Elakiri.com Awards 2015

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl:

    ඔය මොක කලත් තම්බියො, දෙමළු දැන් තරම් නැටුවෙ නැහැ ඒ කාලෙ..:sorry:
    ඒ කාලේ නේද විල්පත්තු කපන්න ගත්තේ
    හම්බයා උසාවියට ගැහුවේ
    හම්බයාගේ ගෙදර ගියේ නැද්ද මහින්ද දර්ගා නගරේ
    බ්‍රෝ ප්ලීස්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    හරි අයියෙ.. මං මීට වඩා කතා කරන්නෙ නැහැ මේ ගැන..
    අඩුම තරමෙ මං මේ Awards සීන් එකේ එකම ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් කලෙත් නැහැ.. වෝට් කලෙත් නැහැ..
    හේතුව මට එක මෙම්බර් කෙනෙක්ට විතරක් වෝට් කරන්න බැරි නිසා..
    හතර පස් දෙනෙක්ට ඡන්දෙ දෙන්න තිබ්බා නම් මං ඒක කරනවා..

    ඒත් මේ නිපුන කරපු වැඩෙන් මට මේකට කොමෙන්ට් කරන්න හිතුනෙ..
    කිසිම සාක්ෂියක් නැතුව හැමෝටම PM කරකර යනවා මම රත්තරංව එක්ස්පෝස් කලා කියලා.. එහෙම කරන එක අසාධාරණ නැද්ද..
    ඔන්න සාක්ෂි තියෙනවා නම් මම කලා කියලා කිව්වට කමක් නෑ..
    ඒත් කිසිම සාක්ෂියක් නැතුව එයාගෙ හිතේ මාත් එක්ක තියෙන කේන්තියට පළිගන්න රත්තරංගෙ අර ත්‍රේඩ් එක දැම්මෙ මං කියලා මේකෙ අයට කියන්න ගත්තා..

    වලිය පටන්ගත්තෙ එයා.. එයා මේකෙ ජජ් බෝඩ් එකේ ඉන්න කෙනෙක්..
    එයා මේ ගැන කතා කරල තිබ්බෙ අර ක්ලෝස් වෙච්ච ත්‍රේඩ් එකේ..
    ඒපාර මේකෙත් ඒ ගැන කතාව ඇදලා ගත්තා..
    ඉතිං වැරදි කවුද..

    මේක ටොම් අයියගෙ වැඩක් නිසා මොකුත් කියන්න බෑ..
    ඒත් අනිත් දවසෙවත් ජජ් බෝඩ් එකට මේකෙ වැදගත් සාමාජිකයො ගන්න කියලා මං ඉල්ලීමක් කරනවා..
    මොකද මේ වගේ එළකිරියෙ නම චාටර් කරගත්තු චරිත ජජ් බෝඩ් එකට නොදා..

    උඹ කියන්නෙ මං කියලද..?
    බලපං ක්ලෝස් කරපු අනිත් ත්‍රේඩ් එක පොඩ්ඩක්..
    මේකෙත් ඌ තමා පටන්ගත්තෙ..

    උබනම් යකෝ . . කරපු පාහර වැඩේ තමන් දන්නවා ඇතිනේ එච්චරයි. .
    උබ දැන් බබා වෙන්න හැදුවට ඊයේ ඒ ත්‍රේඩ් එකේ හිටපු එවුන් දන්නවා උබ බඩශරු අම්මකෙනෙක්ට කතාකරපු විදිය. .
    උදේන්ම ඇවිල්ලා ත්‍රේඩ් එක ඩිලිට් කෙරෙව්වේ මොකද බය නැත්තන්. .
    දැන් මෙතන පොර වෙන්න දගලන්න එපා. .

    දතෝ ටොම් කියන්නෙහ් කවුද කියලා අපි දන්නවාහ් එකේ දෙකක් නැහ් සුපරිම කොල්ලෙක් ...
    මම නම් කියන්නෙහ් මෙච්චර ප්‍රශ්න අස්සේ මෙක දිගටම කරනෙහ් යන එක මොඩ වැඩක්
    මඩ මෙහ් ලබ්බේ තරගයක් වැඩක් නැහ් හැබැයි අර පොන්න නුගත් අවජාතකයා බඩියටහ් කියලා තියෙන දෙවල් වලටහ් නම් අත අරින්නෙහ් නැහ් මොකද බඩියා කියන්නෙහ් මම පෞද්ගලිකවහ් දන්නහ් එකෙක් වගේම උ ඔය වගේ දෙයක් කරන්නහ් තියා හිතනවහ් එකෙක් නෙමෙහ්
    පරන කොන්තර පිරිමහගන්නහ් පොන්නයෙක් වගේ පිඑම් වලින් කරනහ් වෙස වැඩ බලගෙනහ් නිකන් ඉන්නහ් කියලද කියන්නෙහ් ?

    රත්තරං හෝ වෙනහ් එකෙක් ත්‍රිඩ් එකහ් දාලා තිබ්බ එකානම් අමරහ් සක්කිලියෙක් මඩ දරු අම්මා කෙනෙක්ට කියන්නහ් ඔන දෙවල් නෙමෙහ්
    හැබැයි අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙනහ් පිඑම් වලින් කෙලින්න හදනහ් අවජාතකයයෝ ජජ් බොඩ් වලහ් ඉන්නහ් කම් මෙ තරගයත් තවත් පුස්සක් විතරයි

    මතන හැමිනෙන් නැතුව වැඩක් බලන් ඉදපන් පොන්නයෝ. .
    මේ ඩබල් ගේම් පොන්නයත් තෝ වගේම අවජාතකයෙක් තමයි. .
    තෝ වගේ, ගෑනුන්වයි අම්මලවයි තමයි ගහන්න ඕන වුනාම අල්ලගන්නේ. .
    කොන්ද පන නැති ජාතකේ අවුල් එවුන් තමයි දෙමව්පියන්ගේ, සහෝදරීගේ, බිරිදගේ අගය දන්නේ නැත්තේ..
    මේකටම ලොග් වුනාද තෝ. .
    පරන ඇරපුවට තාම රිදෙනව ඇති නේ දුවගෙන ආවේ. .

    මෙතනින් එහාට තොට කමෙන්ට් දාන්නේ නෑ. . උබේ අම්මගේ අක්කගේ බිරිදගේ චරිතේ ගැන මෙතන ඕනතරම් කියවපන් අපිට ගානක් වත් නෑ. .

    තොපිට ඔයටික තමයි කියන්න තියෙන්නේ. .
    මෙත්‍රේඩ් එක කන්න මට ඕනේ නෑ. .
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අයියෝ.. මන් දන්නේ නැහැ..
    මට තේරෙන්නෙත් නැහැ..
    පිස්සු වගේ දැන් නම්..

    පව් බන් ටොමා අයියා. අන්තිමට උ තමයි මේ
    හැම එකකින්ම තැලෙන්නේ පොඩිවෙන්නේ..
    අනේ මන් කරගත්ත ගොන් කමක්
    කියලා හිතෙනවා ඇති පොරට..
    :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹ කියන්නෙ මං කියලද..?
    බලපං ක්ලෝස් කරපු අනිත් ත්‍රේඩ් එක පොඩ්ඩක්..
    මේකෙත් ඌ තමා පටන්ගත්තෙ..

    :shocked: කවුද යකෝ උඹ කියලා කිව්වේ.....?? :angry: මම කිව්වේ අර අරූ.... ඔව් ඔව් ඌ තමා..... මේකේ ලොකු තැන.... :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබනම් යකෝ . . කරපු පාහර වැඩේ තමන් දන්නවා ඇතිනේ එච්චරයි. .
    උබ දැන් බබා වෙන්න හැදුවට ඊයේ ඒ ත්‍රේඩ් එකේ හිටපු එවුන් දන්නවා උබ බඩශරු අම්මකෙනෙක්ට කතාකරපු විදිය. .
    උදේන්ම ඇවිල්ලා ත්‍රේඩ් එක ඩිලිට් කෙරෙව්වේ මොකද බය නැත්තන්. .
    දැන් මෙතන පොර වෙන්න දගලන්න එපා. .
    ඉතිං උඹ ඔය තරම් පුක දෙන්නෙ මොකටද.. ඇත්තම කිව්වොත් ඒක රත්තරංට අවුලක් නෑලු.. උඹට තියෙන කැසිල්ල මොකක්ද..?

    උඹට මං කලා කියලා කියන්න පුළුවන් සාක්ෂි මොනවද..?
    නිකන් උඹ මෙතන පොර වෙන්න දගලන්නෙ නැතුව සාක්ෂි එක්කම දාපන්..
    එතකොට ගේම ෆිනිෂ්..

    උඹ කියන්නෙ කොහොමද මං ත්‍රේඩ් එක ඩිලීට් කෙරෙව්වා කියලා..?
    උඹ ඒක දැනගත්තෙ කොහොමද..?

    මම නම් කොහෙවත් පොර වෙලා නෑ..
    උඹ තමයි පොර වෙන්න ගිහින් හැමතැනම ගූ නාගත්තෙ..
    ඒක මේකෙ උන් දන්නවා..

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)

    ඔන්න එහෙනං මං ඇරල දෙනවා ඈ:confused:...

    අන්තිමට මට කුණු බැණුම් අහන්න වෙයිද දන්නේ නෑ වලි වලට පිදුරු දානවා කියලා:sorry:

    :baffled: දාපන් දාපන්..... ටොමා හොද දෙයක් කරන්න ගිහින් ඉල්ලන් ටිංකිරි ගාගත්තා වගේ හිතං ඇති දැන්.... උඹටත් පුලුවන් ටොමා ගිය අඩි පාරෙම යන්න..... :baffled:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඉතිං උඹ ඔය තරම් පුක දෙන්නෙ මොකටද.. ඇත්තම කිව්වොත් ඒක රත්තරංට අවුලක් නෑලු.. උඹට තියෙන කැසිල්ල මොකක්ද..?

    උඹට මං කලා කියලා කියන්න පුළුවන් සාක්ෂි මොනවද..?
    නිකන් උඹ මෙතන පොර වෙන්න දගලන්නෙ නැතුව සාක්ෂි එක්කම දාපන්..
    එතකොට ගේම ෆිනිෂ්..

    උඹ කියන්නෙ කොහොමද මං ත්‍රේඩ් එක ඩිලීට් කෙරෙව්වා කියලා..?
    උඹ ඒක දැනගත්තෙ කොහොමද..?

    මම නම් කොහෙවත් පොර වෙලා නෑ..
    උඹ තමයි පොර වෙන්න ගිහින් හැමතැනම ගූ නාගත්තෙ..
    ඒක මේකෙ උන් දන්නවා..

    ඔහොම යමුකෝ. . වෙස්මූන ගැලවෙන දවසකුත් එයිනේ. .
    එදාට මන් හිටියේ නැතත් කිරියේ එවුන් එදාට තේරුම් ගනියි මන් කියපුදේ . .
    එච්චරයි. . මේක දිගින් දිගටම ගෙනියන්න උවමනාවක් නෑ . .
    නිකන් ත්‍රේඩ් එක නාස්ති වෙනවා. .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කාලේ නේද විල්පත්තු කපන්න ගත්තේ
    හම්බයා උසාවියට ගැහුවේ
    හම්බයාගේ ගෙදර ගියේ නැද්ද මහින්ද දර්ගා නගරේ
    බ්‍රෝ ප්ලීස්
    :sorry:

    :baffled: දාපන් දාපන්..... ටොමා හොද දෙයක් කරන්න ගිහින් ඉල්ලන් ටිංකිරි ගාගත්තා වගේ හිතං ඇති දැන්.... උඹටත් පුලුවන් ටොමා ගිය අඩි පාරෙම යන්න..... :baffled:
    ඕන නෑ බං.. මේක ක්ලෝස් කරන එකක් නැහැ..
    :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled: දාපන් දාපන්..... ටොමා හොද දෙයක් කරන්න ගිහින් ඉල්ලන් ටිංකිරි ගාගත්තා වගේ හිතං ඇති දැන්.... උඹටත් පුලුවන් ටොමා ගිය අඩි පාරෙම යන්න..... :baffled:
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබනම් යකෝ . . කරපු පාහර වැඩේ තමන් දන්නවා ඇතිනේ එච්චරයි. .
    උබ දැන් බබා වෙන්න හැදුවට ඊයේ ඒ ත්‍රේඩ් එකේ හිටපු එවුන් දන්නවා උබ බඩශරු අම්මකෙනෙක්ට කතාකරපු විදිය. .
    උදේන්ම ඇවිල්ලා ත්‍රේඩ් එක ඩිලිට් කෙරෙව්වේ මොකද බය නැත්තන්. .
    දැන් මෙතන පොර වෙන්න දගලන්න එපා. .

    මතන හැමිනෙන් නැතුව වැඩක් බලන් ඉදපන් පොන්නයෝ. .
    මේ ඩබල් ගේම් පොන්නයත් තෝ වගේම අවජාතකයෙක් තමයි. .
    තෝ වගේ, ගෑනුන්වයි අම්මලවයි තමයි ගහන්න ඕන වුනාම අල්ලගන්නේ. .
    කොන්ද පන නැති ජාතකේ අවුල් එවුන් තමයි දෙමව්පියන්ගේ, සහෝදරීගේ, බිරිදගේ අගය දන්නේ නැත්තේ..
    මේකටම ලොග් වුනාද තෝ. .
    පරන ඇරපුවට තාම රිදෙනව ඇති නේ දුවගෙන ආවේ. .

    මෙතනින් එහාට තොට කමෙන්ට් දාන්නේ නෑ. . උබේ අම්මගේ අක්කගේ බිරිදගේ චරිතේ ගැන මෙතන ඕනතරම් කියවපන් අපිට ගානක් වත් නෑ. .

    තොපිට ඔයටික තමයි කියන්න තියෙන්නේ. .
    මෙත්‍රේඩ් එක කන්න මට ඕනේ නෑ. .

    ado uba badiyata baninne moko badiya kawuda kiyala mama amuthuwen kiyanna ona mnaha mkiriye un dannawa uba uta chodana karanawaanam saakki dapan nikan vikara nokiyaa mama aga mula danne naha ara raththaranwa baya karapu eka badiya kiy7alada uba kiyanne ehenam ubata waradila :angry::angry::angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    XibitZ සහ crazybuddy
    නවත්තමු ඕක ආතල් එකේ ඉමු

    නැවැත්තුවා බන් මුන්නේ මන් නැතිවෙලේ ත්‍රේඩ් එක වනසලා තියෙන්නේ. . :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ado uba badiyata baninne moko badiya kawuda kiyala mama amuthuwen kiyanna ona mnaha mkiriye un dannawa uba uta chodana karanawaanam saakki dapan nikan vikara nokiyaa mama aga mula danne naha ara raththaranwa baya karapu eka badiya kiy7alada uba kiyanne ehenam ubata waradila :angry::angry::angry:

    නැවැත්තුවා . .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ඔය සම්බන්දව තව කතාකරන්න ඕනනම් අලුත් ත්‍රේඩ් එකක් දාපන් මේ ත්‍රේඩ් එක නිකන් නාස්ති වෙනවා. .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mokakkda huththiye methana wenne :confused:
    ඊයෙ රත්තරන්ව එක්ස්පෝස් කරල ත්‍රේඩ් එක දැම්මෙ මමයි කියලා මූ කියනවා බං.. ඒ මදිවට සමහර උන්ට PM කරලත් කියලා.. මම මේහ් දැන් පැය තුන හතරකට කලින් සීන් එක දන්නෙ.. කට්ටිය PM කරලා කිව්වට පස්සෙ.. කිසිම සාක්ෂියක් නැතුව එහෙම කියන එක සාධාරණද බං.. රත්තරං එක්ක කිසිම තරහක් නැතුව මට පිස්සුද ඌව එක්ස්පෝස් කරන්න..

    මමලු ජේසන් කියන්නෙ.. එහෙම කියපු PM ඇඩිම්න්ට කියලා ඩේටාබේස් එකෙන් ඉල්ලගන්නවලු..