේ කරන්න බැහැ . wifi වලින් කරන්නත් බැහැ . අපි උත්සහ කරලා බලමු. මාර්තු මුල හොඳයි. වැඩේ ගොඩ ගියොත් ලංකාවේ රේඩියෝ කලාවේ ප්‍රථම ඉතිහාසගත වැඩේ මේක වෙනවාමයි...

    මොකක්ද කරන්න හදන්නේ?අපිටත් කිවුවනම්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    වැඩේ ඉහළින්ම සාර්ථක වෙන්න සුභ පැතුම්:)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    රේඩියෝ මෘදුකාංගය ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් බාගත කර ගත්ත නම් දුරකථනයට මම හිතන්නේ වැඩසටහන අහන්න පුළුවන් වේවි...........

    එහෙම අහන්න පුළුවන්...ඒත් ගොඩක් වෙලාවට experiment එකක් තියනවා නම් 100% ක් අවධානය ඒකට යොදන්න ඕනේ...කවුරු හරි ඇවිත් මොනා හරි ඇහුවම ඒකට උත්තර දෙන්න ඕනේ...data set එකක් දිහා බලාගෙන ඒක analyse කරද්දී මට ලෝකෙම අමතකයි...මේක සමවැදීල අහන්න ඕනේ වැඩසටහනක් ...ප්‍රෝග්‍රෑම් එක save කරලා නිදහසේ අහන්න විදියක් තියනවා නම් ඒක තමයි සාර්ථකම වැඩේ...
     
    • Like
    Reactions: shaminda peiris

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :(:(

    හිතේ පහලවන හැඟීම් එළියට දාන්න තරම් කොටන අකුරු ප්‍රභල නෑ:no:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Shik....Anithima vinadi 5 tane mama awith tiyenne :(

    Ai Kibulo tawa kotas 12n meka iwara karanna yanne ? :sorry: :baffled:

    Uba Show eka hodata kara.... Puluwan kamak tiyanawa nam
    nawattan nathuwa Digatama karagena yanna :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Shik....Anithima vinadi 5 tane mama awith tiyenne :(

    Ai Kibulo tawa kotas 12n meka iwara karanna yanne ? :sorry: :baffled:

    Uba Show eka hodata kara.... Puluwan kamak tiyanawa nam
    nawattan nathuwa Digatama karagena yanna :dull:
    මම 2012 ඉදන් මේක කරන්නේ මගේ මිත්‍රයා......

    සියළු ම යහපත් දේට ද අවසානයක් පැවතිය යුතුය...
    අනෙක...
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය...........:)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Bohoma sthuthiy kimbul ayye ledawelath api wenuwen, awrude palaweni dawase programme eka aran awata:):)
    Ikman suwaya pathanava :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කිඹුල් අයිය මගේ නම කියල විස්තරේ කියද්දි හාමිනේ ළඟ:shocked:..... අහගෙන හිටියේ:eek:...

    වෙලාවට වැඩිය මීටර් උනේ නෑ...:rofl:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කල කිඹුලා අයියාටත් ඒ සඳහා උදවු කල සියලුම දෙනාටමත් හුයෙහි රැඳී සිටී සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.
    හැමෝටම සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !!!!