thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    Capture.JPG

    :cool::cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    balapu supirima film ekak ban. umbata kohoma weida danne naha eth highly recommend karanawa balapan :)
    ස්ටෝරි නොබලන මගේ යාලුවෙක් ඕක තුන් හතර පාරක්ම බලලා තිබ්බා.. අනිවා බලන එකා ඕකට කැමති වෙනවා බං..:yes:

    hodai balapan..
    :yes:

    මේක බලන්න වටින එකක්ද වචන ටිකකින් විස්තර කරපංකො සුදු :love:
    මං ද ගුඩ් ඩයිනෝසර් බාන්න කියල හිතුවෙ :yes:
    උඹ ඕක බලලා නැත්තං වෙන කිසිම ෆිල්ම් එකක් බාන්න එපා.. දැන්ම මේක බාගෙන බලපං..

    මේකෙ කතාව කිව්වොත් උඹට බලන එකෙන් තේරුමක් නැති වෙනවා.. ජෝන් කොෆී කියලා කළුජාතික හිරකරුවෙක් එනවා බන්ධනාගාරයකට.. ඌ මරණ දණ්ඬනයට නියමවෙච්ච කෙනෙක්.. එහෙම උනේ ඇයි, මොකක්ද කරපු වරද, ඌ ඇත්තටම වැරදිකාරයෙක්ද කියලා උඹට ෆිල්ම් එක බලද්දි තේරෙයි.. පට්ට දුකයි ඕක බලද්දි..

    උඹට ඔය ෆිල්ම් එක බැලුවාම මිනිස්සු ගැනත් කලකිරෙයි..
    නීතිය ගැනත් කලකිරීමක් එයි..
    :yes:

    fury වගෙ ගේමක්
    dispicabale me වගේආතල් එකක්
    රොබරි සීන් එකක්
    පස්ට ස්ටෝරියක් ඕනි එකක් බං අමුතු කතාවක් නම් ශෝයි

    රෙප් +
    අර මං කියපු එක උඹ බය නැතුව බාහන්..:yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,384
    113
    එක තැනක නෑ
    කතාව කියපං ටිකක් වචන කීපයකින් බලන්න හිතයි මටත් දැං නම් :yes:

    රෙප් +

    e kathawa kiyanna therenne naha ban.

    hirakarayekge kathawak thiyanne, porata puluwan anith minissunge wedanawal nathi karanna(leda wage). pporawa murder ekak kara kiyala jail ekata genneth waradeemakin. pora waraddak kare kiyala dana dana maruwa nisa e jail ekek inna police man marenne awurudu ganak gihilla, thaman danan innna hamoma marunata passe. eka punishment ekak kiyalai kiyanne e karapu waraddata.

    thanikarama story eka thiyanne, action anama manam kisi deyak naha.

    P.S: mama dethundenekta meka dunna unta nam alluwe naha ban meka, boring kiwwa. umbatath monawa weida danne naha.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,384
    113
    එක තැනක නෑ
    ස්ටෝරි නොබලන මගේ යාලුවෙක් ඕක තුන් හතර පාරක්ම බලලා තිබ්බා.. අනිවා බලන එකා ඕකට කැමති වෙනවා බං..:yes:

    :yes:

    උඹ ඕක බලලා නැත්තං වෙන කිසිම ෆිල්ම් එකක් බාන්න එපා.. දැන්ම මේක බාගෙන බලපං..

    මේකෙ කතාව කිව්වොත් උඹට බලන එකෙන් තේරුමක් නැති වෙනවා.. ජෝන් කොෆී කියලා කළුජාතික හිරකරුවෙක් එනවා බන්ධනාගාරයකට.. ඌ මරණ දණ්ඬනයට නියමවෙච්ච කෙනෙක්.. එහෙම උනේ ඇයි, මොකක්ද කරපු වරද, ඌ ඇත්තටම වැරදිකාරයෙක්ද කියලා උඹට ෆිල්ම් එක බලද්දි තේරෙයි.. පට්ට දුකයි ඕක බලද්දි..

    උඹට ඔය ෆිල්ම් එක බැලුවාම මිනිස්සු ගැනත් කලකිරෙයි..
    නීතිය ගැනත් කලකිරීමක් එයි..
    :yes:

    අර මං කියපු එක උඹ බය නැතුව බාහන්..:yes:

    supiri film eka ban. mamath dethun parak baluwa :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ස්ටෝරි නොබලන මගේ යාලුවෙක් ඕක තුන් හතර පාරක්ම බලලා තිබ්බා.. අනිවා බලන එකා ඕකට කැමති වෙනවා බං..:yes:

    :yes:

    උඹ ඕක බලලා නැත්තං වෙන කිසිම ෆිල්ම් එකක් බාන්න එපා.. දැන්ම මේක බාගෙන බලපං..

    මේකෙ කතාව කිව්වොත් උඹට බලන එකෙන් තේරුමක් නැති වෙනවා.. ජෝන් කොෆී කියලා කළුජාතික හිරකරුවෙක් එනවා බන්ධනාගාරයකට.. ඌ මරණ දණ්ඬනයට නියමවෙච්ච කෙනෙක්.. එහෙම උනේ ඇයි, මොකක්ද කරපු වරද, ඌ ඇත්තටම වැරදිකාරයෙක්ද කියලා උඹට ෆිල්ම් එක බලද්දි තේරෙයි.. පට්ට දුකයි ඕක බලද්දි..

    උඹට ඔය ෆිල්ම් එක බැලුවාම මිනිස්සු ගැනත් කලකිරෙයි..
    නීතිය ගැනත් කලකිරීමක් එයි..
    :yes:

    අර මං කියපු එක උඹ බය නැතුව බාහන්..:yes:

    downloading...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බැලුව ඒත් බලපුයි එකෙක් සිලෙට් කලොත් වටිනවනෙ ඒක හැම ෆිල්ම් එකම සුපිරි කියලනෙ තියෙන්නෙ :rofl:

    ow ow ehenam man balapu tika dennda hoda xxx newei :P:rofl:
    :P

    Extraction.2015
    The Revenant
    The Last Survivors

    oya 3na eath mamath bawe baiscope eken :P
     
    • Like
    Reactions: thusitharhm