රේඩියෝ මෘදුකාංගය ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් බාගත කර ගත්ත නම් දුරකථනයට මම හිතන්නේ වැඩසටහන අහන්න පුළුවන් වේවි...........

උත්සහ කරලා බලමු.. අපි මෙහෙ කට්ටියක් දැනට මේ SW එක එක්ක වැඩ ටිකක් කරගෙන යනවා. මම ත්රෙඩ් එකක් දාල වාදක පිරිස එකතුකරගන්නම්. හොඳ ගායන හැකියාවක් තියන දෙන්නෙක් තුන්දෙනෙක් හිටියොත් වැඩේ ලස්සනට කරන්න පුළුවන්. දන්නා තරමි එළකිරියේ drummer කෙනෙක් ඇහැගැහිලා නැහැ. ඒ ගැන ටිකක් හොයල බලන්න වෙනවා. ADSL තියන කට්ටිය වෙන්නත් ඕන. පොඩි Bandwidth එකකින් මේ වැඩේ කරන්න බැහැ . wifi වලින් කරන්නත් බැහැ . අපි උත්සහ කරලා බලමු. මාර්තු මුල හොඳයි. වැඩේ ගොඩ ගියොත් ලංකාවේ රේඩියෝ කලාවේ ප්රථම ඉතිහාසගත වැඩේ මේක වෙනවාමයි...

මොකක්ද කරන්න හදන්නේ?අපිටත් කිවුවනම්
රේඩියෝ මෘදුකාංගය ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් බාගත කර ගත්ත නම් දුරකථනයට මම හිතන්නේ වැඩසටහන අහන්න පුළුවන් වේවි...........
අලුත්ම වැඩක්. රේඩියෝව සඳහා ලයිව් බෑන්ඩ් එකක්. එළකිරි ලයිව් බෑන්ඩ් ....

Ai Kibulo tawa kotas 12n meka iwara karanna yanne ?![]()
Uba Show eka hodata kara.... Puluwan kamak tiyanawa nam
nawattan nathuwa Digatama karagena yanna![]()

මම 2012 ඉදන් මේක කරන්නේ මගේ මිත්රයා......Shik....Anithima vinadi 5 tane mama awith tiyenne
Ai Kibulo tawa kotas 12n meka iwara karanna yanne ?![]()
Uba Show eka hodata kara.... Puluwan kamak tiyanawa nam
nawattan nathuwa Digatama karagena yanna![]()

..... අහගෙන හිටියේ
...