බලමු එහෙනම් දුක හිතෙන කතාවක්..?
The Green Mile (1999)
hodai balapan..
බලමු එහෙනම් දුක හිතෙන කතාවක්..?
The Green Mile (1999)
accepted -2006
big ass spider - 2013
now you see me -2013
you may not kiss the bride -2011
We’re the Millers -2013

බලමු එහෙනම් දුක හිතෙන කතාවක්..?
The Green Mile (1999)

balapu supirima film ekak ban. umbata kohoma weida danne naha eth highly recommend karanawa balapan![]()

කතාව කියපං ටිකක් වචන කීපයකින් බලන්න හිතයි මටත් දැං නම්
රෙප් +
IMDB eke ratings balapanbalapu supirima film ekak ban. umbata kohoma weida danne naha eth highly recommend karanawa balapan![]()

hodai balapan..
මේක බලන්න වටින එකක්ද වචන ටිකකින් විස්තර කරපංකො සුදු
මං ද ගුඩ් ඩයිනෝසර් බාන්න කියල හිතුවෙ![]()

fury වගෙ ගේමක්
dispicabale me වගේආතල් එකක්
රොබරි සීන් එකක්
පස්ට ස්ටෝරියක් ඕනි එකක් බං අමුතු කතාවක් නම් ශෝයි
රෙප් +

කතාව කියපං ටිකක් වචන කීපයකින් බලන්න හිතයි මටත් දැං නම්
රෙප් +
ස්ටෝරි නොබලන මගේ යාලුවෙක් ඕක තුන් හතර පාරක්ම බලලා තිබ්බා.. අනිවා බලන එකා ඕකට කැමති වෙනවා බං..
උඹ ඕක බලලා නැත්තං වෙන කිසිම ෆිල්ම් එකක් බාන්න එපා.. දැන්ම මේක බාගෙන බලපං..
මේකෙ කතාව කිව්වොත් උඹට බලන එකෙන් තේරුමක් නැති වෙනවා.. ජෝන් කොෆී කියලා කළුජාතික හිරකරුවෙක් එනවා බන්ධනාගාරයකට.. ඌ මරණ දණ්ඬනයට නියමවෙච්ච කෙනෙක්.. එහෙම උනේ ඇයි, මොකක්ද කරපු වරද, ඌ ඇත්තටම වැරදිකාරයෙක්ද කියලා උඹට ෆිල්ම් එක බලද්දි තේරෙයි.. පට්ට දුකයි ඕක බලද්දි..
උඹට ඔය ෆිල්ම් එක බැලුවාම මිනිස්සු ගැනත් කලකිරෙයි..
නීතිය ගැනත් කලකිරීමක් එයි..
අර මං කියපු එක උඹ බය නැතුව බාහන්..

supiri film eka ban. mamath dethun parak baluwa![]()

Shawshank Redemption එකත් බැලුවනේ නේද..?

downloading...

බැලුව ඒත් බලපුයි එකෙක් සිලෙට් කලොත් වටිනවනෙ ඒක හැම ෆිල්ම් එකම සුපිරි කියලනෙ තියෙන්නෙ![]()

ow ow ehenam man balapu tika dennda hoda xxx newei
Extraction.2015The Revenant
The Last Survivors
oya 3na eath mamath bawe baiscope eken![]()